ඇම්ඩන් - Begining

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මේක ඇම්ඩන් ඉපදෙන්න ඔන්න මෙන්න කියලා සිද්ධ වෙච්ච සීන් එකක්
    සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදෙනකොට මුලින්ම එලියට එන්නෙ හිස පැත්තෙන්ලුනෙ හැබැයි අපේ ඇම්ඩාකාරයගෙ ඇවිත් තියෙන්නෙ කකුල් දෙකලු
    ඉතින් ඩොක්ටර්ස්ලා කරන්න පුලුවන් හැමදෙයක්ම කලාලු ඇම්ඩගෙ හිස පැත්තෙන්ම උපත කරගන්න
    හැබැයි වැඩේ හරිගියේ නැතිලු එතකොට ඩොක්ටර් කරලා තියෙන්නෙ ඩොකා බි බි හිටපු සිගරට් එක ඇම්ඩගෙ කකුලට තියපු එක

    එතකොටම ඇම්ඩා ටක් ගාලා කකුල් දෙක ඇතුලට අරන් ඔලුව එලියට දාලා කිව්වලු
    කැ* වැඩ කරන්න එපා හුත්* කියලා.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    laugh8kb.gif