දැනට ඇම්ඩාගේ තාත්තා ඇම්ඩාට වඩා අවුරුදු 26 ක් වැඩිමහල්ය
එහෙත් තව අවුරුදු 3 කට පසු ගත්විට ඇම්ඩාගේ තාත්තාගේ වයස ඇම්ඩාගේ වයස මෙන් 13 ගුණයක් වේ.
ප්‍රශ්ණය ::: ඇම්ඩාගේ තාත්තා දැන් ඉන්නේ කොහේද ???????
අහපුවම හිතෙනවා මූට පිස්සුද කියලා නේද......?
පොඩ්ඩක් පහලට යන්නකෝ පොර මට හදලා පෙන්නපු විදියට උත්තරේ බලන්න......
...
...
...
...
...
...
...
...
..
...
...
ඇම්ඩාගේ වයස = x
තාත්තාගේ වයස = y
y = x + 26 - (1) සමීකරණය
y + 3 = 13 ( x + 3 ) - (2) සමීකරණය
විසඳීම
x + 26 + 3 = 13x + 39
12x = 29 – 39
X = - 10/12
පැහැදිලි කිරීම
10/12 කියන්නේ මාස 10ක් කියන එකයි (ඇයි මේ අපි කතාකරන්නේ අවුරුදු ගැන නිසා)
ඊට පස්සේ ඒකට ඉස්සරහින් තියන - (ඍන) ලකුණ ගැන හිතුවොත් ඇම්ඩා ඉපදෙන්න තව මාස 10ක් තියනවා කියලා අපිට හිතා ගත්තහැකි
උත්තරය
එතකොට හිතා ගන්නකො ඇම්ඩා ඉපදෙන්න මාස 10 කට කලින් උගේ තාත්තා කරන්න ඕනෙ වැඩේ සහ ඉන්න ඕනෙ තැන..........
Awe mail ekakin