ඇමෙරිකානු හමුදා කඳවුරකට මීක් හඬක් නගමින් ඩ්‍රෝනයක් පහර දෙයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113


    "ආදරණිය ඇශ්ලී නංගී වෙත ලියමි. ඉරාකේ කාලගුනේ හරි කටුකයි. ඒ උනාට ඇමෙරිකාවේ මායිම් ගම්මාන වල හැදුනු අපිට මේක මහ ලොකු දුකක් නෙමෙයි. අවුරුදු 20ක් තිස්සේ මේ දුක් විඳින්නේ ගෝත්‍රික ඉරාකෙට ප්‍රජාතන්ත්රවාදේ දීලා සාමය පතුරුවන්න කියල මතක් උනාම හිතට පොඩි සැනසීමක් ලැබෙනවා හෙහ් හෙහ්. මන් නැති වෙලාවට ටයිරෝන්ව ගෙට ගන්න එපා. මීට නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, පෝලිමේ හරියට ඉන්න ඔයාගෙම ශුදු අයියාහ්"

    මීක් හඬක් නගමින් එක වර ඩ්‍රෝන් යානයක් හමුදා කඳවුරට පතිත වෙයි. "ඕ ෂිට් රන් ෆෝ යෝ ලයිව්ස්" වැනි වැකි කියමින් ඇමෙරිකාවේ නිදහසේ සිතන සොල්දාදුවන් සී සී කඩ දිව යයි

    "ඇමෙරිකාවේ 51 වෙනි ප්‍රාන්තේ වෙච්ච ඊශ්‍රායලේ ප්‍රශ්නයක් නිසා ඇමෙරිකාවේ 52 වෙනි ප්‍රාන්තේ උනු ඉරාකෙට එල්ල උණු අමුනුස්ස ප්‍රහාරේ අපි හෙම්ලා දකිනවා. තමන්ගෙම රටේ ශුදු මහත්තුරුන්ට බයක් නැතුව ඉන්න තියෙන්න ඕනේ. බිලියන ගණන් මෙහෙම මුදල් නාස්ති කරගෙන මේ ගෝත්‍රිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදේ දෙන්න හදන එකට මේ මිනිස්සුන්ට සලකන්නේ මෙහෙමද." එක්සත් සමස්ථ ලංකා රැඩිකල් සංගමය මාධ්‍ය හමුවකදී ගුගුලයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,666
    113
    හරි එහෙනං එයාල ස්ටාට් එක දුන්න ඔන්න
    මේ පැත්තෙ කට්ටියත් පටන් ගනියි (y)

    උන් මරාගන්න කොට උබ ලංකාවේ ඉදන් හුරේ දැම්මට උබට සෙතක් වෙන්නේ නැහැ බන්. ඊශ්‍රායලයේ වැඩ කරන්නේ 8000ක් උනාට ලංකාවේ මිනිස්සු ලක්ෂ ගාණක් අරාබියේ වැඩ..අරාබිය ඇවිලිලා උන් ටික ලංකාවට ආවොත් බලාගන්න පුළුවන් ආතල් එක.. :rofl:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උන් මරාගන්න කොට උබ ලංකාවේ ඉදන් හුරේ දැම්මට උබට සෙතක් වෙන්නේ නැහැ බන්. :rofl:
    කම්මැලියි බං ගෙදරට වෙලා ඉන්නකොට
     
    • Haha
    Reactions: Bitter Truth

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගැහුවොත් ආයි ඉතින් රිදෙන්න ම ගහන්න ඕන... දැන් ඉතින් පටන් ගන්න තියෙන්නේ නිකන් මොකට ද කොනකපාල උන්ට සෙකන්ඩ් වෙන්නේ වීර අභිත පුත්තු..