ඇමෙරිකානු යුධ වියදම්.....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    44,035
    3,277
    113
    40
    යටියන්තොට..
    ඇමෙරිකානු යුධ වියදම්.....

    [FONT=&quot]



    .....ඇමෙරිකානු යුධ වියදම්.....





    American_Flag6.jpg








    Sales-dollars-are-what-helps-an-individual-to-grow-their-revenue..gif






    dollars.jpg






    [/FONT][FONT=&quot]ලෝක ඉතිහාසය තුල මෙතෙක් යුධ සහ ආරක්ෂක වියදම් සදහා ලොව වැඩිම මුදලක් [/FONT][FONT=&quot]වැයකරන්නේ ඇමෙරිකානු එක්සත් ජනපද ආණ්ඩුව බවට අපි හැමෝම දන්නවා[/FONT][FONT=&quot],,[/FONT][FONT=&quot] අධි තාක්ෂණික යුධ උපකරණ නිෂ්පාදනය කිරීම සදහා මො[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න් තරම් මුදල් වැය කරන ජාතියක් ලොව [/FONT][FONT=&quot]තවත් [/FONT][FONT=&quot] නොමැත[/FONT][FONT=&quot][FONT=&quot]..[/FONT][/FONT][FONT=&quot]නමුත් මේ [FONT=&quot]වියදම් කරන මුදල කොපමණද[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]වියදම් කරන්නේ කුමක් සදහාද කියා ගොඩදෙනෙක් දන්නේ[/FONT][FONT=&quot]නැහැ..[/FONT][/FONT][FONT=&quot][FONT=&quot]2010[/FONT][FONT=&quot] වසරේදී පමණක් ඇමෙරිකානු අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශය සදහා [/FONT][FONT=&quot]වෙන්කෙරුණු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන [/FONT][FONT=&quot]500[/FONT][FONT=&quot]ක් වනවා [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]කෝටි 5000[/FONT][/FONT][FONT=&quot])[/FONT][FONT=&quot](මෙය මගේ නිගමනයට අනුව බව කරුණාවෙන් සලකන්ඩ ගණනය[/FONT][FONT=&quot]කිරීම වැරදිනම් නිවැරදි කරන්ඩ) ..මීට අමතරව ඇමෙරිකානු ලෝක වෙළද[/FONT][FONT=&quot]මද්‍යස්ථානයට එල්ල[/FONT][FONT=&quot]වු ප්‍රහාරෙන් පසුව දියත්වුන තස්ත්‍රවාදයට එරහි යුද්දයට [/FONT][FONT=&quot]ඇමෙරිකානු ඩොලර් බිලියන [/FONT][FONT=&quot]132[/FONT][FONT=&quot]ද අමතර යුධ වියදම් සදහා තවත් බිලියන [/FONT][FONT=&quot]32[/FONT]ද වෙනකොට තිබෙනවා [FONT=&quot]............

    [/FONT][FONT=&quot]අද මම ඔයාලට පෙන්වන්න යන්නේ එතෙක් මෙතෙක් ඇමෙරිකානු යුධ ඉතිහාසය තුල ඔ[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න්[/FONT][FONT=&quot]වැඩිම වියදමක්දරා නිෂ්පාදනය කල යුධ උපකරණ දහයයි.මෙයට ගුවන් යානා [/FONT][FONT=&quot]7[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]යුධ[/FONT][FONT=&quot]ටැංකි [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]හෙලිකොප්ටර් [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot]ක් සහ එක් නෞකාවක් ඇතුලත් වෙනවා..................





    10 . LOCKHEED MARTIN F-22 RAPTOR

    [/FONT][FONT=&quot]මෙහි [/FONT][FONT=&quot]නිෂ්පාදකින්[/FONT][FONT=&quot] පවසන පරිදි[/FONT][FONT=&quot]LOCKHEED MARTIN F-22 RAPTOR [/FONT][FONT=&quot]තමයි යුධ සටන් සදහා ලොව මෙතෙක් නිපදවා තිබෙන විශිෂ්ටම ගුවන් යානය.එවකට[/FONT][FONT=&quot]තිබු[/FONT][FONT=&quot]ගුවන්[/FONT][FONT=&quot]යානා තබා තිබුණු වාර්තා කිහිපයක් බිද හෙළීමටද මෙම යානය සමත් උණා.ශබ්දය[/FONT][FONT=&quot]නොනැගෙන පරිදි ධාවනය කිරීමට හැකි මෙම යානය රේඩාර් වලට කිසිසේත්ම හසුවන්නේ[/FONT][FONT=&quot]නෑ.අඩි [/FONT][FONT=&quot]75000 [/FONT][FONT=&quot]පමණ සිට කෘෂ් මිසයිල නිවැරදිම ඉලක්කයට එවීමට[/FONT][FONT=&quot]මෙන්ම තමන්ට එල්ලවන කෘෂ් මිසයිල ඉතා පහසුවෙන් විනාශ කිරීමටද[/FONT][FONT=&quot] මෙයට හැකියාව[/FONT][FONT=&quot]තිබෙනවා............අවාසනාවකටමෙන් ඇමෙරිකන් ගුවන් හමුදා අයවැයෙන් මෙම එක[/FONT][FONT=&quot]යානයක් නිෂ්පාදනය කිරීම සදහා වෙන්කොට තිබුනේ ඩොලර් මිලියන [/FONT][FONT=&quot]150[/FONT][FONT=&quot]යි.නමුත් යානය[/FONT][FONT=&quot]නිෂ්පාද[/FONT][FONT=&quot]යේදී ඔ[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න්ට පෙනීගියේ මුළු ව්‍යාපෘතිය [/FONT][FONT=&quot]සදහාම ඩොලර් බිලියන [/FONT][FONT=&quot]65[/FONT][FONT=&quot]ක් වැයවන බවයි.මෙම අධික වියදම දරාගැනීමට තමන්ට[/FONT][FONT=&quot]නොහැකිබව පැවසු ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය [/FONT][FONT=&quot]2009[/FONT][FONT=&quot] දී මෙම ගුවන්[/FONT][FONT=&quot]යානයේ නිෂ්පාදන සහ පරීක්ෂණ කටයුතු සම්පුර්ණයෙන්ම නවත්වන ලෙස අනකරන[/FONT][FONT=&quot]ලදී.නමුත් ඒ වනවිටත්[/FONT][FONT=&quot]ඩොලර් බිලියන ගණනක් වතුරේ ගොස් අවසන්..........(ගිය වසරේ මුලදී නැවතත් මෙම යානය නිෂ්පාදනය කිරීමට [/FONT][FONT=&quot]සැරසෙන බවට පුවතක් පල උවත්[/FONT][FONT=&quot]ඇමෙරිකානු[/FONT][FONT=&quot]ගුවන් හමුදාව එම පුවත ප්‍රතික්ෂේප කරනලදී).................................[/FONT] [FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]
    f22_raptor.jpg






