ඇමෙරිකන් vs බ්‍රිටිෂ්

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    920
    1,493
    93
    පෞද්ගලිකව මම කැමතියි බ්‍රිටිෂ් එවුන්ගේ ඇක්සන්ට් (accent) එකට
     
    • Like
    Reactions: shenat

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Mehe idan oya eka accent ekak wt develop karna ba ubta..podi kale idn adala rate htyot plwn wei smhrwita..anika ehema accent hdana one na..uba ekta dana effort and time aparade.e time eke grammar and vocabulary build krpn
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    මම කාලයක් තිස්සේ USA ඉන්නේ. මමත් ඉස්සර ඕක හදාගන්න try කර. accent හදන්න මහන්සි වෙන එක තේරුමක් නැ මචන්, ඒ වෙලාවේ උබට ඕනේ US නං, ඒ particular vocabulary එක හදාගනින්. US එවුං use කරන vocabulary එක UK උන්ට වැඩ වෙනස්. අපි ඉපදිච්ච දවසේ ඉදං සිංහල කතාකරල දැන් American pronunciation ගන්න බැ. මගේ පොඩි එකටනං american accent එක ඇවිල්ල :lol:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,899
    113
    SINHALUnta mona British accent da ban? okkoma pronunce karanne waradiyata
    Apita hari yanne American English


    Hari dan oya British English accent tiyena un kiyapalla balanna me wachana umbala pronunce karana hati. sinhalen type karapalla

    WHERE
    AIR
     
    • Like
    Reactions: Mr.Sawyer

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    US accent eka neutral wage bn...eka tehrenawa....easy to follow and pronounce......
    umbata hithena widihata kata karapan...oya accent hada ganna gihin kiyanna thiyena deth amataka wenawa
    British eka thermuak ne mata nam loku lassanakuth neha....
    oya lanakwe UK gihilla masayk dekak un patta boru accent ekak daanwa ahan inna beha...
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඉස්සරහට චීන තමා ඉතින් ලන්කාවේ ඉන්නවා නම්
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    American pronunciation හුරු වෙන එකද British pronunciation හුරු වෙන එකද වඩාත් හොද බන්?


    මටනම් American pronunciation තේරෙනව British pronunciation වලට වඩා...
    මාත් තාම English ඉගෙන ගන්නවා...