ඇම්ඩන් සහ ඉබ්බා

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
ඇම්ඩන් සහ ඉබ්බා

සත්ව විද‍ය්‍යාව උගැන්වීම සදහා පන්තියට පැමිණි ගුරුවරිය,පාඩම පටන් ගැනිමටා කලියෙන් ළමයින්ගේ දැනුම පරික්ශා කිරීමට සිතා ප්‍රශ්නයක් ඇසුවාය.
ළමයිනි ඔයගොල්ලෝ දන්නවද ඉබ්බාගෙයි කැස්බෑවගේයි අතර අති වෙනස?

පන්තියේ අනිත් සියලුම දෙනා තුශ්නිම්බූතව බලා සිටින අතර අත ඔසවා නැගී සිටි ඇම්ඩා ක්ශණිකව පිලිතුරු දුන්නේය.

මිස් ඉබ්බට යතුරක් තියනවා කැස්බෑවට යතුරක් නෑ.

hoda nam apitath salakala yanna yaluwane
 
  • Like
Reactions: Anushanga777