    f22_raptor_l2.jpg







    f22_raptor_l7.jpg





    f22_raptor_l8.jpg








    [/FONT][FONT=&quot] 09 . BOEING C-17 GLOBEMASTER

    [/FONT]
    [FONT=&quot]BOEING C17A GLOBEMASTER [/FONT][FONT=&quot]III [/FONT][FONT=&quot]යානය ඇමෙරිකානු ගුවන් හමුදා ප්‍රවාහන සේවයෙහි අති විශිෂ්ට සේවාවක් සිදුකල[/FONT][FONT=&quot]යානයක් බවට පැසසුම් ලබයි.[/FONT][FONT=&quot]1993[/FONT][FONT=&quot]දී ප්‍රථමයෙන් නිෂ්පාදනය කල[/FONT][FONT=&quot]මෙම යානයට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුද හමුදා සොල්දාදුවන් [/FONT][FONT=&quot]120[/FONT][FONT=&quot]කට අදික ප්‍රමාණයක් සියලුම යුද උපකරණ සහිතව යුද[/FONT][FONT=&quot]කලාපයකට ගොඩ බැසීමට හැකිය.ඉරාකයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව කල යුද්ද වලදී[/FONT][FONT=&quot]මෙම යානය තමන්හට සිදුකලකල සේවාව වචනයෙන් කියානිමකල නොහැකිබව[/FONT][FONT=&quot]ඇමෙරිකානු[/FONT][FONT=&quot]යුද හමුදාව පවසයි..යුධ[/FONT][FONT=&quot] කටුතු වලට අමතරව අනෙක් රටවල් වලට මානුෂිය ආධාර සහ[/FONT][FONT=&quot]වෛද්‍ය [/FONT][FONT=&quot]ආධාර [/FONT][FONT=&quot]සැපයිමේදී මෙම යානය බෙහෙවින් උපකාරී වනබව ඔ[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න් පවසනවා.....මෙම[/FONT][FONT=&quot]එක යානයක් නිෂ්පාදනය කිරීමට[/FONT][FONT=&quot]ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශය ඩොලර් මිලියන [/FONT][FONT=&quot]191[/FONT][FONT=&quot]ක් වැයකොට තිබෙනවා.[/FONT][FONT=&quot]1993[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot]ප්‍රථම නිෂ්පාදනය සිදු[/FONT][FONT=&quot] ඌ[/FONT][FONT=&quot]වත් දැනටත් නවීන අගොපාංග සහිතව මෙම යානය නිෂ්පාදනය[/FONT][FONT=&quot]වෙනවා.දැනට මෙම යානය බාවිතා කරන්නන් අතර එංගලන්තය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කැනඩාව[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඊශ්‍රායලය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]නේටෝව ඉදිරියෙන්ම සිටින අතර එක්සත් අරාබි එමීර්[/FONT][FONT=&quot]රාජ්ජය සහ ඉන්දියාව මෙම යානා ඇනුම් කර ඇතිබවට පැවසෙනවා.............[/FONT]

    [FONT=&quot]

    US-Congress-approves-C-17-aircraft-sale-to-India.jpg





    m3s-01316.jpg




    c-17iii_060312-f-3488s-035.jpg




    c-17_air-dop_020816_03.jpg




    c-17iii_070418-f-3961r-143.jpg

    [/FONT]
    [FONT=&quot]





