.. ඇම්ඩා යළි එලකිරියට +18 පමණි .. {UPDATING}

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    ෙම්කත් අෙප් අැම්ඩන් මල්ලිෙග කථාවක්. කියන විදිහට මිනිහ උසස් ෙපළ විභාෙග කරල ෙගදර ලකං ගහ ගහ ඉන්න කාෙල් ෙගදරින් අම්බානක ෙදා්ස් මුර අැවිත් තියනව. ඊට පස්ෙස් මිනිහ ෙජා්බ් ෙහාය ෙහාය ගිහිල්ල තිෙයනවා. ඒ් ෙහායන කාෙල් තමයි දැකල තිෙයන්ෙන් පර්ෙය්ෂන වගයකට හදට යන්න බුවාල වගයක් ෙහායනව කියන අැඩ් ඒක. ඊට පස්ෙස් මිනිහාත් ගිහිල්ලා. ඒ්ක ඉතිං ෙමෙස් ඒෙස් ෙජාබක් ෙනෙවන හින්දා අැප්ලයි කරල තිෙයන්ෙන් තුන් ෙදෙනක්ලු. අාපු තුන්ෙදනාවම සිෙලක් කරෙගන. පළෙවනි ඒකාෙගන අැහුවලු අවුරුදු ෙදකක ෙකාන්තුාත්තුවක් තමයි තිෙයන්ෙන් ෙමානවද උඹට ඔ්නි කියල. උෟ කිව්වලු සිරා බඩුවක් ඔ්නි ඒෙහ් ගිහිං පාවිච්චියට. අෙනකා ඉල්ලුවලු අවුරුදු ෙදකක්ම කියවන්න ෙපාත්. අෙප් අැම්ඩන් මලයා ඉල්ලුවලු දෑ අවුරුද්දකට සෑෙහන්න ගංජා.

    ඊතිං දැන් උන් පිටත් කරලා හදට. ෙමෙහ ඉදන් කැමරා හයිකරෙගන උන් දිහා බලාෙගන ඉන්නවලු. ඊතිං කියන විදිහට පළෙවනියා අරකිෙග තුරැල්ෙලමලු ෙකායි ෙවලාෙවත්. අෙනකා ෙපාත් කියවනවලු. අැම්ඩා උන්ට කරදර කරනවලු. උන්ෙග් බඩු අදිනවලු. උන් ඒක්කල රන්ඩු කරනවලු. ෙපාත් කියවන ඒකාට ගහනවලු. ෙපාත් ෙපාඩි කරනවලු. ඒක වැඩයිලු.

    ඉතිං කාලය ෙගවිල ෙගවිල ෙගවි ල ගිහිං අවුරුදු ෙදක ෙගවිල උන්ව අාපහු ෙගන්නුවලු. ඊට පස්ෙස් උන්ට තෑගි ෙදන උත්සවයක් තියල පළෙවනියට කිව්වලු ෙමානවද ඔ්නි කියලා. උෟ කිව්වලු දැන් දරුෙවා් ෙදන්ෙනක් ඉන්නවා ජීවත කාෙලටම ජීවත් ෙවන්න සල්ලියි ෙග්කුයි ඔ්නි කියලා. ෙදෙවනිය කිව්වලු මට ෙපාත් කියවල ෙහාද දැනුමක් තිෙයනව ෙහාද රස්සාවක් ෙදන්න කියලා.

    අැම්ඩ දිහා බල්න්න බැරිලු අැස් ෙදාඹ ෙගඩිවෙග් ෙලාකු කරෙගන අත් ෙදක ගුලි කරෙගන ගහන්න පනින ගානට අැම්ඩ ෙවවුලනවලු. බෙයන් බෙයන් අර ෙලාක්ක අැහුවලු තමුෙසට ෙමානවද ඔ්නි කියලා.

    අැම්ඩ පැනපු ගමන් කිව්වලු "වේසිගේ පුෙතා් දැන්වත් ගිනිෙපට්ටියක් දීපන් අර ගංජ ටික ගහල දාන්න" කියලා.

    හික්..

    hahahaaa lol :D :D :rofl::rofl::rofl::rofl::rofl:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අැම්ඩ කුඩා කාෙල් ඉස්ෙකා්ෙලදි ෙවච්ච සිද්දියක් ෙම්. දවසක් පංතිෙය්දී ගණිතය පාඩමක් තිබුනලු. ටීචර් කළු ලෑල්ෙල් ලියන ඉලක්කම ෙපාෙත් ලියල ඊට ඉස්සරහින් ඒ් කියන ඉලක්කම් වල වටිනකම අකුරින් ලියන ඒක තමයි පාඩම.

