ඩොලර් විකුණන්නද? රුපියල් වලින් FD දාන්නද?

isurutmv

Well-known member
  • May 1, 2013
    1,405
    474
    83
    Gampaha
    PFCA Account එකක් හදපං මුලින්ම. නැත්නම් SDA වලිනුත් පුලුවන් මම ඒක නම් හරියටම දන්නෙ නෑ. ඊට පස්සෙ ඒ අකවුන්ට් එකේ බැලන්ස් එකෙන් පුලුවන් දාන්න.

    අර රුපියල් 1000 ගන්නද බං? මම දැන් ඒ විදියට ඩොලර් 500ක් Withdraw කරා නිකං ටෙස්ට් කරන්න හැබැයි තාම 1000 වැටුනෙ නම් නෑ. ටිකක් කල් යයි නේ.
    ------ Post added on Mar 4, 2023 at 12:03 AM
    sampath nam ewalema wage enawa commercial nam pahuwada pandara watenawa anith banks nam 2-3 working days yanawa

    නෑ බං PFCA ගැන මම කියන්නෙ.
    ඒවගෙ වෙනම විදියක් තියෙන්නෙ
    Payoneer withdrawal වගේ නම් දවසෙන් එනව
    dollers widihatama PFCA ekata ena ewata 1000 enne na neda :rolleyes:
    ------ Post added on Mar 4, 2023 at 12:17 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,255
    5,839
    113
    sampath nam ewalema wage enawa commercial nam pahuwada pandara watenawa anith banks nam 2-3 working days yanawa

    උඹට අන්තිමටම කවදද 1000 හම්බ උනේ? මට සැකයි ඔය දෙකම කැන්සල් කරලද කියලත්. රුපියල් 2 සීන් එකයි, රුපියල් 1000යි.
    dollers widihatama PFCA ekata ena ewata 1000 enne na neda :rolleyes:
    ------ Post added on Mar 4, 2023 at 12:17 AM
    මම ඒක අකවුන්ට් ස්ටේට්මන්ට් චෙක් කරල බැලුව බං මාස ගානක්. මට හම්බවෙලා තියෙනව. මම එහෙම ඩොලර් Withdraw කරේම නෑ. දවසක් ඩොලර් 100ක් විත්ඩ්‍රෝ කරල ඒකට හම්බවෙලා තියෙනව.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,405
    474
    83
    Gampaha
    උඹට අන්තිමටම කවදද 1000 හම්බ උනේ? මට සැකයි ඔය දෙකම කැන්සල් කරලද කියලත්. රුපියල් 2 සීන් එකයි, රුපියල් 1000යි.

    මම ඒක අකවුන්ට් ස්ටේට්මන්ට් චෙක් කරල බැලුව බං මාස ගානක්. මට හම්බවෙලා තියෙනව. මම එහෙම ඩොලර් Withdraw කරේම නෑ. දවසක් ඩොලර් 100ක් විත්ඩ්‍රෝ කරල ඒකට හම්බවෙලා තියෙනව.
    anthimata withdraw kare last week hambuna, PFCA ekata withdraw karama LKR account ekatada 1000 watenne? mage NTB PFCA ekata withdraw karapu ekakatawath ehema hambune na habai
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,255
    5,839
    113
    anthimata withdraw kare last week hambuna, PFCA ekata withdraw karama LKR account ekatada 1000 watenne? mage NTB PFCA ekata withdraw karapu ekakatawath ehema hambune na habai
    මචං මම ඔය 1000 දෙන්න ගත්ත දවසෙ ඉඳල මේ වෙනකල් Dollar withdraw කරල නෑ. ඔක්කොම කන බොන ඒවට වියදම් කරේ රුපියල් FD වලින් මාස්පතා ලැබුන පොළියෙන්. එහෙම කරල මම එදා ඉඳලම ඩොලර් එකතු කරා. දැන් අවුරුද්දක විතර ඉඳල. ඔය රුපියල් මදි උනාම පොඩි දේවල් වලට 20ක් 30ක් වගේ විත්ඩ්‍රෝ කරනව ඉඳල හිටල. මම ස්ටේට්මන්ට් දිගට චෙක් කරගෙන ගියාම එකම එක දවසක් ඩොලර් 100ක් විත්ඩ්‍රෝ කරල තියෙනව. ඒකට සතියකට දෙකකට පස්සෙ 1000ක් වැටිල තියෙනව. හැබැයි මට 100%ක් ෂුවර් නෑ ඒ 1000 වැටුනෙ ඒකටමද කියල හැබැයි වෙන්න ඇති. හැබැයි අර රුපියල් 2 දෙන එක නම් අර පොඩි කෑලි හැම එකටම වගේ ලැබිල තියෙනව හැබැයි ඒ ලැබිල තියෙන්නෙ සල්ලි වැටිල සති 2ක් විතර ගිහිල්ල. දැන් මම අර විත්ඩ්‍රෝ ටික කරේ ගිය සතියෙ. එක දිගට ඩොලර් 50 ගණං වල කෑලි වලින් 500ක් විත්ඩ්‍රෝ කරා. ඒකට 1000 කෑලි ටික වැටෙයිද කියල බලාගෙන ඉන්නව ඉතිං. වැටුනොත් මම අප්ඩේට් එකක් දෙන්නම් 😁
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,405
    474
    83
    Gampaha
    1677870558443.png