    08 . GRUMMAN E-2D ADVANCED HAWKEYE

    [/FONT]
    [FONT=&quot]යුද්දයක් පවතිද්දී තමන්ට ගුවනින් එල්ලවන ප්‍රහාර පිළිබද කලින් දැනුවත්[/FONT] [FONT=&quot]උවහොත් විශාල වාසියක් අත්වනබව ඇමෙරිකන් යුද සැලසුම් ශිල්පින් තේරුම්[/FONT] [FONT=&quot]ගත්තා.දිගින් දිගටම ගෙනගිය පරීක්ෂණ වලින් අනතුරුව [/FONT]1960[FONT=&quot]දී[/FONT] E-2 HAWKEYE [FONT=&quot]නමින්[/FONT] [FONT=&quot]ගුවනින් එල්ලවන ප්‍රහාර පිළිබද ඔත්තුබැලීමේ යානයක් ඔ[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න් නිෂ්පාදනය[/FONT] [FONT=&quot]කලා.නමුත් එය එතරම්ම සාර්ථක උනේ නැහැ.එමනිසා ඔ[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න් එය අත්හැර දමනු[/FONT] [FONT=&quot]ලැබුවා.නමුත් [/FONT]1980[FONT=&quot]දී නැවතත් එම ව්‍යප්පෘතිය ආරම්බ කිරීමට [/FONT][FONT=&quot]ඇමෙරිකානු හමුදා උපදේශකකින් තීරණයකරා.ඒ අනුව පෙර පැවැති යානයේ සහ එවකට තිබු නවීන තාක්ෂනය මුසුකරමින් [/FONT][FONT=&quot]E-2D ADVANCED HAWKEYE නමින් සාර්ථක ඔත්තු බැලීමේ යානයක් නිපදවීමට හැකිඋනා.....නමුත් 2007දී ගුවන් යුද උපකරණ තාක්ෂණයේ විප්ලවයක් කරමින් GRUMMAN [/FONT][FONT=&quot]E-[/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]D ADVANCED HAWKEYE [/FONT][FONT=&quot]නමින් අතිසාර්ථක යානයක් නිපදවීමට ඔ[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න් සමත් උනා.[/FONT][FONT=&quot] මෙම යානය ගැන යුද පරික්ෂකින් පැවසුවේ තමන් මෙතෙක් නිෂ්පාදනය කල අස්වාබාවිකම ගුවන්යානය මෙය බවයි[/FONT] [FONT=&quot]මෙම යානයට ඇති හැකියාවන් ගැන සත්තකින්ම අන් රටවල් විශ්මයට පත් උනා.[/FONT][FONT=&quot] මෙම යානයට සවිකළ රේඩාර් පද්ධතිය නවතම නිෂ්පාදනයක් එය කොටස් තුනකට තමන්ට[/FONT] [FONT=&quot]පරික්ෂා කලුතු ප්‍රදේශය නිරීක්ෂණය කරන අතර කිසිම දෙයක් මගනොහැරීමටත් වග බලා[/FONT] [FONT=&quot]ගන්නවා[/FONT] [FONT=&quot]එමෙන්ම[/FONT] [FONT=&quot] සතුරාගේ රේඩාර් [/FONT][FONT=&quot]පද්ධතිය [/FONT][FONT=&quot] සහ සන්නිවේදන පද්දතිය සම්පුර්ණයෙන් අ[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]ල්ජාලයක් කළහැකි ඇති ප්‍රබල චන්ද්‍රිකා තාක්ෂණ [/FONT][FONT=&quot]පද්ධතිය[/FONT][FONT=&quot]කින් සහ[/FONT] [FONT=&quot]සතුරු ප්‍රදේශයක සිට යොමුවන සියලුම ටෙලිෆෝන් සහ රේඩියෝ තරංග ග්‍රහණය කර ගත හැකි[/FONT] [FONT=&quot]අධිසන්නිවේදන උපකරණ රාශියක් මෙය සතුයි[/FONT] .[FONT=&quot] වඩාත් වටිනාම කොටස වන්නේ මෙම යානය ගුවන්ගත වීමෙන් පසුව සම්පුර්ණයෙන්ම දාවනය[/FONT] [FONT=&quot]වීමට බලය ලබාගන්නේ හිරු එළියෙන් වීම...යානය ගුවන්ගතවෙද්දී සහ රාත්‍රී[/FONT] [FONT=&quot]මෙහෙයුමකදී පමණයි ඉන්ධන වැය වන්නේ[/FONT] .
    [FONT=&quot]E-2D Advanced Hawkeye [/FONT][FONT=&quot]යානය මුලින්ම මෙහෙයුම් සදහා යොදා ගැනුනේ [/FONT][FONT=&quot]2007 [/FONT][FONT=&quot]වසරේදීයි.මෙම එක යානය[/FONT][FONT=&quot]නිෂ්පාදනය කිරීමට ඇමෙරිකාවට ඩොලර් මිලියන [/FONT][FONT=&quot]232 [/FONT][FONT=&quot]වැයවී තිබෙනවා(පරීක්ෂණ කටයුතු[/FONT][FONT=&quot]නිෂ්පාදන කටුතු සියල්ලටම)..මෙම යානය තවමත් යුද මෙහෙයුම් වල නිරත වෙමින්[/FONT][FONT=&quot]අනගිබවනිය සේවයක් ඉටුකරන අතර [/FONT][FONT=&quot]2010 [/FONT][FONT=&quot]වසරේදී මෙම යානයේ පාලන සම්පුර්ණයෙන්ම[/FONT][FONT=&quot]ඇමෙරිකානු නාවික හමුදාවට[/FONT] [FONT=&quot] බාර දෙන ලදී............[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    b83ac1d8b788039e776a651ec97fa8f0ede80387_big.jpg




    Grumman-E-2D-Advanced-Hawkeye.jpg




    Northrop_Grumman_5_E_2D_Advanced_Hawkeye_4.JPG




    Northrop_Grumman_1_E_2D_Advanced_Hawkeye_1.jpg




    hawkeye%2B4.jpg




    [/FONT]
    [FONT=&quot]

