ඇම්ඩා ගේ පාඩම (18+)

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
ඇම්ඩා ගේ පාඩම (18+)

ඇම්ඩා ගේ පාඩම

ඔ‍යාලා දන්නේ නෑ ... ඉස්සර හිටපු ඇම්ඩා නෙමෙයි දැන් ඉන්නේ... ඇම්‍ඩා සාමාන්‍ය පෙළත් හොදට පාස් වෙලා... උසස් පෙළට විද්‍යා අංශය තොරගත්ත පො‍රක්.....

උසස් පෙළ දී ඇම්ඩා ටිකක් හොදට වැඩ කලා.....හැම දේ ගැනම විචා‍රාත්මක බුද්ධියෙන් හිතලා තීරණ ගත්තේ.... ඔන්න ඔහොම කාලයක් ඉගෙන ගනිද්දී ස‍රල අනුවර්තී ච‍ලිතය කියලා... පාඩමක් ‍ආවා.... (විද්‍යාව කරපු අය නම් දන්නවානේ පාඩම මොකක්ද කියලා)....

ගුරුතුමා - අනුවර්තීය කියන්නේ එකම දේ නැවත නැවත වෙනවා කියන එක නේ.... උදාහරණයක් ලෙස හැමදාම හිරු නැගලා ... බැහැලා යනවා..... "ඇම්ඩා" කියනවකො බලන්න තව උදාහරණයක්......

ඇම්ඩා - සර්.... හැමදාම නැගලා ... බැහැලා යනවා.....

ගුරුතුමාට හරියට මොකක්ද කියලා තේරුනේ නෑ....

ගුරුතුමා - ගොනෝ... මම කියපු එකම කියන්නේ නැතුව වෙන එකක් කියනවා....

ඇම්‍ඩා - සර්.... කාන්තාවන්ට හැම මාසෙම වෙන්නේ..... ඒකත් අනුවර්තීයයි නේ සර්....

ගුරුතුමා - (සැරෙන්) නැගිටිනවා.... තමු‍සේ මාව විහිලුවට ගත්තාද... තමුසේ මගේ ඊලග පශ්නෙට හ‍රි උත්තරයක් දුන්නේ නැත්තම්.... මම තමුසෙ ගැන බලාගන්නම්.....

ඔහොම ටික වෙලාවක් ගුරුතුමා ඉගැන්නුවා.....

ගුරුතුමා - සරල අනුවර්තීය චලිතයේදී එකම දේ නැවත නැවත වෙවි ඇතිවන චලිත වලට.... උදාහරණ ලෙස... වෘත්තයක චලනය වීම... ඇදි දුන්නක චලිතය.... අවලම්බයක චලිතය.... "ඇම්ඩා..."

ඇම්‍ඩා - ඇයි සර්....

ගුරුතුමා - කියනවා බලන්න සරල අනුවර්තීය චලිතයේ යෙදීමකට උදාහ‍රණයක්.....

ඇම්‍ඩා - (හොදට කල්පනා කරලා) සර්.... ස්වයං වින්දනය.....