ඇම්ඩාගේ අයියාගේ හනිමූන් එක

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇම්ඩාගේ අයියාගේ හනිමූන් එක

    කලින් මේක දාලා තිබුනාද දන්නේ නම් නෑ.... දාලා තිබුනානම් සොරි වෙන්න ඕනේ කට්ටියම.......

    ඔන්න ඉතින් සෑහෙන කාලයක් ලව් කොරලා, කොරලා ඇම්ඩාගෙ අයියා ටයිසන්, දෙමව්පියන්ගෙත් ආශීර්වාදෙ ඇතුව එයාගෙ පෙම්වතිය චාරුලතාව කසාද බැඳගත්තා.... :P හැබයි එයාලට පැණිහඳ ගත කොරන්ට හෝටල්, රෙස්ට් හවුස් ගානෙ යන්ඩ තරං සල්ලි බාගෙ තිබ්බෙ නැහැ.... :( දෙන්න කුළුඳුල් මංගල රාත්‍රිය ගත කොලේ ටයිසන්ලගේ ගෙදරමයි.... :rolleyes:

    මඟුල් දවසට පහුවෙනිදා උදේ ඇම්ඩා කාල බීලා එහෙම ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙලා, ඉස්සරහ දොරකඩ ගාවටත් ගිහින් නැවතිලා ඇම්ඩාගෙ අම්මගෙන් ඇහුවා "අයියායි අක්කායි නැගිටලද?" කියලා.... :dull: අම්මා කිව්වා “නැහැ තවම” කියලා.... :no: ඇම්ඩා කියන්න ලෑස්ති වුනා “මං හිතන්නෙ ඒ දෙන්න………” :rolleyes: එච්චරයි ඌට කියන්න ලැබුනේ.... "උඹ හිතන ඒවා මට වැඩක් නැහැ.... පලයන් ඉස්කෝලෙ මෙතන බොරුවට පරක්කු වෙවී ඉන්නේ නැතුව" කියල අම්මා ඇම්ඩාව එලෝලා දැම්මා.... :angry:

    දවල් ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා, ඇම්ඩා ආයෙමත් අම්මාගෙන් ඇහුවා "අයියායි අක්කායි නැගිටලද?" කියලා.... :dull: අම්මා කිව්වා “නැහැ තවම” කියලා.... :no: :no: “මං හිතන්නෙ ඒ දෙන්නා………” කියල ඇම්ඩා ආයෙත් කියන්න ලෑස්ති වුනා විතරයි අම්මා ආයෙත් පාරක් "උඹ හිතන ඒවා මට වැඩක් නැහැ.... කාලා පලයන් පන්ති” කියලා ඇම්ඩාව එලෝලා දැම්මා.... :angry:

    අනේ ඉතින් අසරණ අපේ ඇම්ඩා ටියුෂන් පන්ති ඇරිලා ඇවිල්ලා ආයෙත් ඇහුව අම්මාගෙන්.... “අම්මේ දැන්වත් අරුන් දෙන්නා නැගිටලා එලියට ආවද” කියලා.... :oo::oo: අම්මාගෙ උත්තරේ පරණ එකමයි “තාම නැහැ”.... :no::no::no: ඒ පාර ඔන්න යාන්තම් ඌ කියන්න ආ දේ කියාගන්න චෑන්ස් එක ලැබුන ඇම්ඩාට.... :D
    “මං හිතන්නෙ ඒ දෙන්නා එලියට එන්න බැරුව ඉන්නවා ඇත්තේ අම්මේ” කියල කියපි ඇම්ඩා.... :baffled::baffled: අම්මාට මල පැනලා ඇහුව “ඒ මොකද බොල ඒ” කියලා....:shocked::growl:

    “ඊයේ රෑ නිදාගන්න ගිහින් ටික වෙලාවකින් ටයිසන් අයියා ඇවිල්ලා මගෙන් වැස්ලින් ටියුබ් එක ඉල්ලුවා.... මං කරුවලේ දීලා තියෙන්නෙ සුපර් ග්ලූ එක”......... :baffled::baffled::baffled:

    ගත යුතු ආදර්ශය - පොඩිහිටියො කියන දේටත් ලාවට හරි ඇහුංකන් දිය යුතුය....


    උපුටා ගත්තේ මෙතනින්....http://tlr.thelastrow.net/2011/08/01/චාරුලතාගෙ-මංගල-රාත්‍රිය/
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    Similar threads