ඇමෙරිකානු මැතිවරණය 2020: ප්‍රාන්ත 50 න් 43ක ප්‍රතිඵලය #USelection202🇺🇸

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    _115229270_af0d3498-830d-442d-89ec-dcdce343ca4a.jpg

    ජනපතිවරණයේ මෙතෙක් සිදු වූ දේ කෙටියෙන් ...

    ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වූවාට වඩා ඉදිරියෙන් සිටින අතර, ජෝ බයිඩන් ඉක්මණින් ඡන්ද ගණන් කරන ලද තීරණාත්මක ප්‍රාන්තයන් දිනා ගැනීමට අපොහොසත් වී ඇත. එයින් අදහස් වන්නේ තවත් ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල නිකුත් වන තෙක් තත්වය අවිනිශ්චිත බවය.

    ඔවුන්ගේම වචනවලින් ...

    "අපි මෙය දිනනවා" යැයි ජෝ බයිඩන් සිය ආධාරකරුවන් අමතමින් පැවසූ අතර ඉවසීමෙන් සිටින ලෙසද ඉල්ලා සිටියේය. රිපබ්ලිකන් පක්ෂය දිනා ඇති අතර, ඡන්ද වංචාවක් සිදුව ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා සිටියි. නමුත් අප දන්නා පරිදි, ඡන්ද තවමත් ගණන් කෙරෙමින් පවතින අතර වංචාවක් පිළිබඳ සාක්ෂි නොමැත.

    වසර 120 ක් තුළ ඉහළම ඡන්ද ප්‍රකාශ කිරීමේ අනුපාතය

    එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ (US Elections Project) මූලික ඇස්තමේන්තු වලට අනුව ඇමරිකානුවන් මිලියන 160 කට වැඩි පිරිසක් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එය වසර 120 ක් තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වේ.
    ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබුවන්ගෙන් 66.9% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීම 1900 න් පසු ඉහළම අගය වූ බව අදාළ වෙබ් අඩවියේ දත්ත පෙන්වා දෙයි.

    එම වසරේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක විලියම් මැකින්ලි සිය ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන විලියම් ජෙනිග්ස් පරාජය කළ අතර, සුදුසුකම් ලැබූවන්ගෙන් 73.7% ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබිණි.

    කෙසේනමුත්, 2020 දී මෙන් නොව 1900 වසරේ දී පැහැදිලි ප්‍රතිඵලයක් ලැබුණි.
    "2020 ජනාධිපතිවරණය වසර 120 ක් තුළ වැඩිම ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය වාර්තා කර තිබෙනවා," යැයි එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ නිර්මාතෘ මහාචාර්ය මයිකල් මැක්ඩොනල්ඩ් බදාදා (නොවැම්බර් 4) ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි.
    කොරෝනාවෛරසයෙන් එල්ල වන බලපෑමත් සමග තැපැල් ඡන්ද පත්‍රිකා ඉහළ යාම ගැන මේ වසරේදී මැතිවරණ නිරීක්ෂකයින් අනාවැකි පළ කර තිබිණි. වාර්තාගත ලෙස මිලියන 100 කට අධික ජනතාවක් කලින් සිය ඡන්දය භාවිත කර ඇත.

    'ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක ගේ සහය ට්‍රම්ප් ට'

    නිව්යෝක් නුවර වෙසෙන මාධ්‍යවේදී පෝද්දල ජයන්ත බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, තමන් දන්නා හඳුනන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් මෙවර මැතිවරණයේ දී ජනාධිපති ට්‍රම්ප් ට සහය දැක්වූ බවය.

    ජනාධිපතිවරයා දැඩි සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් ශ්‍රී ලාංකිකයන් ඔහුට සහය දෙන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බව ද ඔහු පැවසීය.

    "මාටින් ලූතර් කිං වගේ නායකයෝ සටන් කරලා ගනිපු ඡන්ද අයිතිය නිසා තමයි කළු ජාතිකයෝ විතරක් නෙවෙයි අපිත් මෙහේ ඉන්නේ, අපිටත් ඡන්ද අයිතිය පවා තියෙන්නේ," පෝද්දල ජයන්ත සඳහන් කළේය.

