ඇමෙරිකන් සහ ඉන්දියන් තානාපතිවරු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඇමෙරිකන් සහ ඉන්දියන් තානාපතිවරු

    මයිත්‍රී සහ රනිල්ගේ හමුවට මේ ගොල්ලෝ හදිස්සියේම උපදෙස් දෙන්න අරලියගහ මන්දිරයට ආවේ මොකටද? මයිත්‍රීට බලපෑම් කරන්නද ? රනිල්ගේ කීමටද? අපේ රට මෙගොල්ලොන්ගේ උපදෙස් අනුවද ක්‍රියා කර යුත්තේ?
    ඇමෙරිකාව election එකට රුසියාව මැදිහත්වෙලා කියල ලොකු වලියක් යනවා. ඒ අස්සේ අපේ රටේ ප්‍රදාන තීරණ වලට එළිපිටම මැදිහත් වෙනවා.
    හැම දේකටම සීමාවක් තියෙනවා.

    මේ යහපාලන ආණ්ඩුව ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ පුර්ණ සහයෝගෙන් (මුල්‍ය ආධාර ඇතුව) ඇතිවූ නිර්මාණයක් කියල හිතෙන්නේ මට විතරද? රනිල් කියන්නේ ඉන්දියන් ඇමෙරිකන් ඉත්තෙක්ද?

    ..............
    ලංකාදීපයේ තියෙන්නේ ඉන්දියන් තානාපති හමුවීම කලින් සැලසුම් කරපු දෙයක් කියල.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    Indiyawa and America thamai kalin rajaya peralanna weda kale.... mahinda awoth unta padui
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Indiyawa and America thamai kalin rajaya peralanna weda kale.... mahinda awoth unta padui

    භාරතීය ජනතා පක්ෂ නායකයා මහින්ද ඉල්ලයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපති ධූරය බාරගෙන කටයුතු කළ යුතු බව ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසයි.

    සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ්‍රමනියම් ස්වාමි පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබේ .එම සුබ පැතුම් එක් කරමින් හෙතෙම මේ බව කියා සිටී.

    හැකි ඉක්මණින් හිටපු ජනාධිපතිවරයා යළි ජනාධිපති ධූරයේ දිවුරුම්දිය යුතු බවද ඔහු ප්‍රකාශ කර සිටී.‍
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    භාරතීය ජනතා පක්ෂ නායකයා මහින්ද ඉල්ලයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපති ධූරය බාරගෙන කටයුතු කළ යුතු බව ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසයි.

    සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ්‍රමනියම් ස්වාමි පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබේ .එම සුබ පැතුම් එක් කරමින් හෙතෙම මේ බව කියා සිටී.

    හැකි ඉක්මණින් හිටපු ජනාධිපතිවරයා යළි ජනාධිපති ධූරයේ දිවුරුම්දිය යුතු බවද ඔහු ප්‍රකාශ කර සිටී.‍

    :nerd:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    භාරතීය ජනතා පක්ෂ නායකයා මහින්ද ඉල්ලයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපති ධූරය බාරගෙන කටයුතු කළ යුතු බව ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසයි.

    සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ්‍රමනියම් ස්වාමි පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබේ .එම සුබ පැතුම් එක් කරමින් හෙතෙම මේ බව කියා සිටී.

    හැකි ඉක්මණින් හිටපු ජනාධිපතිවරයා යළි ජනාධිපති ධූරයේ දිවුරුම්දිය යුතු බවද ඔහු ප්‍රකාශ කර සිටී.‍

    he is just a member of parliament and this is his personal view