ඇමෙරිකන් සහ ඉන්දියන් තානාපතිවරු
මයිත්‍රී සහ රනිල්ගේ හමුවට මේ ගොල්ලෝ හදිස්සියේම උපදෙස් දෙන්න අරලියගහ මන්දිරයට ආවේ මොකටද? මයිත්රීට බලපෑම් කරන්නද ? රනිල්ගේ කීමටද? අපේ රට මෙගොල්ලොන්ගේ උපදෙස් අනුවද ක්‍රියා කර යුත්තේ?
ඇමෙරිකාව election එකට රුසියාව මැදිහත්වෙලා කියල ලොකු වලියක් යනවා. ඒ අස්සේ අපේ රටේ ප්‍රදාන තීරණ වලට එළිපිටම මැදිහත් වෙනවා.
හැම දේකටම සීමාවක් තියෙනවා.
මේ යහපාලන ආණ්ඩුව ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ පුර්ණ සහයෝගෙන් (මුල්‍ය ආධාර ඇතුව) ඇතිවූ නිර්මාණයක් කියල හිතෙන්නේ මට විතරද? රනිල් කියන්නේ ඉන්දියන් ඇමෙරිකන් ඉත්තෙක්ද?
..............
ලංකාදීපයේ තියෙන්නේ ඉන්දියන් තානාපති හමුවීම කලින් සැලසුම් කරපු දෙයක් කියල.