ඇම්ඩගෙ අලුත් කතාවක් මේක.ගොඩක් අය අහලනම් නැතුව ඇති.ඇම්ඩන්ට පහු ගිය කාලෙ හරි වැඩක් උනා.
ඒ දවස්වල ලංකාවෙ යුද්දේ තිබ්බනෙ මිනිහගෙ යාලුවෝ හැමෝම හමුදාවට බැදෙනව අපේ පොරත් හමුදාවට බැදුන. ඉතිං පාසින්අවුට් එකෙන් පස්සෙ මිනිහව වැටුනෙ ටිකක් යුද්දෙ නැගල යන පැත්තකට.

ඇම්ඩා හමුදාවට බැදුනට දැන් පන බය නිවාඩු ආවට පස්සෙ මිනිහ අය ගියේ නෑ, ඉතිං හිටපු ගමන් හමුදාවෙන් පැනල මිනිහ කුදලන් ගියා.
අපේ පොර කල්පනා කලා මොකක් හරි උපායක් යොදන්න ඕනෙ නැත්තම් උතුරට ගියොත් පෙට්ටියේ තමා එන්න වෙන්නෙ.
මෙහෙම හිතල පොර කීව මගෙ ඇස් පේන්නෙ නෑ කියල. ඉතිං එක එක පරීක්ෂණ කලත් මොකද කියල හොයාගන්න බැරි උනා

ඔන්න අපේ ඇම්ඩ විශේෂඥ වෛද්‍ය වරයෙක් ලගට දැම්ම
ඩොක්ටර්ට හොද අදහසක් ආව.
ඇම්ඩන්ට වාඩිවෙන්න කියල ඉස්සරහින් තිරයක් දැම්ම තිරෙන් එහා පැත්තෙ ගෑනු ලමයෙක් රෙදි ගලවල හිට්ටවල තිබ්බ🥹
ඇම්ඩන්ට ඒ දිහා බලන් ඉන්න කියල තිරේ ටිකෙන් ටික අයින් කලා ඉතිං එහෙම දර්ශණයක කාටද බලන් ඉන්න පුලුවන්

ඩොකා ඇම්ඩ ලගට අවිත් කලිසම පාත්කරල බැලුව බලල රිපෝට් එක මෙහෙම ලීව
"කටුව වැඩ උතුරට යවනු" කියල.