    07 . EXPEDITIONARY FIGHTING VEHICLE

    [/FONT]
    [FONT=&quot]ගොඩබිම් සටනේදී වඩාත් වැඩි වාසියක් අත්කර ගැනීමටනම් ඉතාමත්ම ඉහල මට්ටමේ යුද[/FONT] [FONT=&quot]ටැංකි බාවිතය අත්‍ය්ය අවශ්‍ය කාරණයක්...රුසියාව[/FONT],[FONT=&quot]ජර්මනිය සහ චීනය අතිනවීන[/FONT] [FONT=&quot]යුද ටැංකි නිෂ්පාදනයෙන් කවදත් ඉදිරියෙන්ම සිටිනවා.නමුත් ඇමෙරිකාව සැලසුම්කල[/FONT] [FONT=&quot]මෙම යුද ටැංකිය මෙතෙක් ලොව නිෂ්පාදනය කෙරුණු සියලුම යුද ටැංකි අබිබවා[/FONT] [FONT=&quot]ඉදිරියෙන්ම සිටිනබව ඔඋන් පවසනවා.නමුත් තවමත් මෙම යන්ත්‍රයට ඇති හැකියාවන්[/FONT] [FONT=&quot]පිලිබදව ඔ[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න් ලොවට හෙළිකරලා නැහැ.තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම මාරයා නිල[/FONT] [FONT=&quot]වශයෙන් හදුන්වා දෙන්නේ[/FONT] [FONT=&quot]වසර [/FONT]2015[FONT=&quot]දි බවයි පැවසෙන්නේ....වැදගත් කාරණයක් වන්නේ මෙම යුධ ටැංකියට ගොඩබිමේ මෙන්ම ජලයේද එකසේ ක්‍රියාකාරී වීමට ඇති හැකියාවයි.එක්වරක් අත්හදා[/FONT] [FONT=&quot]බැලීමක් වශයෙන් ඇෆ්ගනිස්ථානය සමග ඇති[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න සටනේදී පාබල රෙජිමේන්තුවක් රහිතව[/FONT] [FONT=&quot]එකවර මෙම[/FONT] [FONT=&quot]යුද ටැංකි [/FONT]50 [FONT=&quot]පමණ සටන්බිමට යවා මෙහි සාර්ථකත්වය උරගා බැලීමට ඔ[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න්[/FONT] [FONT=&quot]පෙලබුනා[/FONT],[FONT=&quot]එහිදී පාබල සහ ගුවන් සහයක් නොමැතිව අතිවිශාල ප්‍රදේශයක් සුනු[/FONT] [FONT=&quot]විසුනු කොට දැමීමට මෙම යන්ත්‍රයට[/FONT] [FONT=&quot]හැකි උන බවයි ඇමෙරිකානු යුද වාර්තා සදහන් කරන්නේ.................................[/FONT]
    [FONT=&quot]මේ යුද උපකරණය ජනරාල් ඩයිනමික් නමැත්තෙකුගේ සැලසුමක්.මෙම එක[/FONT]
    [FONT=&quot]යුද[/FONT] [FONT=&quot]ටැංකියක් නිෂ්පාදනය කිරීමට ඩොලර් මිලියන [/FONT]22 [FONT=&quot]අධික ගණනක් වැයවනබවට ගණන් බලා[/FONT] [FONT=&quot]තිබෙනවා..[/FONT]2015[FONT=&quot] දි අවසන්කිරීමට නියමිතව ඇති මෙම ව්‍යාපෘතියට වෙනකොට ඇති[/FONT] [FONT=&quot]සම්පුර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන [/FONT]15[FONT=&quot]ක්..නමුත් ඇමෙරිකාව මුහුණ දි ඇති[/FONT] [FONT=&quot]විශාල ආර්ථික අර්බුදය හමුවේ මෙවන් අති විශාල මුදල් සම්බාරයක් මෙවැනි දෙයකට[/FONT] [FONT=&quot]යෙදවීම ගැන බැරක් ඔබාමා පාර්ශවය ඉතා දැඩිලෙස විවේචන එල්ල කොට[/FONT] [FONT=&quot]තිබෙනවා.එමනිසා මෙම යුද ටැංකියේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතරකොට[/FONT] [FONT=&quot]තිබෙනවා........................................

    [/FONT]
    [FONT=&quot]

    EFV_Expeditionary_Fighting_Vehicle_amphibious_tracked_armoured_vehicle_United_states_US-Army_015.jpg




    1001dp_03+expeditionary_fighting_vehicle+cold_weather_training.jpg




    1001dp_01+expeditionary_fighting_vehicle+left_front_vehicle.jpg




    7-efv-rear-hatch.jpg




    1001dp_02+expeditionary_fighting_vehicle+soldiers_training.jpg




    [/FONT]
    [FONT=&quot]


    06 . BOEING EA-18G GROWLER

    [/FONT][FONT=&quot]නුතන ලෝකය[/FONT][FONT=&quot]සම්පුර්ණයෙන්ම වාගේ ඉලෙක්ට්‍රොනික වී අවසානයි..මෙම[/FONT][FONT=&quot]ඉලෙක්ට්‍රොනික[/FONT][FONT=&quot]විප්ලවය හමුවේ යුද්දයත්[/FONT][FONT=&quot]ඉලෙක්ට්‍රොනික[/FONT][FONT=&quot]නො[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]නහොත් එය දරාගත නොහැකි පාඩුවක් වනවාට කිසිම සැකයක් නැහැ..මෙය අවබෝද[/FONT][FONT=&quot]කරගත් ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය [/FONT][FONT=&quot]2007 [/FONT][FONT=&quot]වසරේදී නවතම යානයක් නිෂ්පාදනය කිරීමට [/FONT][FONT=&quot]තීරණය[/FONT][FONT=&quot]කලා..මුළුමනින්ම චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම යානයේ ප්‍රදාන කාර්යබාරය වන්නේ[/FONT][FONT=&quot] සතුරාගේ ඉලෙක්ට්‍රොනික පනි[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]ඩ ජාලය මුළු මනින්ම අ[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]ල් කර දැමීමයි..ඊට මතරව පරිගණක මගින් බාවිතාවන යුද උපකරණ බාවිතයට ගත නොහැකි අයුරින් විනාශ කර දැමීමටද මෙම යානය සතු උපකරණ වලින් පුළුවන්.සතුරා සතුව පවතින මිසයිල පද්දතියේ පාලනය [/FONT][FONT=&quot]තමන් අතට ගෙන එයින් ඔ[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න්ටම නැවත ප්‍රහාර එල්ල කරන්ඩ තරම් හැකියාවන්[/FONT][FONT=&quot] මෙම යානය සතුයි..[/FONT][FONT=&quot]තවත් වැදගත් අංගයක් වන්නේ මෙම යානය සතුව ඇති[/FONT][FONT=&quot] මිසයිල පද්ධතියයි තමාට එරෙහිවන ඕනෑම ආරක සතුරෙක්ව මොහොතකින් දුහුවිලි ගොඩක් කිරීමට තරම් මෙම යානය සතුව ඇති අවි ප්‍රබලයි......[/FONT][FONT=&quot]2009 වර්ෂය වන විට සම්පුර්ණයෙන්ම සාර්ථකව මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකි[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න අතර ඒ වන විට මෙම ව්‍යාපෘතියට ඩොලර් බිලියන ගණනක් වැයව තිබුණා..නිෂ්පාදනයෙන් අනතුරුව මෙම යානයේ සම්පුර්ණ පාලන අයිතිය ඇමෙරිකානු නාවුක හමුදාව සතු කෙරුණා.දිගින් අඩි 60 සහ පළලින් අඩි 44 හතරක් වන මෙම එක් [/FONT][FONT=&quot]ගුවන්[/FONT][FONT=&quot] යානයක් නිෂ්පාදනය කිරීමට ඩොලර් මිලියන 67 වැයවී තිබෙනවා..
    [/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]


    most-expensive-military-aircraft-EA-18G-Growler.jpg






    4_8907060954_L600.jpg





    Boeing+EA-18G+Growler+Fighter+Jet+%252812%2529.gif





    f18comp.gif


    [/FONT][FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    44,035
    3,277
    113
    40
    යටියන්තොට..
    [FONT=&quot]05 . MCDONNELL DOUGLAS F/A-18 HORNET

