ඇම්ඩ ශුක්‍රාණුවක්

aruna47

Well-known member
  • ඇම්ඩ ශුක්‍රාණුවක්

    ඔන්න ඇම්ඩ ශුක්‍රාණුවක් වෙලා ඉපදුනාලු.
    යෝනි මාර්ගයට ශුක්‍රාණු මිලියන ගානක් නිදහස් වුනත් ඩිම්බය ලඟට යන්නවත් chance තියන්නෙ ඕකෙන් සිය ගානකට විතරයිනෙ. ඒකෙනුත් සංසේචනය වෙන්න පින තියන්නෙ එකම එක ශුක්‍රාණුවකට විතරයිනෙ.

    ඉතින් අනිත් හැමෝටම වගේ ඇම්ඩටත් ඕනි වුනාලු ඒ එකම එක ශුක්‍රාණුව වෙන්න.

    ඇම්ඩ ඉතින් full power එක දාල දෙකට වගේ යනවලු. ඇම්ඩට ඉස්සරහින් තව පොරක් හෙන වේගෙන් යනවලු. ඇම්ඩ කොච්චර try කරත් ම්ම්හ්.. පොරව අල්ලන්නම බෑලු. වන්ගු දෙක තුනකම lead එකක් තියලලු පොර යන්නෙ.

    දැන්නම් ඇම්ඩට අරූව පේන්නෙත් නැල්ලු. එච්චර ඉස්සරහින්ලු යන්නෙ. දැන් පැලෝපිය නාලයේ තුනෙන් දෙකක දුරක් ආව වගේ ඇම්ඩට මීටර්ලු. ඇම්ඩ හිතුවලු දැන්නම් ඩිම්බයට ලඟයි මට අරූව අල්ලන්න නම් වෙන්නෑ.. ෂැහ්! කමක් නෑ මෙච්චර ආපු එකේ ඉතුරු ටිකත් යනව.

    මෙන්න බොලේ පිඹගෙන ගිය එකා ආපහු හැරිල එනවලු. මූනත් නිකන් දෙල් වෙලාලු.

    ඇම්ඩා: "ඇයි මචන් මොකක්ද අප්සට් එක?"

    "ඔක්කොම ඉවරයි" අනිත් එකා කිවුවලු,

    "වැඩක් නෑ බන් පු€ ඇ£$ තියෙන්නෙ"
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මෙන්න බොලේ පිඹගෙන ගිය එකා ආපහු හැරිල එනවලු. මූනත් නිකන් දෙල් වෙලාලු.

    ඇම්ඩා: "ඇයි මචන් මොකක්ද අප්සට් එක?"

    "ඔක්කොම ඉවරයි" අනිත් එකා කිවුවලු,

    ඇම්ඩා: "වැඩක් නෑ බන් අපි මෙ ආහාර මාර්ගය දිගෙ ගිහින් තියෙන්නෙ"