    "එහෙම තියෙද්දිත් සංක්‍රමණිකයන් ට්‍රම්ප් ට සහය දෙන්නේ කොහොමද කියල මට හිතාගන්න බෑ. අනික ඒ බොහෝ දෙනා ලොකු වත්කමක් එහෙම තියෙන අයත් නෙවෙයි."

    මහින්ද රාජපක්ෂ පාලනය සමයේ පැහැරගෙන ගොස්, වධ බන්ධනවලට ලක් කෙරුණු පෝද්දල ජයන්ත වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරයි.

    ජනපතිවරණයේ ප්‍රතිඵලය කවරක් වනු ඇති දැයි දෙපාර්ශවයම ඉතා උනන්දුවෙන් බලා සිටින බවත් ඔහු පැවසීය.

    BBC
     
    • Like
    Reactions: NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095

    ඌ විරුද්ද නීතිවිරෝදී සංක්‍රමනියක්න්ට මිසක් ඔක්කොටම නෙවෙයි. ඒක තමා මුලින් මං කිව්වෙ බයිඩන් දින්නොත් මුලු ඇමෙරිකාවටම කෙල වෙනවා කියලා.
     
    • Dislike
    Reactions: hrm and asrock101

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඌ විරුද්ද නීතිවිරෝදී සංක්‍රමනියක්න්ට මිසක් ඔක්කොටම නෙවෙයි. ඒක තමා මුලින් මං කිව්වෙ බයිඩන් දින්නොත් මුලු ඇමෙරිකාවටම කෙල වෙනවා කියලා.

    උඹ කිව්වෙ ට්‍රම්ප් දිනනවා කියලනෙ😒😒

    Screenshot_2020-11-05-08-28-02_copy_1080x567_copy_540x284.png

    Electoral College update: Joe Biden has a total of 264 electoral votes, while President Trump has 214.

    The first to reach 270 votes will be the next US President.

    🗳️ Live updates 👉 aje.io/pvwyc
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    ගොන් ගස් තමයි ඉතින්. ට්‍රම්ප් වගේ අමු ගොනෙක්ට චන්දෙ දෙන්න මුංගේ දේශපාලන දැනුම ගැන හිතා ගන්න පුලුවන්නේ. ට්‍රම්ප් වයිට් සුප්‍රිමසිස්ට් ලා හුරතල කරන බල්ලෙක්, නියො නාසි ගෘප් එකකට කිව්ව "They had fine people".
    අපේ උන්ට මං හිතන්නේ ඉන්ගිරිස් බැරි ප්‍රස්නයක් ද දන්නේ නෑ 🤣 🤣 🤣
     
    Trump දැන් දින්නත් වැඩක් නෑ බං.අවුරුදු 4ක වැඩ කරපු දේවල් වල ප්‍රථිපලය දැනට මෙහෙම නම්.උෟත් ඒක දන්නව ඒකනේ ප්‍රථිපල වලට විරුද්ධව නඩු දානව කිය කිය මොර දෙන්නෙ.උෟ කියන්නෙ උෟට ජන්ද අඩු වුන ඵක රටට වුන ලැජ්ජාවක් කියලා (උෟට වුන ලැජ්ජාවක් නෙමෙයි වගේ)..😆😆

    Screenshot_2020-11-05-08-28-02_copy_1080x567_copy_540x284.png
     
    • Love
    Reactions: ewijesekara

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    ඌ විරුද්ද නීතිවිරෝදී සංක්‍රමනියක්න්ට මිසක් ඔක්කොටම නෙවෙයි. ඒක තමා මුලින් මං කිව්වෙ බයිඩන් දින්නොත් මුලු ඇමෙරිකාවටම කෙල වෙනවා කියලා.
    පොඩ්ඩක් හොයලා බලලා කතාකරන්න සහෝදරයා. Trump සහ ඔහුගේ උපදේශක Miller දැඩි සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන අය. ඔවුන් අප්‍රේල් මාසයේ නීතියක් ගෙනාවා සියළුම සංක්‍රමණිකයන්ට (Immigrant and non immigrants) ඇමරිකාවට ඇතුලු වීම තහනම් කරලා. ඒක දෙසැම්බර් 31 වෙනිදා තෙක් ක්‍රියාත්මකයි. ලාංකිකයන් වගේම අනික් රටවල්වල බර ගනනකට මේක නිසා DV, family, work visa අහිමි උනා. මේකට විරුද්දව අදටත් නීතිමය ක්‍රියාමාර්ග යනවා. Trump ආවොත් මේක අනිවාර්යෙන්ම දික් කරනවා. එහෙම උනොත් ඒක legal සංක්‍රමණිකයන්ට ලොකු අසාධාරණයක්. අනිත් අතට නීතිවිරෝදී සංක්‍රමනියක්න එන එක නවත්වන්න නම් අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගන්න ඕනා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹ කිව්වෙ ට්‍රම්ප් දිනනවා කියලනෙ😒😒

    View attachment 100658

    Electoral College update: Joe Biden has a total of 264 electoral votes, while President Trump has 214.

