ඇමැතිකමින් යන්න ‘කබ්රාල්’ ඉල්ලන දේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,514
    47,688
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව යළිත් වතාවක් මහබැංකු අධිපති ධූරය බාර ගැනීමට සූදානමින් සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන්ට එම තනතුරේදීත් ‘කැබිනට් අමාත්‍ය’ ධූරයට හිමි වරප්‍රසාද ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

    චීනය, සිංගප්පූරුව සහ වියට්නාමය යන රටවල මේ ආකාරයෙන් මහබැංකු අධිපතිවරුන්ට කැබිනට් වරප්‍රසාද ලබා දී ඇති බවද ඒ මහතා ආණ්ඩුවට දැනුම් දී ඇති බවද සදහන්ය.

    කෙසේවෙතත් මේ ආකාරයටම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරන මිලින්ද මොරගොඩ මහතාද තමන්ට කැබිනට් බලතල සහිතව එම තනතුර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබිණ.

    ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් බලතල සහිතව මොරගොඩ මහතා එම තනතුරට පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබිණ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු ඉන්නෙ හරියට අර රුපියල් 50000ක් පඩිය විතරයි වගේ හම්බෙන්නෙ :unsure:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    මොකක්ද එකේ ඇති වැරැද්ද? සුදුසුකම් තියෙනවා නම් ඒ වරප්‍රසාද අනිවා ලැබෙන්න ඕනි.
    Yes got lot of qualificaiton other than being Chartered Accountant. This is only qualificaiton. He does not have even a degree whereas all the staff of CB heaving Hons Degrees with first or second upper class.
    other qualificaitons
    Greek Bonds purchsed when Greek was already bankrupt and EU had black listed and all rating agencies (Mody, Fitch, S&P rated to junk defaulting )
    No action taken for Pyramid Schemes where he had close business connection
    Still does not consider Pyramid Schemes as bad(no official statment whereas CB is against pyramid schemes and done lot of publicity on this)
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63

    ඔය වගේ පොස්ට් එකකට යන්න ඩිග්රි මාස්ටර්ස් PHD ඕනි නෑ
    We don't give a fuck for Degrees, Masters or whatever you name.
    උපායශීලී සහ අවස්ථාවාදී වෙන්න ඕනි.
    පිරමිඩ් ස්කීම්ස් නැවත්තුවොත් කවුද ටොප් ලේයර් එකට වෙන බිස්නසස් පටන් ගන්න ෆන්ඩ් කරන්නේ?
    පිරමිඩ් රන් කරන්නේ පවුල් 4ක් හෝ 5ක්.
    පිරමිඩ්ස් නවතින්නෙත් නෑ නවත්තන්නත් බෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    මොකක්ද එකේ ඇති වැරැද්ද? සුදුසුකම් තියෙනවා නම් ඒ වරප්‍රසාද අනිවා ලැබෙන්න ඕනි.
    CB governor උනාට පස්සෙත් මූට කැබිනට් වරප්‍රසාද දෙන්න තියන "සුදුසුකම" මොකක්ද?
     
    • Like
    Reactions: Bitter Truth

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    CB governor උනාට පස්සෙත් මූට කැබිනට් වරප්‍රසාද දෙන්න තියන "සුදුසුකම" මොකක්ද?
    ලෝයල්ටි. ආණ්ඩුව පවත්වා ගෙන යාමට දක්වන ගැති බාවය.
    අනික පොර්ට් සිටියේ ඉහල පුටුවක පුතා ඉන්නවා.
    කොච්චර තර්ක ගෙනාවත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    ලෝයල්ටි. ආණ්ඩුව පවත්වා ගෙන යාමට දක්වන ගැති බාවය.
    අනික පොර්ට් සිටියේ ඉහල පුටුවක පුතා ඉන්නවා.
    කොච්චර තර්ක ගෙනාවත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ.
    මරු සුදුසුකම් ටික :rofl:

    පුක දෙන එවුන්ට වරප්‍රසාද බෙදන එක තේරුම් ගන්න පුළුවන් ඒවා හරි කියන උඹලව තමයි තේරෙන්නේ නැත්තේ
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    මරු සුදුසුකම් ටික :rofl:

