ඇමෙරිකන් vs බ්‍රිටිෂ්

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ගොඩක් උන් පුදුම වෙනවා අපේ accent එක ඇහුවාම, ඒක indian උන්ගේ accent එකට වඩා සැහෙන්න හොඳයි කියල.

    නැහැ, Indian උන්ට තියෙන්නේ හෙන thick accent එකක්. සිංහල උන්ගේ accent එක soft.