American pronunciation හුරු වෙන එකද British pronunciation හුරු වෙන එකද වඩාත් හොද බන්?
ලොකුවටම pronunciation වෙනස්නෙ.ehema ekak na dekema mkkd kiyanne kiyala therum ganna amaruwak nane
example? kiyanne mokakda kiyala therum ganna bariwenna tharam?ලොකුවටම pronunciation වෙනස්නෙ.
eka ithin unge upathin, culture eken ene deyak ne ban. allana amarui aniwaමම දැන් අවුරුදු ගානක් තිස්සේ UK ඉන්නේ. British උන්ගේ accent එක පට්ට ලස්සනයි. හැබැයි කොච්චර try කලත් උන්ගේ accent එක අපිට ගන්න අමාරුයි.
අනික් දේ, මෙහෙ උන් කවුරුත් care කරන්නේ නැහැ , උඹේ accent එක. කියන දේ තේරෙනවනම් එච්චරයි. අපිට වඩා ඔය Spanish, Italy වගේ උන්ගේ accent එක පට්ට අවුල්. එත් ගොඩක් උන් මොකුත් කියන්නේ නැහැ .
ඒක නිසා මට නම් හිතෙන්නේ අමාරුවෙන් accent ඉගෙන ගන්න හදන එක තේරුමක් නැහැ කියලා
i can probaby guess who you are ranjan-bමම දැන් අවුරුදු ගානක් තිස්සේ UK ඉන්නේ. British උන්ගේ accent එක පට්ට ලස්සනයි. හැබැයි කොච්චර try කලත් උන්ගේ accent එක අපිට ගන්න අමාරුයි.
අනික් දේ, මෙහෙ උන් කවුරුත් care කරන්නේ නැහැ , උඹේ accent එක. කියන දේ තේරෙනවනම් එච්චරයි. අපිට වඩා ඔය Spanish, Italy වගේ උන්ගේ accent එක පට්ට අවුල්. එත් ගොඩක් උන් මොකුත් කියන්නේ නැහැ .
ඒක නිසා මට නම් හිතෙන්නේ අමාරුවෙන් accent ඉගෙන ගන්න හදන එක තේරුමක් නැහැ කියලා
example? kiyanne mokakda kiyala therum ganna bariwenna tharam?
මම දැන් අවුරුදු ගානක් තිස්සේ UK ඉන්නේ. British උන්ගේ accent එක පට්ට ලස්සනයි. හැබැයි කොච්චර try කලත් උන්ගේ accent එක අපිට ගන්න අමාරුයි.
අනික් දේ, මෙහෙ උන් කවුරුත් care කරන්නේ නැහැ , උඹේ accent එක. කියන දේ තේරෙනවනම් එච්චරයි. අපිට වඩා ඔය Spanish, Italy වගේ උන්ගේ accent එක පට්ට අවුල්. එත් ගොඩක් උන් මොකුත් කියන්නේ නැහැ .
ඒක නිසා මට නම් හිතෙන්නේ අමාරුවෙන් accent ඉගෙන ගන්න හදන එක තේරුමක් නැහැ කියලා
Entrepreneur - ඔන්ට්‍රප්‍රනර් - අන්ට්‍රප්‍රනුවර්
ඔය මට ඊයෙ අහුවෙච්ච එකක්. ඔයිට වඩා ලොකුවට වෙනස් ඒවා තියෙනව දැන් මට මතක් වෙන් නෑ. කොහොමත් ටිකක් දිග වචන වෙනස්.
අමාරුවෙන් පුරුදු වෙන්න නෙමේ ඒත් අපි online වචනෙක pronunciations බැලුවත් දෙකෙන්ම තියෙන නිසා එකකට හුරු වෙන එක හොදයිනෙ.
mehemai mata nam ahila thiyena widihata sinhala katha karana aya english katha karanakota e accent eka crystal clear most of the time. UK walama wage thiyena irish/scotland unge accent eka balahanko. Un kiyana ewa therenawa nam uk unta ape natural accent eka therum ganna eka simple
ලංකාවෙ උන්ගෙ accent එකත් ටිකක් indian accent ලගින් යන්නෙ නැද්ද
ලංකාවෙ උන්ගෙ accent එකත් ටිකක් indian accent ලගින් යන්නෙ නැද්ද