ඇමිටි lite cenema මහරගම

benji2012

Member
May 10, 2012
77
14
0
මචන්ලා ඇමිටි එකේ අලුත් ෆිල්ම් හෝල් එකක් පටන් ගත්ත
524217_356281081136078_972229498_n.jpg

මේක ෆුල් A/C පුටු 200 තියෙනවා ඔක්කොම ෆැබ්රික් පුටු.
Amity-Lite.jpg

මේකේ තියෙන්නේ 35 mm cinematography projector එකක්
386388_345486585548861_350166620_n.jpg

480864_345486622215524_193769855_n.jpg

මෙන්න ටිකට් ගණන් ටික ODC ෆුල් 200/=
ODC හාෆ් 130/= පුටු 184 තියෙනවා
BALCONY 300/= පුටු 36
526321_345486748882178_1005282685_n.jpg

දැන් පෙන්නන්නේ Jab Tak Hai Jaan
රගපාන්නේ Shahruk Khan, Katrina Kaif and Anusha Sharma
66046_350021481762038_677904572_n.jpg

ඊළගට
546846_351857564911763_243409124_n.jpg

හොදනම් ඔය දෙන ඒවා ටිකක් දීපල්ලා
 

movi

Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    machan kotuwe indan othanata yanna kochchara wela yanawada ban.. yana hati kiyapanko... online book karanna puluwan neda..