ඇමැති තිදෙනාගේ ක්‍රියාකලාපය ජනපතිගේ විවේචනයට

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් ,කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් සමඟ අද පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

    කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය කළ යුතු බවද ඔහු සඳහන් කළේය .

    එසේ නොමැතිව කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට්තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ එම තීන්දුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය .

    කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම සම්බන්ධයෙන් මාර්ක් ප්‍රනාන්දු විනිශ්චකාරවරයා විසින් දෙන ලද තීන්දුවක් ද තිබෙන බව ජනධිපතිවරයා සිහිපත් කළේය ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් ජනාධිපති මන්දිරයේදී ඊයේ හමුවූ අතර, එහිදී පුවත්පත් කතුවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය .

    එමෙන්ම ,ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ක්‍රියා කලාපය ඇතැම් ඇමතිවරුන් විසින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමද වැරදි බව කී ජනාධිපතිවරයා එමගින් ජනතාව අතරට වැරදි මතයක් යන බව කීවේය .

    මෙ හැම දෙයකටම වගකිව යුත්තේ එකම නිලධාරියා බවට ජනතාව අතර වැරදි අවබෝධයක් එමගින් ඇති වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    තමා සද්භාවයෙන් ආරම්භ කළ කාබනික වගා ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වූ දේ කිරීමට එමගින් හැකියාව නොලැබුණු බව ද සදහන් කළේය.

    කාබනික වගා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන් සහ ජනතාව දැනුවත් නොකළ බව කී ජනාධිපතිවරයා විෂයභාර ඇමැතිවරයාට පමණක් එය තනිව කළ නොහැකි බව ද කීවේය .

    කාබනික පොහොර වැඩසටහන යටතේ සියයට තිහක් කාබනික පොහොර භාවිතයෙන්ද ,සියයට හැත්තෑවක් රසායනික පොහොර භාවිතයෙන් ද සිදුකරන බවට කෘෂිකර්ම අමාත්‍යංශය මුලින් පැවසුවද පසුව ඒ දෙකේ මිශ්‍රණයක් ලෙස සිදු කරන්නට ඔවුන් කටයුතු කළ බවද හෙතෙම කීවේය.

    රසායනික පොහොර ආනයනය නම් කරනු ලැබුවේ කාබනික පොහොර වැඩසටහන ආරම්භ කර වසර කට පසුව බවද ඔහු සඳහන් කළේය .

    චීන පොහොර නැවේ ප්‍රමිතිය සහතික කිරිමට පෙර බැංකුවේ එල් සී විවෘත කිරීම වැරදි බව ද ඔහු කීවේය .

    තමා ජනාධිපති ධුරයට පත් වන විට වී සඳහා පැවැතුණේ රුපියල් 30 ක මිලක් බව කී ජනාධිපතිවරයා තමා එය රුපියල් 50 දක්වා වැඩි කළ බවත් ,එමගින් ගොවීන්ට හොඳ ආදායමක් ලැබුණු බවත් කීවේය තමා විවේචනය කරන අය ගොවීන්ට ලැබුණු වාසිය ගැන කිසිවක් කථා නොකරන බව ද ජනාධිපතිවරයා කීවේය

    ආර්ථික ප්‍රශ්නය සහ ඩොලර් හිඟය ඇතිවූයේ කොවිඩ් අර්බුදය හේතුවෙන් බව කී ජනාධිපතිවරයා එය තමාට පමණක් නොව ලෝකයට ද මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත තත්වයක් බව ද සඳහන් කළේය .එනිසා මේ ප්‍රශ්නය අල්ලාගෙන තමාට පමණක් දොස් කීම වැරදි බව ද රාජපක්ෂ මහතා කීවේය.

    කොවිඩ් හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමත් ,විදේශ රැකියා වලින් ලැබුණු ආදායම අඩුවීමත්, ඩොලර් අරබුදයට බරපතළ ලෙස බලපෑ බව ඔහු ප්‍රකාශ කළේය. තමා බලයට පත් වී වසරක් යාමට පෙර කොවිඩ් අර්බුදය පැමිණි බව කී ජනාධිපතිවරයා සැලසුම් කළ බොහෝ දේවල් කිරීමට ඒ නිසා නොහැකි වූ බව ද සඳහන් කළේය .

    ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 360 ක් ද ,ගල් අගුරු ආනයනය සඳහා වසරකටඩොලර් බිලියන තුනක් ද වැය කරන බව කී ජනාධිපතිවරයා එය ආර්ථිකය ට ද දරා ගැනීමට කිසිසේත් හැකියාවක් නැති බවද කීවේය . මේ තත්වයෙන් මිදීමට පුනර්ජනනීය බලශක්තිට යොමු විය විය යුතු බව කී ජනාධිපතිවරයා තමා ඉදිරියට ප්‍රමුඛතාව දෙන්නේ ඒ සඳහා බව ද කීවේය.

