ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක හමුව සි&#3458

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක හමුව සි&#3458

    ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක හමුව සිංගප්පූරුවේදී

    වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)

    තමන් හා උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික හමුව ජූනි මස 12 වැනිදා සිංගප්පූරුවේදී සිදුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (10) බ්‍රහස්පතින්දා අනාවරණය කළේය.


    ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයකු හා උතුරු කොරියානු නායකයකු අතර හමුවක් ඔවුන් දෙදෙනා බලයේ සිටියදීම සිදුවන පළමු අවස්ථාව මෙය වන අතර උතුරු කොරියාව ඇමෙරිකා ජාතිකයන් තිදෙනකු නිදහස් කර පැය කිහිපයක් ගතවන අවස්ථාවේදී නායකයන් දෙදෙනාගේ හමුව සිදුවන වේලාව හා ස්ථානය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණි.

    “ලෝක සාමය වෙනුවෙන් මෙම හමුව සුවිශේෂී අවස්ථාවක් බවට පත් කරගැනීමට අප දෙදෙනාම උත්සාහ කරනවා” ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙම සුවිශේෂී ට්විටර් පණිවුඩය නිකුත් කරමින් සඳහන් කළේය.

    055

    image_7c40bf5af0.jpg
    image_94bbb69aa9.jpg