    The first to reach 270 votes will be the next US President.

    🗳 Live updates 👉 aje.io/pvwyc

    පොඩ්ඩක් හොයලා බලලා කතාකරන්න සහෝදරයා. Trump සහ ඔහුගේ උපදේශක Miller දැඩි සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන අය. ඔවුන් අප්‍රේල් මාසයේ නීතියක් ගෙනාවා සියළුම සංක්‍රමණිකයන්ට (Immigrant and non immigrants) ඇමරිකාවට ඇතුලු වීම තහනම් කරලා. ඒක දෙසැම්බර් 31 වෙනිදා තෙක් ක්‍රියාත්මකයි. ලාංකිකයන් වගේම අනික් රටවල්වල බර ගනනකට මේක නිසා DV, family, work visa අහිමි උනා. මේකට විරුද්දව අදටත් නීතිමය ක්‍රියාමාර්ග යනවා. Trump ආවොත් මේක අනිවාර්යෙන්ම දික් කරනවා. එහෙම උනොත් ඒක legal සංක්‍රමණිකයන්ට ලොකු අසාධාරණයක්. අනිත් අතට නීතිවිරෝදී සංක්‍රමනියක්න එන එක නවත්වන්න නම් අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගන්න ඕනා.
    ඌ රේසිස්ට් නං ඇමෙරිකාවෙ ලොකුම ඉමිග්‍රන්ට් ස්ටේට් එකක් වෙච්ච ෆ්ලොරීඩා ට්‍රම්ප් දිනන්න හේතුවක් නෑ නෙහ්. එලියෙ ඉඳන් බලන් ඉන්න අයට පේන්නෙ ට්‍රම්ප් කියන්නෙ පිස්සෙක් කියලා ඒ උනාට රට ඇතුලෙ ඉන්න උන් දන්නව ඔය ඉල්ලන දෙන්නගෙම හැටි. ට්‍රම්ප් හිටපු කාලෙ තමා කල්ලන්ගෙ හයස්ට් එම්ප්ලොයිමන්ට් රේට් එක. ඔච්චර කල්ලෙක් වෙච්ච ඔබාමවත් කල්ලො ගැන හෙව්වෙ නෑ. අනිත් එක ඩිමොක්‍රටික් කියන්නෙ ඇමෙරිකාවට පිලිකාවක් වගේ උන්ගෙ කන්සවේටිව් අය ඔක්කොම රිටයර් වෙලා තියෙන්නෙ. දැන් ෆුල් ප්‍රෝග්‍රෙසිව්. බයිඩන් ආවොත් ඌ ඩයිවර්සිටි කෝටා එකක් ඉන්ට්‍රඩියුස් කරනව එතකොට වෙන්නෙ උඹ මයිනෝරිටි නිසා උඹට චාන්ස් එකක් හම්බ වෙනව එතකොට උඹට ජොබ් එක හම්බෙන්නෙ මයිනෝරිටි නිසා මිසක් සුදුසුකම් නිසා නෙවෙයි. හරියට ලංකාවෙ හම්බයෙක්ට හරි දෙමලෙක්ට හරි උඹට කලින් ජොබ් එකක් හම්බෙනව වගේ උන් මයිනෝරිටි නිසා. ඒකට අවුලක් නැත්තන් ඉතින් බයිඩන්ට චන්දෙ දෙන එක අවුලක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: ComradeR

