වහාම දාපිය photo එකක්මගේ පුටාරෙ දුවන්නෙත් කාන්දම් නැති මෝටරේකින්....
https://elakiri.com/threads/post-your-push-bike-here.2060675/වහාම දාපිය photo එකක්![]()
ඔය නූලෙ දෙවෙනියට තියෙන පුටාරෙ...මෙතන දාපන්![]()
මේකද ?ඔය නූලෙ දෙවෙනියට තියෙන පුටාරෙ...
මම සයිකලේ ෆොටෝ ශෙයා කරන එක නවත්තල තියෙන්නෙ....
@windows_ubuntu ව මට අනං මනං කියනව.....![]()
යා..යා...මේකද ?
![]()
Yes, ගොඩක් තැන් වල යූස් කරන Universal motors කියන ඒවයෙ කාන්දම් නැහැෆීල්ඩ් කොයිල් තින මෝටර් වල කාන්දම් නෑ බන්
එතකොට මේ සීන් එක මොකක්ද ?ෆීල්ඩ් කොයිල් තින මෝටර් වල කාන්දම් නෑ බන්
මේකේ කියන විදිහට උ මොකද්ද සංගමයකින් තෝරපු එකෙක්. ඌට 70000$ කුත් දීලා නේ.Yes, ගොඩක් තැන් වල යූස් කරන Universal motors කියන ඒවයෙ කාන්දම් නැහැ
කරන්ට් එක දුන්නම තමයි මැග්නටික් ෆීල්ඩ් හැදිලා කැරකෙන්න ගන්නෙ
දැනට යූස් කරන මැග්නට් නැති මෝටර් සේරම සින්ගල් ෆේස් මෝටර්නේමේකේ කියන විදිහට උ මොකද්ද සංගමයකින් තෝරපු එකෙක්. ඌට 70000$ කුත් දීලා නේ.
දැනට යූස් කරන මැග්නට් නැති මෝටර් සේරම සින්ගල් ෆේස් මෝටර්නේ
කාර් වල යූස් කරන්නෙ මැග්නට් රෝටර් එකක් තියන බ්‍රශ්ලස් මෝටර්. මේ දෙකේ ඩිසයින් දෙකක්. මොනා හරි ක්‍රමයක් හදලා ඇති ඒ ටයිප් එකේ මෝටර් වලට රෝටර් එකට පර්මනන්ට් මැග්නට් යූස් නොකර හදා ගන්න සමහර විට රෝටර් එකට වෙනම කරන්ට් එක දෙන්න ඕන ඇති. හරියටම මොකද්ද කරලා තියෙන්නෙ කියලා කියලා නැහැනේ
Present day cars use sintered Neodymium Iron Boron (NdFeB) hard magnetic material first patented by Sumitomo in 1983 and it's derivatives. NdFeB magnets allow a very strong magnetic field to be generated in a very small volume.එතකොට මේ සීන් එක මොකක්ද ?![]()