ඇමෙරිකන් ආර්ථීකය කඩා වැටේ: ඔබාමා ඉල්ලා අසš

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇමෙරිකන් ආර්ථීකය කඩා වැටේ: ඔබාමා ඉල්ලා අසš

    තම ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ආර්ථීක කඩාවැටීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ සිට මුහුණ දෙමින් සිටින බව එරටින් වාර්තාවේ.

    මේ වනවිටත් එරට කොටස් වෙලඳ පොල සහමුලින්ම කඩා වැටී ඇත. අති ව්ශාල බහුජාතික සමාගම් හා බැංකු වැසී යාමේ තර්ජනයකට මුහුණ පාමින් සිටින අතර, ඒවායේ සේවය කරන ලක්ෂ සංඛ්‍යාත වූ සේවකයින් තම රැකියා නැති වීමේ අවදානමට ලක්ව සිටී.
    මේ මහා ව්‍යසනය හමුවේ ඇමෙරිකන් රජයද කර කියා ගත දෙයක් නොමැතිව අසරණ වී ඇති අතර ජනාධිපති ඔබාමා තම ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇතැයි විදෙස් වාර්තා කියයි..

    අමාත්‍ය විමල් වීරවංශ මහතා වීරවංශ මහතා ඇමෙරිකන් සන්න නාම වර්ජනය කරන්නැයි ඉල්ලා සිටීම මේ මහා වියවුලට හේතුව යැයි ලෝක ආර්ථීක විශේෂඥයෝ කියති.

    ඒ මහතා තම ජී මේල් ගිණුම වසා දැමීමට තීරණය කිරීමත් සමග ලෝක ප්‍රකට ගූගල් සමාගම ඊයේ සවසම වසා දැමුණු අතර එහි සභාපති වරයා හා ප්‍රධාන විධායකයා සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ.

    මේ අතර ඇමෙරිකානු උප ජනාධිපති, රාජ්‍ය ලේකම් ඇතුළු ප්‍රධාන පෙලේ දූත පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති අතර ඔවුන්ගේ ගමනේ අරමුණ විමල් වීරවංශ ඇමති වරයා හමු වී ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු ගත් මේ දැඩි තීරණය වෙනස් කරවා ගැනීම බවද වාර්තාවේ.
    ;););)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    හැම මගුලම විහිළුවකට ගන්න එපා,අපේ මිනිස්සු කියන කරණ එවා අපිම විහිළුවක් කොර ගත්තාම,සුද්දාට මොකක් නොකරන්න බැරිද...
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    හැම මගුලම විහිළුවකට ගන්න එපා,අපේ මිනිස්සු කියන කරණ එවා අපිම විහිළුවක් කොර ගත්තාම,සුද්දාට මොකක් නොකරන්න බැරිද...

    ඉතින් මචන් මේකට හිනා යන්නේ නැද්ද මචං උබම හිතල බලපන්කො......අපි හැම දේටම හිනා වෙන්නේ නැනේ බන්......:rofl::rofl:
     

    hellfreez1979

    Active member
  • Jul 26, 2008
    276
    40
    28
    colombo
    හැම මගුලම විහිළුවකට ගන්න එපා,අපේ මිනිස්සු කියන කරණ එවා අපිම විහිළුවක් කොර ගත්තාම,සුද්දාට මොකක් නොකරන්න බැරිද...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ZENNIL RTG

    Member
    Feb 4, 2010
    244
    9
    0
    12.gif
    12.gif