මචන් මන් ගාව ඉතුරැ කරපු යම් කිසි මුදලක් තියෙනවා රුපියල් වලින්. මට ඕකෙන් කොටසක් USD වලට හරවගන්න ඕනෙ. මොකක්ද සේෆ් ක්රමේ?
වානිජ බැන්කු වලින් රුපියල් වලට ඩොලර් මාරැ කරනවද? නැත්තන් බ්ලැක් මාක්ට් ද ගන්න වෙන්නෙ? බයින් රේට් කීය වගෙද යන්නෙ?
පිසිකලි ඩොලර් නෝට්ටු තබා ගන්න ආරක්ශිත ක්රමේ මොකක්ද? නීතිමය පැත්තෙන් බාදාවක් තියෙනවද?

ආවත් එන්නේ එලොවටත්නැති මෙලොවටත් නැති උන්