ඇම්ඩා හා බනිස් ගේඩිය

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
ඇම්ඩා හා බනිස් ගේඩිය

දිනක් ඇම්ඩා තේ කඩයකින් බනිස් ගෙඩියක් මිලට ගත්තේය.මෙම බනිස් ගෙඩිය කන්න ගත්තා පමනි.එය තුල තිබී ඇම්ඩාට හමුවුයේ තරමක් ලොකු බීඩියකි.මෙය දුටු ඇම්ඩාට මල පැන බීඩියත් අතට ගෙන මුදලාලි හමුවට ගොස් මෙසේ කියයි.

ඇම්ඩා :- ඔයි මේ බලනවා තමුසෙගෙන් ගත්ත බනිස් ගෙඩිය ඇතුලේ තඩි බිඩියක්

මුදලාලි :- ආ... එහෙනම් තව රුපියලක් දීපන්


Apitath salakala yandoooo hoda nam
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    62283697.jpg