    [/FONT]F/A -18 [FONT=&quot]හොනට් යානය රට වෙනුවෙන් තවත් විශාල සේවයක් කල යානයක් බවට[/FONT] [FONT=&quot]ඇමෙරිකානු හමුදාවන් පවසනවා.[/FONT][FONT=&quot]මෙම යානයේ මුලික සැලසුම සකසා තිබෙන්නේ[/FONT] [FONT=&quot]මැක්ඩොනල්ඩ් ඩග්ලස් සමාගමෙනුයි ඉන් පසුව යානය නිෂ්පාදනය කිරීමට ලෝකප්‍රසිද්ද[/FONT] [FONT=&quot]බෝයින් සමාගමට බාරදී තිබෙනවා..[/FONT]1983 [FONT=&quot]වර්ෂයේදී මුලින්ම ලොවට හදුන්වදෙනුලැබූ[/FONT] [FONT=&quot]මෙම යානය සතුව සුවිශේෂී දක්ෂතා කිහිපයක්ම අන්තර්ගතව තිබුනා.කෙසේ නමුත් මෙම[/FONT] [FONT=&quot]යානය හරියටම බාවිතයට යොදා ගැනුනේ ඉරාකයට එරෙහිව කල ප්‍රථම[/FONT] [FONT=&quot]යුද්ධයවන කාන්තාර කුනාටුවෙදියි..එහිදී තම දක්ෂතා ඉහලින්ම විහිදා දැක්[/FONT][FONT=&quot]වු[/FONT] [FONT=&quot]හොනට් යානය තමන් අමෙරිකා ගුවන් හා නාවික හමුදා බලඇණියට නැතිවම බැරි[/FONT] [FONT=&quot]සාමාජිකයෙකු බවට ඔප්පු කොට පෙන්වා[/FONT] [FONT=&quot]දුන්නා....................
    මෙම යානයට යාහැකි[/FONT] [FONT=&quot]උපරිම වේගය වන්නේ පැයට සැතපුම් [/FONT]1190,,,[FONT=&quot]ඒ වගේම විනාඩියක් තුලදී අඩි [/FONT]50000 [FONT=&quot]ඉහලට නැගීමටත් මෙම යානයට හැකියාව තිබෙනවා ...[/FONT] [FONT=&quot]අමෙරිකාවට අමතරව ලොව මෙමයානා බාවිතයට ගැනෙන්නේ තවත් රටවල් තුනක්[/FONT] [FONT=&quot]පමණයි..ඔස්ට්‍රේලියාව[/FONT],[FONT=&quot]කැනඩාව සහ ස්විස්ටර්ලන්තය එම රටවල් වේ..[/FONT]1996[FONT=&quot] දී තිරගතවු[/FONT] Independence Day [FONT=&quot]චිත්‍රපටයේ පිටසක්වල ජිවින්ට විරුද්දව ප්‍රහාර එල්ල කිරීමට යොදා ගැනුනේත් මෙම[/FONT] [FONT=&quot]හොනට් යානයයි.[/FONT]2006 [FONT=&quot]දී වාර්තාවක් ඉදිරිපත් කරමින්[/FONT] [FONT=&quot]අමෙරිකා[/FONT] [FONT=&quot]නාවික හමුදාව ප්‍රකාශකලේ එක[/FONT] [FONT=&quot]හොනට් යානයක් නිපදවීම සදහා ඔවුන්ට[/FONT] [FONT=&quot]අමෙරිකානු ඩොලර් මිලියන [/FONT]67
    [FONT=&quot]වැයවුනු බවයි.................
    [/FONT]
    [FONT=&quot]

    5.McDonnell-Douglas-FA-18-Hornet.jpg










    f-18-ef-usnhornt.jpg










    mcdonnell-douglas-f-a18-hornet-wallpapers_17359_1024x768.jpg






    [/FONT][FONT=&quot]



    04 . LOCKHEED MARTIN F-35 LIGHT[/FONT]NING [FONT=&quot]II

    [/FONT]
    [FONT=&quot]මෙම ලැයිස්තුවේ හතරවෙනි තැනට පත්වන යානය මෑත ඉතිහාසයේදී ඇමෙරිකාව නිෂ්පාදනයකළ බිහිසුනුම යානය බවට කිසිම සැකයක් නොමැත.....[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]F-35 Lightning II [/FONT][FONT=&quot]යානය[/FONT][FONT=&quot]ඇමෙරිකාව සහ එක්සත් රාජදානිය(එංගලන්තයේ) එකට එකතුවී සිදුකල නිෂ්පාදනයක[/FONT][FONT=&quot]ප්‍රතිපලයකි..ගුවනේ සහ ගොඩබිම සිදුවන සටන් තම ප්‍රධාන ඉලක්කය බවට පත්කිරීමට[/FONT][FONT=&quot]නිපදවු[/FONT][FONT=&quot]මෙම යානය සැබැවින්ම බිහිසුණු [/FONT][FONT=&quot]මාරයෙකුය..
    දිගින් අඩි [/FONT]35[FONT=&quot]ක් සහ පළලින් අඩි[/FONT] 51[FONT=&quot]ක් වන මෙම මාරයාට රැගනයාහැකි උපරිම බර රාත්තල් [/FONT]18000[FONT=&quot]ක් වඩාත්ම වැදගත්[/FONT][FONT=&quot]වන්නේ මෙම අතිවිශාල බරත් දරාගෙන පැයට සැතපුම් [/FONT]1200 [FONT=&quot]උපරිම වේගයෙන් ධාවනය[/FONT][FONT=&quot]කිරීමට මෙම යානයට ඇති හැකියාවයි......
    දැන් අපි බලමු[/FONT][FONT=&quot]F-35 Lightning II [/FONT][FONT=&quot]යානය සතුව ඇති බිහිසුණු අවිආයුධ පිලිබදව..ප්‍රදාන වශයෙන්[/FONT][FONT=&quot]විශාල බැරල් හතරක [/FONT][FONT=&quot]Gatling cannon [/FONT][FONT=&quot]තුවක්කුවකින් සහ මිසයිල වර්ග [/FONT][FONT=&quot]8[/FONT][FONT=&quot]කින් මිසයිල[/FONT][FONT=&quot] 16 [/FONT][FONT=&quot]සහ තවත් බෝම්බ රැසකින් මෙය සමන්විතයි.[/FONT][FONT=&quot]වඩාත්ම බයානක කාරණය වන්නේ මෙම යානය සතුව [/FONT]B61[FONT=&quot] නමැති අති ප්‍රබල න්‍යෂ්ටික බෝම්බයක්ද තිබීමයි..[/FONT][FONT=&quot]මෙම එක යානයක් නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන [/FONT]122 [FONT=&quot]වැයවෙනවා...එමෙන්ම මෙවැනි ගුවන් යානා[/FONT] 2000[FONT=&quot] ඔවුන් නිපාදනය කරා එවිට මෙම ව්‍යාපෘතියට ගිය සම්පුර්ණ මුදල[/FONT][FONT=&quot]ඇමෙරිකානු ඩොලර් බිලියන[/FONT] 323[FONT=&quot]ක් වනවා [/FONT],,[FONT=&quot]එය ගුවන් යානා සදහා එතෙක් මෙතෙක් රටවල් දෙකක් අතර[/FONT][FONT=&quot]ලොව සිදුවු විශාලතම හමුදා ව්‍යාපෘතිය හා වියදම ලෙස ඉතිහාස ගතවෙනවා............[/FONT]