    Green Valley Moon GIF by Green Valley Community Church

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අටසීයක් පමණ සූදානම් කර ටෙන්ඩර් කැඳවනු ලැබූ ද, ලැබුණේ ටෙන්ඩර් 150ක පමණ ප්‍රමාණයක් බව ද ඔහු කීවේය.

    මේ අතර ,ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ඇතැම් සභාපතිවරුන් පත්කිරීම අසාර්ථක වූ අවස්ථා තිබෙන බව ද ,රටේ මහාචාර්යවරුන් පත් කරපු ඇතැම් තැන් ද අසාර්ථක වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය .එම තැන් වලට දේශපාලඥයන් පත්කළේ නම්, වඩාත් හොඳ බවද හෙතෙම සඳහන් කළේය

    තමන්ට තවත් වසර තුනක කාලයක් තිබෙන බව කී ජනාධිපතිවරයා සැලසුමක් අනුව කටයුතු කරන බවද සඳහන් කළේය.

    Source: https://www.lankadeepa.lk/news/ඇමැති-තිදෙනාගේ-ක්‍රියාකලාපය-ජනපතිගේ-විවේචනයට/101-605572
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,149
    9,476

    අම්මෝ... කාබනික කරා වගේ හොඳටම කරයි ද දන්නෙ නෑ
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    "තමා බලයට පත් වී වසරක් යාමට පෙර කොවිඩ් අර්බුදය පැමිණි බව කී ජනාධිපතිවරයා සැලසුම් කළ බොහෝ දේවල් කිරීමට ඒ නිසා නොහැකි වූ බව ද සඳහන් කළේය"

    හොද වෙලාවට කොවිඩ් ආවෙ නැත්තම් සෙවල නන්දෙය ලංකාව ගල් යුගයටම අරන් ගිහින් එයාගෙ ප්ලෑන් එක අනුව. නෙදකින් මූ වගේ ඇමරිකන් පඹයෙක්. රෙද්දෙ රෙවිලත් පම්පෝරිය අඩු නෑ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    //තමා සද්භාවයෙන් ආරම්භ කළ කාබනික වගා ව්‍යාපෘතියට //

    රජතුමාගේ ඇඟේ වහපු මැස්සාට කඩුවෙන් කොටාපු වඳුරා හිතුවෙත් ඕකම තමයි.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    කොවිඩ් කොවිඩ් කොවිඩ්
    ටුවරිස්ම් වලින් විතරක්ම රටක් කරන්න බැහැ කියලා මුන්ට කෙලවෙනකන්ම තේරුනේ නැහැ..
    යුද්දෙන් පස්සෙ වැඩි හරියක් ආන්ඩු කරපු නන්දෙගෙ නාකි මයිනා තමයි මේවට වග කියන්න ඕන
    අවුරුදු ගානක් ආන්ඩු කරලත් මෙහෙට එන හිගන සුද්දන්ගෙන් යැපෙන්නේ නැතිව ඉන්න තරම් ආර්තිකයක් හදාගන්න බැරි උනා බන්කොලොත් වෙන්නම හොරා කෑවා මිසක්
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,075
    113
    Good for not only for the three who are directly funded by anti us lobby headed by China-Russia but other funders such as JVP who only object to us including to grants such as MCC!!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 360 ක් ද ,ගල් අගුරු ආනයනය සඳහා වසරකටඩොලර් බිලියන තුනක් ද වැය කරන බව කී ජනාධිපතිවරයා එය ආර්ථිකය ට ද දරා ගැනීමට කිසිසේත් හැකියාවක් නැති බවද කීවේය . මේ තත්වයෙන් මිදීමට පුනර්ජනනීය බලශක්තිට යොමු විය විය යුතු බව කී ජනාධිපතිවරයා තමා ඉදිරියට ප්‍රමුඛතාව දෙන්නේ ඒ සඳහා බව ද කීවේය.

    ඉන්ධන වලට ඩොලර් මිලියන 360ක් යනවා කිය කියා කැහි ගෑනි හොටු ගැනී වගේ අඩ අඩා ඉන්නේ නැතිව කරන්න ඕන මිනිහා ඉස්සෙල්ල, බස් එකේ කෝච්චියේ ට්‍රිවිලර් වල එහෙම ගිහින් මිනිස්සුන්ටත් එහෙම කරන්න කියලා කරන්න ඕන.

    උන් සැප විදීන අතරේ, මිනිස්සුන්ට කියන්නේ බස් වල කොච්චි වල යන්න පුරුදු වෙන්න කියලා. අනික මු නම් මුස්පෙන්තුවා ආවා දවසේ ඉදන්ම ලෝකෙටම හෙන ගහලා නේ තියෙන්නේ. මුඩුම කාලකන්නියා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සාමූහික වගකීම කියන්නෙ එතන කතා කරපු දෙයක් ගැනනෙ. නැතිව මේ අගුපිල්වල අත්සන් කරපු හොර ගිවිසුම් ගැන නෙමෙයිනෙ.

    සිරිසේන මොනවා උනත් ෆ්ලෙක්සිබල් උනා .
    ------ Post added on Dec 28, 2021 at 9:20 AM
     
    • Like
    Reactions: TCB Rox and NRTG