    dan 60k withdraw kara sampath ekata 1000 hambuna

    50 usd walata 1000 set wenne na ne bn dan rate ekath ekkanam aduma 60 k enna ona
    ------ Post added on Mar 4, 2023 at 12:40 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,255
    5,839
    113
    View attachment 198927

    dan 60k withdraw kara sampath ekata 1000 hambuna

    50 usd walata 1000 set wenne na ne bn dan rate ekath ekkanam aduma 60 k enna ona
    ------ Post added on Mar 4, 2023 at 12:40 AM
    57 kali withdraw kare bn. Dan dawas 3k wage. Hariyatama 28 wenida ra. Eda rate ekata 57k karama athi.

    unbata meh 1000 labune kohoma karalada kiyapanko. Wisthara karapan
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,405
    474
    83
    Gampaha
    57 kali withdraw kare bn. Dan dawas 3k wage. Hariyatama 28 wenida ra. Eda rate ekata 57k karama athi.

    unbata meh 1000 labune kohoma karalada kiyapanko. Wisthara karapan
    oya hambune man wise eken 61 usd withdraw kara LKR widihata ethakota 20,000 ta wadi nisa 1000 hambune

    1677870969279.png

    ------ Post added on Mar 4, 2023 at 12:46 AM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,361
    1,935
    113
    ඔව් ඉතිං. මම නම් Wise එකෙන් ඩොලර් 5යි අඩුවෙන්නෙ කීයක් එව්වත්
    man $1000+ wise withdraw kara. fee eka $16i ganak. uba kohomada $5 ta withdraw kranne
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,255
    5,839
    113
    man $1000+ wise withdraw kara. fee eka $16i ganak. uba kohomada $5 ta withdraw kranne
    ඒක නම් දන්නෙ නෑ මචං. මට Wise Account එකක්වත් නෑ. මට සල්ලි එවන ක්ලයන්ට්ලට තමයි අකවුන්ට් තියෙන්නෙ. මම කරේ උන්ට මගේ PFCA එකේ ඩීටේල්ස් දීපු එක විතරයි. මම කිව්වම ඒ අකවුන්ට් එකට සල්ලි දානව. සල්ලි එද්දි කිව්ව ගානෙන් ඩොලර් 5යි අඩු වෙලා තියෙන්නෙ. ඒක එදා ඉඳලම වෙනස් උනේ නෑ. දැන් අවුරුදු 2ක ඉඳල වගේ පාවිච්චි කරනව හැමදාම ඩොලර් 5ක් අඩුවෙන් එන්නෙ එච්චරයි. මම හිතන්නෙ ඒ ක්ලයන්ට්ලට වැඩි ගානක් චාර්ජ් වෙන්නෙත් නෑ. මට කිව්වෙ නම් පෙයෝනියර් වලට වඩා ගොඩක් ලාබයි කියල. හරියට ගණං අහන්න ගියේ නෑ ඉතිං.