    තවත් තණකොල කන මහත්තයෙක්. ලැටීනෝ උන් ට්‍රම්ප්ට දුන්නේ රේසිස්ට් නොවන නිසා නෙවෙයි. උන් ට්‍රම්ප් ගේ ලණුව කෑවා බයිඩන් සමාජවාදී කියන. ඔය කියුබා, වෙනිසුවේලා වගේ රටවල් වලින් පැනපු උන්ට සමාජවාදී කියන වචනෙත් අප්පිරියයි, ඉතින් අපේ රටේ වගේම ගොන් ගස් නේ, රේසිස්ට් වුනාට කමක් නෑ සමාජවාදී නොවේ නම් කියලා දුන්නා. ඔය ඩයිවර්සිටි කෝටා අලුතෙන් ඉන්ට්‍රඩියුස් කොරන්න ඕනේ නෑ, ග්‍රීන් කාඩ් ලොතරැයියෙන් කෙරෙන්නේ ඒකම තමයි, ග්‍රීන් කාඩ් ලොටරි දාන්න ඕනේ හයි ස්කූල් හෝ අවු 3 ක එක්ස්පීරියන්ස්! අනේ බන් දන්නේ ලබ්බක් කියපන්!
     
    උඹ ඇමෙරිකාවට විසිට් එකක් වත් ගිහින් නැත්තන් කියවන්නෙපා බං උඹේ ගොන් කම පේනවා. යකෝ වෝට් කරන්නෙ එහේ අවුරුදු ගානක් ඉන්න උන් උඹ හිතන්නෙ ට්‍රම්ප් එහෙම කියපු ගමන් චන්දෙ දෙන්න උන් ගොන්නු කියලද? උඹ සෝශලිසම් කියන එකේ තේරුමවත් දන්නවද සෝශලිසම් කියන්නෙ හැමෝටම සමානව සලකන එක එතකොට උඹ සල්ලි කාරයෙක් නං උඹෙන් සල්ලි අරන් දුප්පත් එකාට දෙනවා. එතකොට දුප්පත් එකාට වැඩ කරන්න ඕන නෑ උන්ට තියෙන්නෙ ආතල් එකේ ඉඳල සල්ලි තියෙන එකාගෙන් ජීවත් වෙලා ඉන්න. ඕකම තමා ඩයිවර්සිටි කෝටා එකෙන් වෙන්නෙ. ග්‍රීන් කාර්ඩ් තිබ්බ පලියට එන හැම එකාටම ජොබ් දෙන්නෙ නෑ ගොන්වාන්සේ ඒකට සුදුසුකම් තියෙන්න ඕන. නොදකින් පොඩ්ඩක් හොයල බලල ආරගිව් කරපං.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹ ඇමෙරිකාවට විසිට් එකක් වත් ගිහින් නැත්තන් කියවන්නෙපා බං උඹේ ගොන් කම පේනවා. යකෝ වෝට් කරන්නෙ එහේ අවුරුදු ගානක් ඉන්න උන් උඹ හිතන්නෙ ට්‍රම්ප් එහෙම කියපු ගමන් චන්දෙ දෙන්න උන් ගොන්නු කියලද? ග්‍රීන් කාර්ඩ් තිබ්බ පලියට එන හැම එකාටම ජොබ් දෙන්නෙ නෑ ගොන්වාන්සේ ඒකට සුදුසුකම් තියෙන්න ඕන. නොදකින් පොඩ්ඩක් හොයල බලල ආරගිව් කරපං.
    වැඩි උගත්කමක් නැතුව පැනපු උන්ට ඉතින් ඔය සෙතේ තමයි. යකෝ මම HIB ආවේ 2012, EB1A (එක්ට්‍රාඔර්ඩිනරි ඇබිලිටි- (2 Nature Physics papers)) ග්‍රීන් කාඩ් ඇප්ලයි කලා 2012 හෙම. 2013 ග්‍රීන් කාඩ් ගත්තා, 2018 සිටිසන්ශිප් ගත්තා, උඹල හිතන්නේ උබලා වගේ කබ්බෝ කියලද අපිත්? ඔය කියුබාවෙන් පැනපු උන් සමාජවාදී කියපු ගමන් භූමිතෙල් ගෑවුනු ගැරඬියා වගේ දුවනවා... දන්න ලබ්බක් කතාකරපන්.. ට්‍රම්ප් කියන්නේ වයිට් සුප්‍රිමසිස්ට් ලා හුරතල් කරන මැන්ටලයක්! 🤪 🤪 🤪 🤪
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වැඩි උගත්කමක් නැතුව පැනපු උන්ට ඉතින් ඔය සෙතේ තමයි. යකෝ මම HIB ආවේ 2012, EB1A (එක්ට්‍රාඔර්ඩිනරි ඇබිලිටි- (2 Nature Physics papers)) ග්‍රීන් කාඩ් ඇප්ලයි කලා 2012 හෙම. 2013 ග්‍රීන් කාඩ් ගත්තා, 2018 සිටිසන්ශිප් ගත්තා, උඹල හිතන්නේ උබලා වගේ කබ්බෝ කියලද අපිත්? ඔය කියුබාවෙන් පැනපු උන් සමාජවාදී කියපු ගමන් භූමිතෙල් ගෑවුනු ගැරඬියා වගේ දුවනවා... දන්න ලබ්බක් කතාකරපන්.. ට්‍රම්ප් කියන්නේ වයිට් සුප්‍රිමසිස්ට් ලා හුරතල් කරන මැන්ටලයක්! 🤪 🤪 🤪 🤪
    උඹ විතරක් නෙවෙයි එලකිරියෙ බහුතරයක් එක්ස්ට්‍රා ඔඩිනරි ඇබිලිටි තියෙන උන් තමා.ඔය කොලිෆිකෙශන් මෙහෙ ටැක්සි එලවන උන් ගාවත් තියෙනවා උඹ පොර කියල හිතන් හිටියට මට උඹව පඩේකට වත් වටින්නෑ 😆 උඹම කියනව වයිට් සුප්‍රමසිස්ට්ලව හුරතල් කරනව කියල එතකොට කල්ලන්ගෙ එම්ප්ලොයිමන්ට් රේට් එක වැඩි උනේ කියුබන් උන් චන්දෙ දුන්නේ උන් වයිට් නිසාද?
     