    [FONT=&quot]
    1024px-Lockheed-Martin-F-35-Lightning-II.jpg










    flyaway.jpg










    6916623043_506f855420_b.jpg










    f-35_armament.jpg








    f-35_e10.jpg









    f-35-demon.jpg










    f35beta3.jpg



    [/FONT]




    03 . NORTHROP GRUMMAN B-2 SPIRIT

    [FONT=&quot]Northrop Grumman B-2 Spirit [/FONT][FONT=&quot]යානයට හමුදා සෙබළුන් හදුන්වන්නේ වානේ බෝම්බකරුවා යන නමිනුයි. [/FONT][FONT=&quot]මෙම යානය විශේෂයෙන්ම නිෂ්පාදනය කරනු ලැබුවේ සතුරු රටවල න්‍යෂ්ටික අවි සහ[/FONT] [FONT=&quot]ගුවන් යානා නාශක වලින් සපිරි අධි ආරක්ෂක කලාප වලට පහරදීම සදහායි.එය [/FONT]100% [FONT=&quot]සාර්ථක කරගැනීම සදහා මෙම යානය සතුව ඇති අති ප්‍රබල න්‍යෂ්ටික අවි මගහරින[/FONT] [FONT=&quot]රේඩාර් පද්දතිය බෙහෙවින්ම ඉවහල් උනු බවට ඇමරිකානු ගුවන් හමුදාව පවසනවා.[/FONT]
    [FONT=&quot]ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රථමයෙන්ම මෙම [/FONT]
    B -2 [FONT=&quot]යානා [/FONT]132 [FONT=&quot]නිෂ්පාදනය[/FONT][FONT=&quot]කිරීමට සැලසුම් කොට තිබුනත් මෙහි නිෂ්පාදන වියදම නොසිතුලෙස ඉහල යාම නිසා[/FONT][FONT=&quot]යානා [/FONT]21[FONT=&quot] පමණක් නිපදවා ව්‍යාපෘතිය අවසන් කරන ලදී..එම යානා [/FONT]23[FONT=&quot]ත් ඇමෙරිකානු[/FONT][FONT=&quot]ඩොලර් බිලියන [/FONT]1 [FONT=&quot]වියදම්කොට නිපදවීමට ඔව්න් සිතාගෙන සිටියත් එයට බිලියන [/FONT]2[FONT=&quot]ක් ම[/FONT][FONT=&quot]වියදම් උවා..මෙම යානය බාවිතයෙන් සිදු[/FONT][FONT=&quot]වු බරපතලම ගැටලුව ඌයේ අධික ලෙස ඉන්ධන වැයවීමයි..එම නිසා ගුවනේ දීම මෙම යානාවල තෙල් ටැංකි පිරවීමට ගුවන් හමුදාවට සිදු[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]වා.. [/FONT]
    [FONT=&quot]මෙම යානය නිල වශයෙන් ප්‍රථමයෙන්ම බාවිතයට ගැනුනේ [/FONT]
    1999[FONT=&quot]දී ඇති උණු කොසොවෝ යුධ[/FONT] [FONT=&quot]සමයේ බවයි ඔ[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න් පවසන්නේ[/FONT],,,[FONT=&quot]නමුත් ඒ වනවිටත් නොයෙක් රටවල ඔත්තු බැලීම සදහා[/FONT] [FONT=&quot]සිය වරකට වඩා මෙම යානය බාවිතා කල බවට ශාක්ෂි ලැබී තිබෙනවා ..මීට අමතරව[/FONT] [FONT=&quot]ඉරාකයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව සිදුකල යුධ වලදී අති සාර්ථකව මෙම යානය[/FONT] [FONT=&quot]යොදාගෙන තිබෙනවා...[/FONT]
    2010[FONT=&quot]දී මෙම යානය සම්පුර්ණයෙන්ම විශ්‍රාම යැ[/FONT][FONT=&quot]වුනු [/FONT][FONT=&quot] බවට[/FONT] [FONT=&quot]ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කල නමුත් [/FONT]2011[FONT=&quot] වසරේදී[/FONT] [FONT=&quot]ලයිබීරියාවේ ඇති[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot] කැරැල්ල මැඩ පැවැත්වීම සදහා මෙම යානා නැවත බාවිතා කල[/FONT] [FONT=&quot]බවට [/FONT]BBC [FONT=&quot]ජනමද්‍යවේදීන් පවසා සිටිනවා................[/FONT]




