"ආදරණිය ඇශ්ලී නංගී වෙත ලියමි. ඉරාකේ කාලගුනේ හරි කටුකයි. ඒ උනාට ඇමෙරිකාවේ මායිම් ගම්මාන වල හැදුනු අපිට මේක මහ ලොකු දුකක් නෙමෙයි. අවුරුදු 20ක් තිස්සේ මේ දුක් විඳින්නේ ගෝත්‍රික ඉරාකෙට ප්රජාතන්ත්රවාදේ දීලා සාමය පතුරුවන්න කියල මතක් උනාම හිතට පොඩි සැනසීමක් ලැබෙනවා හෙහ් හෙහ්. මන් නැති වෙලාවට ටයිරෝන්ව ගෙට ගන්න එපා. මීට නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, පෝලිමේ හරියට ඉන්න ඔයාගෙම ශුදු අයියාහ්"
මීක් හඬක් නගමින් එක වර ඩ්‍රෝන් යානයක් හමුදා කඳවුරට පතිත වෙයි. "ඕ ෂිට් රන් ෆෝ යෝ ලයිව්ස්" වැනි වැකි කියමින් ඇමෙරිකාවේ නිදහසේ සිතන සොල්දාදුවන් සී සී කඩ දිව යයි
"ඇමෙරිකාවේ 51 වෙනි ප්‍රාන්තේ වෙච්ච ඊශ්‍රායලේ ප්‍රශ්නයක් නිසා ඇමෙරිකාවේ 52 වෙනි ප්‍රාන්තේ උනු ඉරාකෙට එල්ල උණු අමුනුස්ස ප්‍රහාරේ අපි හෙම්ලා දකිනවා. තමන්ගෙම රටේ ශුදු මහත්තුරුන්ට බයක් නැතුව ඉන්න තියෙන්න ඕනේ. බිලියන ගණන් මෙහෙම මුදල් නාස්ති කරගෙන මේ ගෝත්‍රිකයන්ට ප්රජාතන්ත්රවාදේ දෙන්න හදන එකට මේ මිනිස්සුන්ට සලකන්නේ මෙහෙමද." එක්සත් සමස්ථ ලංකා රැඩිකල් සංගමය මාධ්‍ය හමුවකදී ගුගුලයි