    පුක දෙන එවුන්ට වරප්‍රසාද බෙදන එක තේරුම් ගන්න පුළුවන් ඒවා හරි කියන උඹලව තමයි තේරෙන්නේ නැත්තේ
    පුක දෙනවා හරි වෙන මොකක් දෙනවා හරි. කබ්රාල් මහත්තයට ඒ පොස්ට් එක ලැබෙනවා.
    උබ කොහොමද ඒක නවත්තන්නේ කියපන්කො. දෙයක් වෙන්න තියෙනවා නම් එක වෙනවා කියල අපි දන්නවා නම් උබල තව මොනවා කරන්නද?
    යෝෂිත මහත්තයත් පාර්ලිමේන්තු එනවා, පුළුවන් නම් නවත්තාපන්.
    අනේ බං උබලගේ හැමදාම කයියයි පඩ ගදයි විතරයි.
    ජන්ද ටිකක් ගන්න උත්සාහ කරපංකෝ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    පුක දෙනවා හරි වෙන මොකක් දෙනවා හරි. කබ්රාල් මහත්තයට ඒ පොස්ට් එක ලැබෙනවා.
    උබ කොහොමද ඒක නවත්තන්නේ කියපන්කො. දෙයක් වෙන්න තියෙනවා නම් එක වෙනවා කියල අපි දන්නවා නම් උබල තව මොනවා කරන්නද?
    යෝෂිත මහත්තයත් පාර්ලිමේන්තු එනවා, පුළුවන් නම් නවත්තාපන්.
    අනේ බං උබලගේ හැමදාම කයියයි පඩ ගදයි විතරයි.
    ජන්ද ටිකක් ගන්න උත්සාහ කරපංකෝ
    චන්ද ගන්න මං චන්දෙ ඉල්ලන්නේ නෑනේ අයිසේ :rofl:
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    චන්ද ගන්න මං චන්දෙ ඉල්ලන්නේ නෑනේ අයිසේ :rofl:
    ඉල්ලන්න ඕනි න උබ සපෝර්ට් කරන පක්ෂයක් ඇතිනේ. අන්න ඒ 3% පක්ෂෙට ජන්දේ කීයක් හරි වැඩි කරලා දෙන්න උත්සාහ කරපල්ලා.
    කටින් බතල හිටවන්නේ නැතුව ලොල්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    ඉල්ලන්න ඕනි න උබ සපෝර්ට් කරන පක්ෂයක් ඇතිනේ. අන්න ඒ 3% පක්ෂෙට ජන්දේ කීයක් හරි වැඩි කරලා දෙන්න උත්සාහ කරපල්ලා.
    කටින් බතල හිටවන්නේ නැතුව ලොල්
    උඹ වගේ කාට හරි පුක දෙන්නම ඕනේ කියල දෙයක් නෑ යාලුවේ. පුක රෙන්න විතරක් පාවිච්චි කරන්නත් පුළුවන් :rofl:
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    උඹ වගේ කාට හරි පුක දෙන්නම ඕනේ කියල දෙයක් නෑ යාලුවේ. පුක රෙන්න විතරක් පාවිච්චි කරන්නත් පුළුවන් :rofl:
    මං කාටවත් පුක දෙන්නේ නෑ බං. එහෙම දෙන්න ඕනි නම් මං ජෙප්පෙක් වෙනවා.
    අඩු ගානේ තර්කයක් පැරදී ගෙන එද්දී කුණුහරුප නොකිය ඉදින්.
    සාම්ප්‍රදායික කුහක ජෙපි ගතිය මතුවෙනවා.
     
    • Haha
    Reactions: erozan

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    මං කාටවත් පුක දෙන්නේ නෑ බං. එහෙම දෙන්න ඕනි නම් මං ජෙප්පෙක් වෙනවා.
    අඩු ගානේ තර්කයක් පැරදී ගෙන එද්දී කුණුහරුප නොකිය ඉදින්.
    සාම්ප්‍රදායික කුහක ජෙපි ගතිය මතුවෙනවා.
    තර්කයක්? මොකක්ද උඹේ තර්කෙ? කබ්රාල් ආණ්ඩුවට පුක දෙන නිසා ඌට වරප්‍රසාද දෙන්න ඕනේ කියන එකද උඹේ තර්කෙ? :lol:
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    තර්කයක්? මොකක්ද උඹේ තර්කෙ? කබ්රාල් ආණ්ඩුවට පුක දෙන නිසා ඌට වරප්‍රසාද දෙන්න ඕනේ කියන එකද උඹේ තර්කෙ? :lol:
    පුක දෙන හරි මොකක් හරි උබ කියාගනින්.
    මහින්ද මහත්තයට අවුරුදු ගාණක් තිස්සේ ලොයල් වෙලා හිටපු කෙනෙක්ට දෙන්න ඕනි වරප්‍රසාදයක් ලැබෙන්න ඕනි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    පුක දෙන හරි මොකක් හරි උබ කියාගනින්.
    මහින්ද මහත්තයට අවුරුදු ගාණක් තිස්සේ ලොයල් වෙලා හිටපු කෙනෙක්ට දෙන්න ඕනි වරප්‍රසාදයක් ලැබෙන්න ඕනි.
    කැබිනට් වරප්‍රසාද තියෙන්නේ පොඩි එකෝ එක එකාට ලොයල් එවුන්ට බෙදන්න නෙවෙයි. මේ රට රාජපක්සලගේ බූදලයක් නෙවෙයිනේ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    ඔය වගේ පොස්ට් එකකට යන්න ඩිග්රි මාස්ටර්ස් PHD ඕනි නෑ
    We don't give a fuck for Degrees, Masters or whatever you name.
    උපායශීලී සහ අවස්ථාවාදී වෙන්න ඕනි.
    පිරමිඩ් ස්කීම්ස් නැවත්තුවොත් කවුද ටොප් ලේයර් එකට වෙන බිස්නසස් පටන් ගන්න ෆන්ඩ් කරන්නේ?
    පිරමිඩ් රන් කරන්නේ පවුල් 4ක් හෝ 5ක්.
    පිරමිඩ්ස් නවතින්නෙත් නෑ නවත්තන්නත් බෑ.
    umba rajapakshata kadey yanawanan poddak budhdimath widhata karunu dakkwapan..umbala wage un, saha parliment eke harak kiyana gon katha hinda.. gotabayata chandey dapu apita eka eka baninnawa , chande deepu hamoma umbala wage kiyala hitha gena.....