    bb2_p_09_l.jpg









    bb2_p_05_l.jpg











    B2large.jpg








    02 . BELL BOEING V-22 OSPREY

    2007 [FONT=&quot]වසරේදී ලොව එතෙක් මෙතක් නිෂ්පාදනය ඌ වේගවත්ම හෙලිකොප්ටර් යානය නිපදවීමට ඇමෙරිකානුවන් සමත් උනා...එය[/FONT] BELL BOEING V-22 OSPREY නමින් හැදින්වෙනවා....
    [FONT=&quot]හෙලිකොප්ටර්[/FONT] [FONT=&quot]ගැන තිබු සම්ප්‍රදායික සම්මතයන් බිද දැමුණු යානයක් බවට මෙය[/FONT] [FONT=&quot]හැදින්වෙනවා.මෙහි වේගය කොරම්ද කියනවානම් ටර්බෝප්රුෆ් ගුවන් යානයක එන්ජිමට[/FONT] [FONT=&quot]සමාන බලයක් ඇති එන්ජිමකුයි මෙයට සවිකෙරුනේ..යුධ අවි සහ යුධ සෙබළුන්[/FONT] [FONT=&quot]ෂනිකයකින් යුධබිම වෙත රැගෙන ඒම සහ තුවාල සිදු[/FONT][FONT=&quot]වු [/FONT][FONT=&quot] සෙබළුන් ඉක්මනින්ම යුධ[/FONT]බිමෙන්[FONT=&quot] ඉවතට ගෙනයාම මෙම යානයෙන් සිදු කෙරුණා..[/FONT]
    [FONT=&quot]මෙම හෙලිකොප්ටරය ප්‍රථමයෙන්ම බාවිතයට ගැනුනේ [/FONT]
    2007[FONT=&quot]දී ඉරාකයට එරෙහිව[/FONT] [FONT=&quot]සිදුකෙරුණු යුධයේදීයි..[/FONT]2011 [FONT=&quot]වසරේදී සිදු[/FONT][FONT=&quot]වු [/FONT][FONT=&quot]ඇෆ්ගනිස්ථානයට එරෙහි යුධයේදී මැරීන්[/FONT] [FONT=&quot]සෙබළුන් සදහාම මෙය වෙන් කෙරුණා..........[/FONT]
    [FONT=&quot]මෙම යානය සැලසුම් කිරීමේදී සහ නිෂ්පාදනය කිරීමේදී විශාල වශයෙන් අනතුරු සිදු[/FONT]
    [FONT=&quot]වුවා[/FONT][FONT=&quot],,කෙතරම් අනතුරු [/FONT][FONT=&quot]සිදුවුවත් අවසානයේදී සියල්ල සාර්ථක වේයැයි බලාපොරොත්තු උවත් අවාසනාවකට වාගේ එය එසේ සිදු උ[/FONT][FONT=&quot]නේ නැහැ..එන්න එන්නම සිදුවු අනතුරු වැඩි උනා මේ නිසා සෙබළුන්ගේ ජිවිත පිළිබදවද ගැටුලු මතු[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]වා ..අවසානයේදී අනතුරු රහිතව සාර්ථක [/FONT][FONT=&quot]හෙලිකොප්ටරය[/FONT][FONT=&quot]ක් නිෂ්පාදනය කරනතුරු මෙය බාවිතයට නොගැනීමට තීරණය කෙරුණා..
    මේ යානය [/FONT][FONT=&quot]සැලසුම් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන[/FONT] 27 [FONT=&quot]වැයවී තිබෙනවා[/FONT],,[FONT=&quot]ඒවගේම එක හෙලිකොප්ටර් යානයක් නිපදවීමට ඇමෙරිකානු ඩොලර්[/FONT] [FONT=&quot]මිලියන [/FONT]67 [FONT=&quot]වැයවී තිබෙනවා..ඇමරිකානු යුධ නිෂ්පාදන ඉතිහාසයතුල දෙවනුව වැඩිම[/FONT] [FONT=&quot]පිරිවැයක් යොදා කල නිෂ්පාදනය ලෙස මෙය ඉතිහාස ගතවනවා...................[/FONT]





    v22_osprey.jpg






    bellboeing_v_22_osprey_l1.jpg






    bellboeing_v_22_osprey_l3.jpg





    [FONT=&quot][/FONT]


    [FONT=&quot]01 . USS GEORGE H.W BUSH (CVN-77)[/FONT]

    [FONT=&quot]මෙතෙක් ඇමරිකානු ඉතිහාසය තුල වැඩිම වියදමක් දරා නිපදවනලද යුධ උපකරණය බවට[/FONT] [FONT=&quot]USS George H.W. Bush (CVN-77) [/FONT][FONT=&quot]නෞකාව පත්වනවා....නොත්රොප් ගෘමන් සමාගම මගින් [/FONT][FONT=&quot]2001 [/FONT][FONT=&quot]වසරේදී වර්ජිනියා වරායේ[/FONT][FONT=&quot]නෞකා පර්යන්තයේදී නිෂ්පාදනය ඇරබු මෙම ව්‍යාපෘතිය[/FONT][FONT=&quot]2005 [/FONT][FONT=&quot]වසරේදී සාර්ථකව අවසන් කරමින් ඇමෙරිකානු නාවික හමුදාවට බාරකෙරුනේ[/FONT][FONT=&quot]තාක්ෂණයෙන් පිරිපුන් එවකට ලොව විශාලම යුධ නෞකාව සහ[/FONT][FONT=&quot]ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 වැයකොට තැනූ ලොව එකම නෞකාව බවට පත්වෙමිනි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මෙම[/FONT][FONT=&quot]නෞකාව නම්කරන ලද්දේ දෙවන ලෝක යුද්දයේ ඇමෙරිකානු හමුදා වීරයෙකු සහ හිටපු ඇමරිකානු ජනාදිපතිවරයෙකු[/FONT][FONT=&quot]වු ජෝර්ජ් [/FONT][FONT=&quot]H W බුෂ්(1989-1993) මහතාගේ නමිනි............[/FONT]
    [FONT=&quot]දැන් අපි මේ නෞකාව ගැන විස්තර ටිකක් විමසා බලමු...........
    [/FONT]

