ඇම්ඩන්

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    ඔන්න ඉතින් අපේ ඇම්ඩට පොඩි කාලෙ හරියට ගණන් වරදිනවලු.

    දවසක් පංතියෙ ටීචර් ඇම්ඩව ලඟට අරගෙන පොඩි ප්‍රශ්න වගයක් අහන්න පටන් ගත්ත.
    ඇම්ඩන් පුතා මට කියන්න දැන් 10 ට පහලින් තියෙන ඉලක්කම.

    9 නෙ ටීචර්

    හරි දැන් මට කියන්න 5 ට උඩින් තියෙන්නෙ කීයද කියල.

    6 නෙ ටීචර්

    හොද පුතා දැන් මට කියන්නකො 3 ට පහලින් මොකක්ද තියෙන්නෙ.

    අයියෝ ටීචර් පුකනෙ තියෙන්නෙ කියල කියපි

    ඉතින් ඇම්ඩ ගණන් පාස් වෙයිද බන්.
    :lol::lol:

     
    • Like
    Reactions: SaNDun