නෑ බං PFCA ගැන මම කියන්නෙ.Dawasen enawa
ඒවගෙ වෙනම විදියක් තියෙන්නෙ
Payoneer withdrawal වගේ නම් දවසෙන් එනව
නෑ බං PFCA ගැන මම කියන්නෙ.Dawasen enawa
sampath nam ewalema wage enawa commercial nam pahuwada pandara watenawa anith banks nam 2-3 working days yanawaPFCA Account එකක් හදපං මුලින්ම. නැත්නම් SDA වලිනුත් පුලුවන් මම ඒක නම් හරියටම දන්නෙ නෑ. ඊට පස්සෙ ඒ අකවුන්ට් එකේ බැලන්ස් එකෙන් පුලුවන් දාන්න.
අර රුපියල් 1000 ගන්නද බං? මම දැන් ඒ විදියට ඩොලර් 500ක් Withdraw කරා නිකං ටෙස්ට් කරන්න හැබැයි තාම 1000 වැටුනෙ නම් නෑ. ටිකක් කල් යයි නේ.
------ Post added on Mar 4, 2023 at 12:03 AM
dollers widihatama PFCA ekata ena ewata 1000 enne na nedaනෑ බං PFCA ගැන මම කියන්නෙ.
ඒවගෙ වෙනම විදියක් තියෙන්නෙ
Payoneer withdrawal වගේ නම් දවසෙන් එනව
උඹට අන්තිමටම කවදද 1000 හම්බ උනේ? මට සැකයි ඔය දෙකම කැන්සල් කරලද කියලත්. රුපියල් 2 සීන් එකයි, රුපියල් 1000යි.sampath nam ewalema wage enawa commercial nam pahuwada pandara watenawa anith banks nam 2-3 working days yanawa
මම ඒක අකවුන්ට් ස්ටේට්මන්ට් චෙක් කරල බැලුව බං මාස ගානක්. මට හම්බවෙලා තියෙනව. මම එහෙම ඩොලර් Withdraw කරේම නෑ. දවසක් ඩොලර් 100ක් විත්ඩ්‍රෝ කරල ඒකට හම්බවෙලා තියෙනව.dollers widihatama PFCA ekata ena ewata 1000 enne na neda
------ Post added on Mar 4, 2023 at 12:17 AM
anthimata withdraw kare last week hambuna, PFCA ekata withdraw karama LKR account ekatada 1000 watenne? mage NTB PFCA ekata withdraw karapu ekakatawath ehema hambune na habaiඋඹට අන්තිමටම කවදද 1000 හම්බ උනේ? මට සැකයි ඔය දෙකම කැන්සල් කරලද කියලත්. රුපියල් 2 සීන් එකයි, රුපියල් 1000යි.
මම ඒක අකවුන්ට් ස්ටේට්මන්ට් චෙක් කරල බැලුව බං මාස ගානක්. මට හම්බවෙලා තියෙනව. මම එහෙම ඩොලර් Withdraw කරේම නෑ. දවසක් ඩොලර් 100ක් විත්ඩ්‍රෝ කරල ඒකට හම්බවෙලා තියෙනව.
මචං මම ඔය 1000 දෙන්න ගත්ත දවසෙ ඉඳල මේ වෙනකල් Dollar withdraw කරල නෑ. ඔක්කොම කන බොන ඒවට වියදම් කරේ රුපියල් FD වලින් මාස්පතා ලැබුන පොළියෙන්. එහෙම කරල මම එදා ඉඳලම ඩොලර් එකතු කරා. දැන් අවුරුද්දක විතර ඉඳල. ඔය රුපියල් මදි උනාම පොඩි දේවල් වලට 20ක් 30ක් වගේ විත්ඩ්‍රෝ කරනව ඉඳල හිටල. මම ස්ටේට්මන්ට් දිගට චෙක් කරගෙන ගියාම එකම එක දවසක් ඩොලර් 100ක් විත්ඩ්‍රෝ කරල තියෙනව. ඒකට සතියකට දෙකකට පස්සෙ 1000ක් වැටිල තියෙනව. හැබැයි මට 100%ක් ෂුවර් නෑ ඒ 1000 වැටුනෙ ඒකටමද කියල හැබැයි වෙන්න ඇති. හැබැයි අර රුපියල් 2 දෙන එක නම් අර පොඩි කෑලි හැම එකටම වගේ ලැබිල තියෙනව හැබැයි ඒ ලැබිල තියෙන්නෙ සල්ලි වැටිල සති 2ක් විතර ගිහිල්ල. දැන් මම අර විත්ඩ්‍රෝ ටික කරේ ගිය සතියෙ. එක දිගට ඩොලර් 50 ගණං වල කෑලි වලින් 500ක් විත්ඩ්‍රෝ කරා. ඒකට 1000 කෑලි ටික වැටෙයිද කියල බලාගෙන ඉන්නව ඉතිං. වැටුනොත් මම අප්ඩේට් එකක් දෙන්නම්anthimata withdraw kare last week hambuna, PFCA ekata withdraw karama LKR account ekatada 1000 watenne? mage NTB PFCA ekata withdraw karapu ekakatawath ehema hambune na habai