    • Like
    Reactions: navinnuwan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,330
    1
    101,187
    113
    34
    Kalutara
    ජෝ බයිඩන් ද අවුරුදු 77ක්,. මහින්ද වගේමයි. දින්නොත් එහෙම සතුට වැඩිකමට පපුවේ අමාරුව හැදිලා ඩේඩ් වෙයිද දන්නේ නෑ දිවුරුම් දෙන්නත් කලින්.

    'ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක ගේ සහය ට්‍රම්ප් ට'

    නිව්යෝක් නුවර වෙසෙන මාධ්‍යවේදී පෝද්දල ජයන්ත බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, තමන් දන්නා හඳුනන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් මෙවර මැතිවරණයේ දී ජනාධිපති ට්‍රම්ප් ට සහය දැක්වූ බවය.

    ජනාධිපතිවරයා දැඩි සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් ශ්‍රී ලාංකිකයන් ඔහුට සහය දෙන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බව ද ඔහු පැවසීය.

    "මාටින් ලූතර් කිං වගේ නායකයෝ සටන් කරලා ගනිපු ඡන්ද අයිතිය නිසා තමයි කළු ජාතිකයෝ විතරක් නෙවෙයි අපිත් මෙහේ ඉන්නේ, අපිටත් ඡන්ද අයිතිය පවා තියෙන්නේ," පෝද්දල ජයන්ත සඳහන් කළේය.

    "එහෙම තියෙද්දිත් සංක්‍රමණිකයන් ට්‍රම්ප් ට සහය දෙන්නේ කොහොමද කියල මට හිතාගන්න බෑ. අනික ඒ බොහෝ දෙනා ලොකු වත්කමක් එහෙම තියෙන අයත් නෙවෙයි."

    මහින්ද රාජපක්ෂ පාලනය සමයේ පැහැරගෙන ගොස්, වධ බන්ධනවලට ලක් කෙරුණු පෝද්දල ජයන්ත වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරයි.

    ජනපතිවරණයේ ප්‍රතිඵලය කවරක් වනු ඇති දැයි දෙපාර්ශවයම ඉතා උනන්දුවෙන් බලා සිටින බවත් ඔහු පැවසීය.

