ඇම්ඩා 05...

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ඔන්න අපේ ඇම්ඩව ගෙදරින් දැම්මලු අලුත් ඉස්කෝලෙකට. මුගෙ හැටි ඉතින් අලුත් ඉස්කෝලෙ උන් දන්නෙ නෑනෙ. දැන් ඉතින් මූ ඉස්කොලෙට ආපු දා ඉදන්ම වැඩේ කුනුහර්ප කියන එකමලු...
    මේ වැඩේ නවත්තන්නම බැරි තැන මුගෙ දෙමව්පියො ගෙන්නලවත් මූව හදන්න ඕන කියල හිතාගෙන විදුහල්පති තුමා කිව්වලු ''ඇම්ඩන් හෙට එද්දි අම්මව හරි තාත්තව හරි එක්කන් එන්න'' කියල...
    ඇම්ඩත් ඉතින් ඕක අලුත් ඩෙයක් නෙමේ නිසා මූ අම්මට කිව්වලු ඉස්කොලෙන් එන්න කිව්ව කියල...
    ඔන්න ඉතින් පහුවදා ඇම්ඩගෙ අම්ම ඇම්ඩගෙ පොඩි මල්ලියවත් වඩගෙන එනවලු ඉස්කොලෙට. විදුහල්පති තුමා අම්මට කතා කරල කිව්වලු
    '' බලන්න ඇම්ඩන්ලගෙ අම්මෙ මේ ලමයා ආපු දා ඉදන් කට ඇරියොත් කුනුහර්ප කියන්නෙ. ගෙදරදිවත් අවවාද කරල හදා ගන්න බලන්න'' කියල..

    මේක අහපු අම්මට මරු ජුවල් ලු... ඇම්ඩගෙ අම්ම පිනාට කියනවලු..
    ''බලන්න සෑර් මේ වේ*$% බල්ලට මං හැමදාම කියනව හු$*%& කතා කියන්න එප ඉස්කොලෙ ගිහින්. තෝ පලකො ගෙදර අද තොගෙ අප්පට කෙ%*$&.''
    මේක අහපු පිනාටත් තරු විසි වෙලා පිනා අම්මට කියනව
    ''හා හා ඇම්ඩන්ගෙ අම්මෙ ඔය කටේ කිරි දතුත් නැති දරුවෙක් අතේ තියන් ඔය වගෙ පරුශ වචන කියන්න එක හරි නෑ නේද? ''
    මේක ඇහුන ඇම්ඩගෙ මලය තොල්පොටත් උස්සල පොඩි දත් දෙකක් පෙන්නල පිනගෙන් අහනවලු....
    '' ඈ බොල හු%*& ගෙ පිනෝ... මේ තියෙන්නෙ තොගෙ ප*%& ද?''