ඇමැති 3 ක් හමුදා ලොක්කන් 2 ක් මරන්න ගෝටා
ඇමැති 3 ක් හමුදා ලොක්කන් 2 ක් මරන්න ගෝටා කළ කුමන්ත්‍රණයක්..! විශ්‍රාමික මේජර් හසිත සිරිවර්ධන හෙළිකරයි
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටිය දී විදේශයක සිටි පාතාල නායකයෙකු ලංකාවට ගෙන්වා ඇමැතිවරු 3 ක් සහ හමුදාවේ ඉහළ නිලධාරීන් 2 ක් මරා දමන්න කුමන්ත්‍රණය කෙළේ යැයි විශ්‍රාමික හමුදා මේජර් හසිත සිරිවර්ධන මහතා හෙළිකරයි.
මෙම ඇඟ කිලි පොලා යන සත්‍ය හෙළිකරන මේජර් හසිත, තමා කුමන්ත්‍රණය දැන ගත් වහාම එවක හමුදාපතිවරයා දැනුවත් කළ බවත් ඒ බව දැනගත් ගෝඨා විසින් ඔහුව රහසිගත ස්ථානයක වසර 2 ක් පුරා සිරගත කර තැබූ බවත් හමුදාවෙන් බලයෙන් විශ්‍රාම ගැන්වූ බවත් පවසයි. ඔහුගේ සිරගත කර සිටීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී පා.ම. රංගේ බණ්ඩාර විසින් ප්‍රශ්න කිරීමෙන් පසු මුදා හැරිය බවත් ඉන්පසු ඔහු ජීවිතාරක්ෂාව පතා විදේශ ගත වූ බවත් මේජර් හසිත හෙළිකරයි. ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය සහිත වීඩියෝවක් මෙහි දැක්වේ
රාජපක්ෂලා අනතුරු සහිතයි
ප්‍රවේශමෙන් පරිහරණය කරන්න