    BBC

    VDDeLjL.png

    D6PHucp.png
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹ විතරක් නෙවෙයි එලකිරියෙ බහුතරයක් එක්ස්ට්‍රා ඔඩිනරි ඇබිලිටි තියෙන උන් තමා.ඔය කොලිෆිකෙශන් මෙහෙ ටැක්සි එලවන උන් ගාවත් තියෙනවා උඹ පොර කියල හිතන් හිටියට මට උඹව පඩේකට වත් වටින්නෑ 😆 උඹම කියනව වයිට් සුප්‍රමසිස්ට්ලව හුරතල් කරනව කියල එතකොට කල්ලන්ගෙ එම්ප්ලොයිමන්ට් රේට් එක වැඩි උනේ කියුබන් උන් චන්දෙ දුන්නේ උන් වයිට් නිසාද?
    හෙහ් හෙහ් පැහැදිලි ඉරිසියාව. :ROFLMAO: :ROFLMAO: . EB1A දාන හැම එකාටම බැහැ.උඹලා වගේ කබ්බොන්ට නෝ චාන්ස්ස්! සොරි ඉතින්. අනේ යකෝ එම්ප්ලෝයිමන්ට් එහෙම ඇවිල්ල අවුරුදු 3න් 4න් වැඩි කොරන්න බැහැ. ඔබාමාගේ එකොනොමික් ඩෙවෙලොප්මන්ට් එකේ ප්‍රතිපල ආවේ ට්‍රම්ප් ගේ කාලේ. උඹ ඉතින් එකොනොමික්ස් ගැනත් මෙලෝ මල දානයක් දන්නේ නැති බව පැහැදිලියි! ඔවා ඉතින් අර ගොන් ලැටීනෝලාට කිව්වහම, අපේ අයිය්යලාට කිව්වහම පිලිගත්තට, එකොනොමික්ස් ගැන පොඩ්ඩක් හරි දන්න එකෙක් දන්නවා වුනේ මොකද්ද කියලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    Trump දැන් දින්නත් වැඩක් නෑ බං.අවුරුදු 4ක වැඩ කරපු දේවල් වල ප්‍රථිපලය දැනට මෙහෙම නම්.උෟත් ඒක දන්නව ඒකනේ ප්‍රථිපල වලට විරුද්ධව නඩු දානව කිය කිය මොර දෙන්නෙ.උෟ කියන්නෙ උෟට ජන්ද අඩු වුන ඵක රටට වුන ලැජ්ජාවක් කියලා (උෟට වුන ලැජ්ජාවක් නෙමෙයි වගේ)..😆😆

    මේ වගේ කතා 2015දී ලංකාවෙත් අහුණා වගේ මතකයි
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    ඕව වැඩක් නෑ.අපි හම්බකලොත් අපි කනවා 😏😏
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හෙහ් හෙහ් පැහැදිලි ඉරිසියාව. :ROFLMAO: :ROFLMAO: . EB1A දාන හැම එකාටම බැහැ.උඹලා වගේ කබ්බොන්ට නෝ චාන්ස්ස්! සොරි ඉතින්. අනේ යකෝ එම්ප්ලෝයිමන්ට් එහෙම ඇවිල්ල අවුරුදු 3න් 4න් වැඩි කොරන්න බැහැ. ඔබාමාගේ එකොනොමික් ඩෙවෙලොප්මන්ට් එකේ ප්‍රතිපල ආවේ ට්‍රම්ප් ගේ කාලේ. උඹ ඉතින් එකොනොමික්ස් ගැනත් මෙලෝ මල දානයක් දන්නේ නැති බව පැහැදිලියි! ඔවා ඉතින් අර ගොන් ලැටීනෝලාට කිව්වහම, අපේ අයිය්යලාට කිව්වහම පිලිගත්තට, එකොනොමික්ස් ගැන පොඩ්ඩක් හරි දන්න එකෙක් දන්නවා වුනේ මොකද්ද කියලා
    ඉරිසියා කරන්න උඹට මොනව තිබිලද බං? උඹේ කොලිෆිකේශන් ගැන නෙවෙයි කතා වෙන්නෙ ට්‍රම්ප් ගැනයි බයිඩන් ගැනයි උඹ මහා සක්‍රයා කියල හිතන් හිටියට අපිට උඹව තවත් කලු කැත කොට සිංහලයෙක් විතරයි. එතකොට ඔබාම 2008 ඉඳන් කරපුවගෙ ප්‍රතිපල ඇවිත් තියෙන්නෙ ට්‍රම්ප් ඉන්න කාලෙදිද? 😆 උඹටම හරියන පක්ශේ . උඹල වගේ උන් හින්දද කොහෙද උන් බූරුවව පක්ශෙ ලාංඡනේට දාන් ඉන්නෙ
     
    Last edited: