කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකුගේ විෂයපථයන් තව පැය කීපයකින් වෙනස් වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමැති වශයෙන් ද, ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති වශයෙන් ද, ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැති වශයෙන් ද කෙහළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමැති වශයෙන් ද දිවුරුමු දීමට සියල්ල සූදානම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග කිියයි.
Source: https://www.lankadeepa.lk/news/කැබිනට්-ඇමැතිවරු-හතරකට-තව-පැය-කීපයකින්-අමාත්‍යංශ-මාරුවක්/101-597015