keeyak unada
එතකොට 130 ක් වගේ. 2019 දි
keeyak unada
dang oya ayeth ganna yanawada.... kohenda aduwata ganna puluwan.. dan ganna eka hodaida
Binance Sure! කිසි අව්ලක් වෙලා නැහැBinance ekan direct P2P newee bung, normal P2P oya group wala wikunaa ewata ahu wenawa godak un. Binance ekee 245+ yanne USDT eka. ara group wala 230 ta wage denawa kiyala scammer kanake katha karama ape un ehama P2P ganna yanawa, ekan thama kela wenne.
dang oya ayeth ganna yanawada.... kohenda aduwata ganna puluwan.. dan ganna eka hodaida
USDT cryptoමචන් මන් ගාව ඉතුරැ කරපු යම් කිසි මුදලක් තියෙනවා රුපියල් වලින්. මට ඕකෙන් කොටසක් USD වලට හරවගන්න ඕනෙ. මොකක්ද සේෆ් ක්රමේ?
වානිජ බැන්කු වලින් රුපියල් වලට ඩොලර් මාරැ කරනවද? නැත්තන් බ්ලැක් මාක්ට් ද ගන්න වෙන්නෙ? බයින් රේට් කීය වගෙද යන්නෙ?
පිසිකලි ඩොලර් නෝට්ටු තබා ගන්න ආරක්ශිත ක්රමේ මොකක්ද? නීතිමය පැත්තෙන් බාදාවක් තියෙනවද?