    ඉතිං ඔන්න ටීචර් කළු ලෑල්ෙල් ලිව්වලු ඉලක්කම් ටිකක් ෙම් වෙග්

    10
    20
    30
    40
    50
    60
    70 යන විදිහට.

    ඉතිං අැම්ඩෙග් ෙපාෙත් උෟ ලිව්වලු

    10 - දහය
    20 - විස්ස
    බ්ලා
    බ්ලා
    60 - හුට
    බ්ලා
    බ්ලා
    යනා කාරෙයන්

    ඉතිං ටීචර් ෙපාත් බලාෙගන බලාෙගන යනෙකාට අැම්ඩෙග් ෙම් හුට කියන ඒක දැකල කිව්වලු "හුට මකන්ඩ අැම්ඩන් " "හුට මකන්ඩ කියලා"

    අැම්ඩ කිව්වාලු "අෙන් ටීචර් මට නම් බැහැ. ඒෙකාලහ වසෙර් අයිය ෙකෙනකුට කියල මෙකා්ගන්ඩ කියලා"

    හික් !
     
    • Like
    Reactions: janakaparakkuwa

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ෙම්කත් අැම්ඩෙග් රසවත් සිද්ධියක්ම තමයි. අැම්ඩට ෙවන ෙකලි ඔක්ෙකාම සිද්ධ ෙවන්ෙන් ඉස්ෙකා්ෙලදිමලු. ෙම් කියන විදිහට. ඉතිං උෟ ගනිතයට ෙකාෙහාමත් දුරුවල හින්ද ගණන් ගුරා වහ කදුරුලු. ගුරාටත් අැම්ඩව වහ කදුරුළු. ඒ් ගුරාත් ගණිතය උගන්වන්න දුර්වල හින්දා...... අැම්ඩ බයිට් කරනවලු. ක ියන විදිහට ගුරා දවසක් අලුත් වැඩක් පටන් ගත්තලු ගණිතය උගන්වන ඒක නැගල යයිද බලන්න.

    ඒ් තමයි ගීයක අාකාරෙයන් ළමයින්ට ගනිතය උගන්වන්න. ඒ් කියන්ෙන් ෙම් වෙග්ලු.

    ළමා.... යි කියන්න බලන්න........
    පෙහන් .... ෙදක......ක් කියලා.......

    ඒතෙකාට ළමයි තුනා...... යි...... කියල කියන්ඩ ඔ්නිලු.

    ගුරා ඔන්න වැෙඩ් පටන් ගත්තලු.

    ගුරා - පෙහන් ..... ඒ....කා.....ක්......
    ළමයි - හ...ත රා... යි.....

    ගුරා - අන්න ෙහාදා..... යි ........

    ඉතිං ඊට පස්ෙස්...... ගුරා අැම්ඩන් නැගිට්ටවලා..... නලවලා පද්දලා අැහුවලු

    කියන්......න...... බලන්.....න............
    තුෙනන් ඒ......කා........ක්................

    අැම්ඩා පැනපු ගමන් කිව්වලු

    දිගා......යි....... කියලා.

    ඊට පස්ෙස් ෙවනද වෙග්ම ප්රින්සිපල් ලඟට ගිහින් ෙවන්ඩ ඔ්න ඒ්ව්ව උනයි කියල තමයි ඒවපු ඒකා කියල තිෙයන්ෙන්..... ඔ්ං. ඒච්චරයි ෙහාෙද්....
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    රුධිර සංසරණ පද්ධතිය ගැන ළමුන්ට විස්තර කරදුන් ගුරුතුමිය ....

    “මම දැන් ඕගොල්ලන්ට කියලා දුන්න අපේ ශරීරයේ රුධිරය ගමන්කරන විදිහ.” “මම ඔළුවෙන් හිටගත්තොත් මගේ මූණ, ඇස් රතුපාට වෙනවා..... ඒත් මම හිටගෙන ඉන්නකොට රතුපාට වෙන්නේ නෑ. ඇම්ඩන්ට මොකද හිතෙන්නේ ඒ ගැන ?”