50 usd walata 1000 set wenne na ne bn dan rate ekath ekkanam aduma 60 k enna onaමචං මම ඔය 1000 දෙන්න ගත්ත දවසෙ ඉඳල මේ වෙනකල් Dollar withdraw කරල නෑ. ඔක්කොම කන බොන ඒවට වියදම් කරේ රුපියල් FD වලින් මාස්පතා ලැබුන පොළියෙන්. එහෙම කරල මම එදා ඉඳලම ඩොලර් එකතු කරා. දැන් අවුරුද්දක විතර ඉඳල. ඔය රුපියල් මදි උනාම පොඩි දේවල් වලට 20ක් 30ක් වගේ විත්ඩ්‍රෝ කරනව ඉඳල හිටල. මම ස්ටේට්මන්ට් දිගට චෙක් කරගෙන ගියාම එකම එක දවසක් ඩොලර් 100ක් විත්ඩ්‍රෝ කරල තියෙනව. ඒකට සතියකට දෙකකට පස්සෙ 1000ක් වැටිල තියෙනව. හැබැයි මට 100%ක් ෂුවර් නෑ ඒ 1000 වැටුනෙ ඒකටමද කියල හැබැයි වෙන්න ඇති. හැබැයි අර රුපියල් 2 දෙන එක නම් අර පොඩි කෑලි හැම එකටම වගේ ලැබිල තියෙනව හැබැයි ඒ ලැබිල තියෙන්නෙ සල්ලි වැටිල සති 2ක් විතර ගිහිල්ල. දැන් මම අර විත්ඩ්‍රෝ ටික කරේ ගිය සතියෙ. එක දිගට ඩොලර් 50 ගණං වල කෑලි වලින් 500ක් විත්ඩ්‍රෝ කරා. ඒකට 1000 කෑලි ටික වැටෙයිද කියල බලාගෙන ඉන්නව ඉතිං. වැටුනොත් මම අප්ඩේට් එකක් දෙන්නම්
57 kali withdraw kare bn. Dan dawas 3k wage. Hariyatama 28 wenida ra. Eda rate ekata 57k karama athi.View attachment 198927
dan 60k withdraw kara sampath ekata 1000 hambuna
50 usd walata 1000 set wenne na ne bn dan rate ekath ekkanam aduma 60 k enna ona
------ Post added on Mar 4, 2023 at 12:40 AM
oya hambune man wise eken 61 usd withdraw kara LKR widihata ethakota 20,000 ta wadi nisa 1000 hambune57 kali withdraw kare bn. Dan dawas 3k wage. Hariyatama 28 wenida ra. Eda rate ekata 57k karama athi.
unbata meh 1000 labune kohoma karalada kiyapanko. Wisthara karapan
Ah ha. Rupees account ekakata. Unbata PFCA ekak thiyeda bn? Eke try karala baluwe naddaoya hambune man wise eken 61 usd withdraw kara LKR widihata ethakota 20,000 ta wadi nisa 1000 hambune
View attachment 198928
------ Post added on Mar 4, 2023 at 12:46 AM
PFCA thiyenawa NTB wala ekata withdraw karapu ekakatawath hambunenam naAh ha. Rupees account ekakata. Unbata PFCA ekak thiyeda bn? Eke try karala baluwe nadda
Happa. Mage eka test karala balala kiyannam bn. Mata habai rs 2 nam labila thiyenawa giya masethPFCA thiyenawa NTB wala ekata withdraw karapu ekakatawath hambunenam na
Issara kara bn within 2-3days wage awa weekends holidays set wenne nathnam. Habai padu nisa payoneer welin mama ain una.@chami2015 payoneer eken pfca ekakta usd withdraw eka complete wenna yana kalaya gana idea ekak tiyenwda mcn?
ube PFCA acc thiyena bank eka mokdka mcnHappa. Mage eka test karala balala kiyannam bn. Mata habai rs 2 nam labila thiyenawa giya maseth
Peoples & BOC dekema mcn.ube PFCA acc thiyena bank eka mokdka mcn
ow padui bn. eth wena ganna widiyak nane.Issara kara bn within 2-3days wage awa weekends holidays set wenne nathnam. Habai padu nisa payoneer welin mama ain una.
ඔව් ඉතිං. මම නම් Wise එකෙන් ඩොලර් 5යි අඩුවෙන්නෙ කීයක් එව්වත්ow padui bn. eth wena ganna widiyak nane.
man $1000+ wise withdraw kara. fee eka $16i ganak. uba kohomada $5 ta withdraw kranneඔව් ඉතිං. මම නම් Wise එකෙන් ඩොලර් 5යි අඩුවෙන්නෙ කීයක් එව්වත්
ඒක නම් දන්නෙ නෑ මචං. මට Wise Account එකක්වත් නෑ. මට සල්ලි එවන ක්ලයන්ට්ලට තමයි අකවුන්ට් තියෙන්නෙ. මම කරේ උන්ට මගේ PFCA එකේ ඩීටේල්ස් දීපු එක විතරයි. මම කිව්වම ඒ අකවුන්ට් එකට සල්ලි දානව. සල්ලි එද්දි කිව්ව ගානෙන් ඩොලර් 5යි අඩු වෙලා තියෙන්නෙ. ඒක එදා ඉඳලම වෙනස් උනේ නෑ. දැන් අවුරුදු 2ක ඉඳල වගේ පාවිච්චි කරනව හැමදාම ඩොලර් 5ක් අඩුවෙන් එන්නෙ එච්චරයි. මම හිතන්නෙ ඒ ක්ලයන්ට්ලට වැඩි ගානක් චාර්ජ් වෙන්නෙත් නෑ. මට කිව්වෙ නම් පෙයෝනියර් වලට වඩා ගොඩක් ලාබයි කියල. හරියට ගණං අහන්න ගියේ නෑ ඉතිං.man $1000+ wise withdraw kara. fee eka $16i ganak. uba kohomada $5 ta withdraw kranne