ඇම්ඩා ටිකක් විතර 16+

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇම්ඩා ටිකක් විතර 16+

    කට්ටිය දන්නවනේ ඉතිං අපි ඉස්කෝලේ යන කාලේ අපි නිතරම කතා කරන කෙනෙක් තමයි ඇම්ඩා කියන්නේ. මේ කියන්න යන්නෙත් ඒ ඇම්ඩා ගේ පොඩි සීන් එකක්. සමහර විට ඔයාල අහලත් ඇති. එළකිරි එකේ කවුරු හරි කලින් දාලත් ඇති. ;)

    නොදන්නා කෙනෙක්ට නොබලපු කෙනෙක්ට බලන්නයි දාන්නේ.

    මේ කියන්න යන ඇම්ඩා ටිකක් අමුතු එකෙක්. ඒ කියන්නේ කලින් අපි මාවන් හිටපු ජාතියේ එකෙක් නෙවි. මුගේ අහවල් එකේ පොඩි අවුලක් ඇවිල්ල මු ගිහින් ඩොකා හම්බ වෙන්න.

    අපේ කට්ටියටත් ඉතිං හරියට මේ අහවල් එක ගැන ප්‍රශ්න ගැටළු තියෙනවනේ.:D

    ඉතිං ඇම්ඩාත් ගිහින්. මුගේ කරුමෙට එදා ඉඳල තියෙන්නේ දොස්තර නෝනා කෙනෙක්. ලෙඩේට බෙහෙත් කරන්න මේක පෙන්වන්නත් ඕන. ඒත් ගෑනු කෙනෙක් නිසා ලැජ්ජයි. ඒ වගේම මුගේ එක පොඩියිලු.

    ඉතිං මු ඇඹරි ඇඹරි ඉන්නකොට ගෑනු ඩොකා ලඟට ආවලු. පහලින් තියෙන්නේ ඒ දෙන්නගේ කතා බහ.

    ඩොකා : ළමයෝ එහෙනම් ඕක ගලවල එලියට ගත්තනම් බලන්න. තව ලෙඩ්ඩු ඉන්නවා. පරක්කු වෙනවනේ.

    ඇම්ඩා : පොඩි අවුලක් මැඩම්. මගේ අරක පොඩියි. ඉතිං මට ලැජ්ජයි වගේ ඔයා හිනා වෙයි කියලා.

    ඩොකා : අයිසේ ඇම්ඩා මහත්තයෝ ලොකුද පොඩිද කියන එක ප්‍රශ්නයක් නෙවි. ඒ ගැන හිතන්න එපා. අනිත් එක මම ඕන තරම් ඕව දැකලත් තියෙනවා. අල්ලලත් තියෙනවා.

    ඉතිං ඇම්ඩා පුරුෂ ධයිර්ය්ය අරගෙන ජෝකත් ගලවලා අහවල් එක එලියට ගත්තලු.:no::no:

    ඒක දැකපු වෙලේදී ඩොකාට මැරෙන්න හිනාලු. :P මුගේ අහවල් එක රට ඉඳි ඇටයක් විතර පොඩියිලු. ඩොකා හිනා වෙද්දී අරූ පොලව පාලන යන්න වගේ දුකෙන් බලන් ඉන්නවලු.

    ඩොකා : (අමාරුවෙන් හිනාව නවත්තගෙන) අනේ සොරි ඇම්ඩා මහත්තයෝ, මට හිනා ගියානේ. දැන් ඉතිං කමක් නැහැ වෙච්ච දේට නේද. කියන්න බලන්න මොකක්ද ලෙඩේ කියලා.:rolleyes::rolleyes:

    ඇම්ඩා : අනේ ඩොක්ට මේක ඉදිමිලානේ .....:confused::confused:

    ඇම්ඩා එක කියලා ඉවර වෙනවත් එක්කම ලේඩි ඩොක්ටර් අල්ලපු වාට්ටුවේ නවත්තන්න උනාලු හිනා වෙලා වැඩි වෙලා හාර්ට් ඇටෑක් එකකට ඇවිල්ල. :D:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    avatar452091_2.gif
    avatar452091_2.gif
    avatar452091_2.gif
    avatar452091_2.gif