    ඇම්ඩන් - “මට හිතෙන්නේ මිස්ට මොලයක් නැති හින්දා ඇ‍ඟේ තියෙන ඔක්කොම ලේ ඔළු කට්ට ඇතුලට පිරෙන හින්දයි එහෙම වෙන්නේ”
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    ජොනි : අපේ තාත්තා හරිම බයයි. විදුලි කොටන මිනිහා ඇඳ යට
    ඇම්ඩ : උඹලගේ තාත්තා හොඳයි. අපේ එකා කලුවරටත් බයයි. අම්ම නයිට් ඩියුටි ගියහම නිදාගන්නේ පුංචි ළඟ

    :shocked::shocked::shocked:

    :rofl:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ෙම්කත් අෙප් අැම්ඩන් මල්ලිෙග කථාවක්. කියන විදිහට මිනිහ උසස් ෙපළ විභාෙග කරල ෙගදර ලකං ගහ ගහ ඉන්න කාෙල් ෙගදරින් අම්බානක ෙදා්ස් මුර අැවිත් තියනව. ඊට පස්ෙස් මිනිහ ෙජා්බ් ෙහාය ෙහාය ගිහිල්ල තිෙයනවා. ඒ් ෙහායන කාෙල් තමයි දැකල තිෙයන්ෙන් පර්ෙය්ෂන වගයකට හදට යන්න බුවාල වගයක් ෙහායනව කියන අැඩ් ඒක. ඊට පස්ෙස් මිනිහාත් ගිහිල්ලා. ඒ්ක ඉතිං ෙමෙස් ඒෙස් ෙජාබක් ෙනෙවන හින්දා අැප්ලයි කරල තිෙයන්ෙන් තුන් ෙදෙනක්ලු. අාපු තුන්ෙදනාවම සිෙලක් කරෙගන. පළෙවනි ඒකාෙගන අැහුවලු අවුරුදු ෙදකක ෙකාන්තුාත්තුවක් තමයි තිෙයන්ෙන් ෙමානවද උඹට ඔ්නි කියල. උෟ කිව්වලු සිරා බඩුවක් ඔ්නි ඒෙහ් ගිහිං පාවිච්චියට. අෙනකා ඉල්ලුවලු අවුරුදු ෙදකක්ම කියවන්න ෙපාත්. අෙප් අැම්ඩන් මලයා ඉල්ලුවලු දෑ අවුරුද්දකට සෑෙහන්න ගංජා.

    ඊතිං දැන් උන් පිටත් කරලා හදට. ෙමෙහ ඉදන් කැමරා හයිකරෙගන උන් දිහා බලාෙගන ඉන්නවලු. ඊතිං කියන විදිහට පළෙවනියා අරකිෙග තුරැල්ෙලමලු ෙකායි ෙවලාෙවත්. අෙනකා ෙපාත් කියවනවලු. අැම්ඩා උන්ට කරදර කරනවලු. උන්ෙග් බඩු අදිනවලු. උන් ඒක්කල රන්ඩු කරනවලු. ෙපාත් කියවන ඒකාට ගහනවලු. ෙපාත් ෙපාඩි කරනවලු. ඒක වැඩයිලු.

    ඉතිං කාලය ෙගවිල ෙගවිල ෙගවි ල ගිහිං අවුරුදු ෙදක ෙගවිල උන්ව අාපහු ෙගන්නුවලු. ඊට පස්ෙස් උන්ට තෑගි ෙදන උත්සවයක් තියල පළෙවනියට කිව්වලු ෙමානවද ඔ්නි කියලා. උෟ කිව්වලු දැන් දරුෙවා් ෙදන්ෙනක් ඉන්නවා ජීවත කාෙලටම ජීවත් ෙවන්න සල්ලියි ෙග්කුයි ඔ්නි කියලා. ෙදෙවනිය කිව්වලු මට ෙපාත් කියවල ෙහාද දැනුමක් තිෙයනව ෙහාද රස්සාවක් ෙදන්න කියලා.

    අැම්ඩ දිහා බල්න්න බැරිලු අැස් ෙදාඹ ෙගඩිවෙග් ෙලාකු කරෙගන අත් ෙදක ගුලි කරෙගන ගහන්න පනින ගානට අැම්ඩ ෙවවුලනවලු. බෙයන් බෙයන් අර ෙලාක්ක අැහුවලු තමුෙසට ෙමානවද ඔ්නි කියලා.

    අැම්ඩ පැනපු ගමන් කිව්වලු "වේසිගේ පුෙතා් දැන්වත් ගිනිෙපට්ටියක් දීපන් අර ගංජ ටික ගහල දාන්න" කියලා.

    හික්..

    Tikak lokuwata demma............