    • #..[FONT=&quot]දිගින් අඩි 1092(මීටර් 333) වන මෙය ඇමෙරිකානු එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ උසට සමානවනවා.[/FONT]
    • [FONT=&quot] #..ජලයට යටවී ඇති ප්‍රමාණය අඩි 134(මීටර් 41) උසින් යුතු අතර ගුවන් පථයේ පළල අඩි 252(මීටර් 77) වනවා.[/FONT]
    • [FONT=&quot] #..උපරිම බර ටොන් 97000.[/FONT]
    • [FONT=&quot] [/FONT]
    • [FONT=&quot] #..යාහැකි උපරිම වේගය නොට් 30(පැයට සැතපුම් 34.5)[/FONT]
    • [FONT=&quot] #..ඉන්ධන සැපයෙන්නේ නයෂ්ටික බලයෙනි වැදගත්ම කරුණ වන්නේ එක්වරක් නයෂ්ටික බලයෙන් ඉන්ධන ලබාගත් පසු එය එකදිගට වසර 20ක් ධාවනය කිරීමට ඇති හැකියාවයි..[/FONT]
    • #..[FONT=&quot]මෙය නාවික සෙබළුන් 6000ක ගේ නිවස වනවා (නාවික කාර්මික ශිල්පීන් 3200 කින් පමණද ගුවන් සහ නාවික සෙබළුන් 2800 කින් පමණද මෙම නැව සමන්විතයි)..[/FONT]
    • [FONT=&quot] #..ගුවන් ප්‍රහාරක යානා 80ක් සහ හෙලිකොප්ටර් 20 මෙම යානය සතුයි..[/FONT]
    • [FONT=&quot] #..පැයට සැතපුම් 150ක පමණ වේගයෙන් ඇදී එන ගුවන් යානයක් අගල් 3 - 4 මහත වයර් මගින් අඩි 400 ඇතුලතදී නවතාගැනීමට මෙයට පිළිවන්..[/FONT]
    • [FONT=&quot] #..දින 90කට සරිලන ආහාර මෙහි ගබඩා කර ඇති අතර[FONT=&quot] දිනකට කෑමවේල් 18150 පමණ නිකුත් කෙරෙනවා..[/FONT][/FONT]
    • [FONT=&quot][FONT=&quot] #..එකවර ජලය ගැලුම් 400,000 මුහුදින් ලබාගෙන ෆිල්ටර් කර එදිනෙදා ප්‍රයෝජනයට ගැනෙනවා..[/FONT][/FONT]
    • [FONT=&quot][FONT=&quot] #..මෙම නෞකාව වයරින් කිරීමට සැතපුම් 1600ක වයර් වැයවී තිබෙනවා..[/FONT][/FONT]
    • [FONT=&quot][FONT=&quot] [/FONT][/FONT]
    • [FONT=&quot][FONT=&quot] #..ආසන්න වශයෙන් විදුලි බුබුළු 30000 නෞකාව තුල දැල්වෙනවා..[/FONT][/FONT]
    • [FONT=&quot][FONT=&quot] #..නෞකාවතුල දුරකථන 1400 සවිකොට තිබෙනවා..[/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot] [/FONT]
    මෙම හැකියාවන් අතින් බැලු කල මෙයට සමකල හැකි අන් යානයක් ලොව පවතීද,තවත් අවරුදු පනහක් මෙම නෞකාව බාවිතයට ගැනීමට ඇමෙරිකානු නාවික හමුදාව බලාපොරොත්තු වෙනවා..............[/FONT]





    [FONT=&quot]
    SHIP_CVN-77_USS_George_HW_Bush_Underway_lg.jpg
    [/FONT]





    [FONT=&quot]
    USS_George_H_W__Bush_CVN_77_03_by_gandiusz.jpg
    [/FONT]




    [FONT=&quot]
    CVN-E.jpg6fb5f66c-67fe-47f4-98a3-5aa076dfc78bLarger.jpg
    [/FONT]





    [FONT=&quot]
    CVN-F.jpg58b7bd0e-55f9-49a2-a0e1-770d89463121Larger.jpg
    [/FONT]






    [FONT=&quot]
    CVN-G.jpg6c329f0e-3b98-49a0-80d1-8e7cfee2251aLarger.jpg
    [/FONT]











    [FONT=&quot]
    000204AE.gif
    [/FONT]









    [FONT=&quot]ෆොටෝ [/FONT][FONT=&quot]ටික[/FONT]සහ ට්‍රේඩ් එක ටිකක්[FONT=&quot] ලොකු වැඩි තමයි ඒක එච්චර ගණන් ගන්ඩ එපා [/FONT]BOOKMARK එකක් හරි දාගෙන කියවන්ඩ කියලා ඉල්ලා සිටිනවා [FONT=&quot],,,,,,,,,මාස තුන හතරකින් වැදගත් ට්‍රේඩ් එකක් එළකිරියේ දාන්ඩ බැරි[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]න නිසාත් මම පොස්ට් 11000 ගහපු නිසාත් තමයි මේ ට්‍රේඩ් එක දැම්මේ..එලකිරියට ඇවිල්ල අ[/FONT][FONT=&quot]වුරුද්දයි [/FONT][FONT=&quot] බොහොම හොද යාලුවෝ ගොඩක් හමුඋනා ගොඩාක් දේවල් දැනගත්තා හැමෝටම බොහොම ස්තුතියි...තරහ උන අයත් කිහිප දෙනෙක් ඉන්නවා ඒ අයගෙන් මම සමාව ඉල්ලනවා... [/FONT][FONT=&quot]සැහෙන්ඩ දවසක ඉදලා දගලලා විස්තර හොයාගෙන අද උදේ ඉදලා ටයිප් කරපු නිසාවත් මේකට බම්ප් එකක් [/FONT][FONT=&quot]දාලා යන්ඩ[/FONT][FONT=&quot] කියලා ඉල්ලා සිටිනවා......හැමෝටම බොහොම ස්තුතියි .....................................................[/FONT]









    000201F9.gif




     
    Last edited:

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,477
    521
    113
    අනේ මන්ද...
    :yes::yes::yes:
    ඔව් මචෝ අපේ රටට එහෙම ඔයවගේ සල්ලි තිබුනානම්
    මොනතරම් දේවල් කරන්ඩ තිබුනාද.....................................
    ekanam aththa machn..ehanm ow nokara me rate inna duppath minissunta denna thibba e salli...thiyena thana wadiyen thiyenwa...
    monawa unath me badunam maru..
    :yes::yes::yes: