ඇමෙරිකාවට ගිය කල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    1590621389473.png

    ඇමෙරිකාවට සම්පුර්ණයෙන් විවුර්ත කරලා.මැරිච්ච ගාන ලක්ෂය පැනල. අදත් තත්ත්වය මෙන්න.කොහෙන් නවතීද කියල හිතන්න අමාරුයි

    _112420044_gettyimages-1220315106.jpg

    Coronavirus: From 'We've shut it down' to 100,000 US dead (bbc news)

    It's an uncanny and almost tragically perfect piece of symmetry.

    The number of US servicemen and women killed in Korea, Vietnam, Iraq and Afghanistan - over an aggregate 44 years of fighting is almost exactly the same as the number of Americans who've now lost their lives to coronavirus in just three months of America's war against the hidden enemy, as Donald Trump likes to refer to Covid-19.

    He also calls it the Chinese virus, but we'll come to that.

    Now I know you could replace the Covid-19 deaths with US cancer deaths or road crash victims and come up with similarly stark or perhaps even more dramatic statistics. But sadly, fatal automobile accidents and terminal tumours have always been with us. A global pandemic has not. And out of nowhere 100,000 American families are this spring mourning loved ones, whose lives have been cut short by this virus. 1.5m Americans have been infected. Many millions more have lost their jobs.

    ......................

    Coronavirus has killed more than 100,000 people across the US
    By Holly Yan, Steve Almasy and Jay Croft, CNN

    Updated 6:38 PM ET, Wed May 27, 2020

    (CNN)It took less than four months for an unseen enemy to kill 100,000 Americans.
    That's almost twice the number of Americans lost during the entire Vietnam War.
    No one knew how bad the coronavirus pandemic would get when the first known virus-related death happened on February 6.
    But since then, an average of nearly 900 Americans have died every day from Covid-19.

    ....................................

    https://www.cnn.com/2020/05/27/health/us-coronavirus-wednesday/index.html

    https://www.bbc.com/news/world-us-canada-52775216
     
    Last edited:
    • Like
    Reactions: vito

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඕකත් Trump ගේ මාස්ටර් මයින්ඩ් ගේමක් කියල තමා මේකේ සමහර සිංහලු කියන්නෙ..ලෙඩ වෙලා ඉන්න මිනිස්සු ටික ඔක්කොම කොරෝන හදවල මරවලා රට අළුත්ම නැවුම් විදිහකට ගොඩ ගන්න දුර දක්නා ණුවනක් Trump සතුයි ලු..Trump මෝඩයා වගේ කථා කරාට ඉතාම තියුණු බුද්ධිමත් ප්‍රශස්ත නායකයෙක් කියල තමා මේකේ සමහර සිංහලු කියන්නෙ...😕
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ඕකත් Trump ගේ මාස්ටර් මයින්ඩ් ගේමක් කියල තමා මේකේ සමහර සිංහලු කියන්නෙ..ලෙඩ වෙලා ඉන්න මිනිස්සු ටික ඔක්කොම කොරෝන හදවල මරවලා රට අළුත්ම නැවුම් විදිහකට ගොඩ ගන්න දුර දක්නා ණුවනක් Trump සතුයි ලු..Trump මෝඩයා වගේ කථා කරාට ඉතාම තියුණු බුද්ධිමත් ප්‍රශස්ත නායකයෙක් කියල තමා මේකේ සමහර සිංහලු කියන්නෙ...😕

    උන්ට පිස්සු බන්. මෙච්ච්ච්ර කෙලවාගෙන එකත් ක්‍රමයක් විදියට දකින්න? මෝඩ යක්කු
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    ඕකත් Trump ගේ මාස්ටර් මයින්ඩ් ගේමක් කියල තමා මේකේ සමහර සිංහලු කියන්නෙ..ලෙඩ වෙලා ඉන්න මිනිස්සු ටික ඔක්කොම කොරෝන හදවල මරවලා රට අළුත්ම නැවුම් විදිහකට ගොඩ ගන්න දුර දක්නා ණුවනක් Trump සතුයි ලු..Trump මෝඩයා වගේ කථා කරාට ඉතාම තියුණු බුද්ධිමත් ප්‍රශස්ත නායකයෙක් කියල තමා මේකේ සමහර සිංහලු කියන්නෙ...😕

    නලුවෙක් නෙවෙයි මොළයක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    උන් මෙ ප්‍රශ්නෙ දිහා බලන්නෙ වෙනම කෝනෙකින් ! උන්ගෙ ෆ්ලු සීසන් එකට අවුරුද්දකට 30k වගේ කොහොමත් මැරෙනවා ! උන් හදන්නෙ ප්‍රතිශක්තිය අඩු උන්ට හැදෙන්න ඇරල උන් ටික ඉවර උනායින් පස්සෙ එකපාර රට ඕපන් කරන්න ! එතකොට හැදෙන උන්ට හැදිල ඉවරයි ! නැවත ඇති වීමෙ ත්ර්ජනය අඩුයි !අපි ට්‍රම්ප් මෝඩය කියනන්නෙ බීබීසී සීඑන්එන් කියන ඒව අහලනෙ ! ඒක නිකන් ලංකාවෙ සිරස හරි දෙරන හරි විතරක් බලනව වගේ !
    මේව නම් මේ දුකට කියන කතා, ඇමරිකාව ගැන කියන තෙර්ඩ් එකකට මෙහෙ ඒව අල්ලගෙන දගලන්නෙ රිදිල,.

    සර් කවදාවත් ලoකාවෙ ලොක්ඩවුන් කරේ නැ, ඇදිරි නිතිය දැම්මෙත් අවශ්යම ප්‍රදේශ වලට ..ඒ අතරත් ගොවිතැන උනත් කරගෙන යන්ඩ දුන්න. .

    උබල වගේ රන්න පොනිලගෙ මීහරක් කුක්කන්ට හොද නැති උනාට රටේ මිනිස්සුන්ට නම් හොදටම හොදයි ..උබේ මිහරක් රනිලයි සජියයි උන්න නම් අද මේරටත් තව ඇමරිකාවක්.. සර් මොලෙන් ගේම ගහපු හින්ද තොපි අද බුරන්ඩ හරි ඉතුරුයි, තොපේ %න්සිල උන්න නම් තොපිත් අඩි 6ක් යට වෙන්ඩ පුලුවන් මෙලහට..

    අනිත් දේ තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් මීහරකෙක් වගේ හැසිරෙන්නෙ නැතුව,..
    අධිමාන්නයේ ප්‍රතිඵල :rolleyes2:
    this is what happens when a reality tv buffoon becomes a president
    නලුවෙක් නෙවෙයි මොළයක්
    okata wada hoday sirisenaya
    මෝඩ ඇමරිකා

    :yes: :yes: :yes:

    fox news තමයි මරු. ලංකාව තව හොදයි. පිස්සු යක්කු.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕකත් Trump ගේ මාස්ටර් මයින්ඩ් ගේමක් කියල තමා මේකේ සමහර සිංහලු කියන්නෙ..ලෙඩ වෙලා ඉන්න මිනිස්සු ටික ඔක්කොම කොරෝන හදවල මරවලා රට අළුත්ම නැවුම් විදිහකට ගොඩ ගන්න දුර දක්නා ණුවනක් Trump සතුයි ලු..Trump මෝඩයා වගේ කථා කරාට ඉතාම තියුණු බුද්ධිමත් ප්‍රශස්ත නායකයෙක් කියල තමා මේකේ සමහර සිංහලු කියන්නෙ...😕

    😂😂😂😂😂😂😂😂
     
    • Haha
    • Dislike
    Reactions: Identity and kinkon

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕකත් Trump ගේ මාස්ටර් මයින්ඩ් ගේමක් කියල තමා මේකේ සමහර සිංහලු කියන්නෙ..ලෙඩ වෙලා ඉන්න මිනිස්සු ටික ඔක්කොම කොරෝන හදවල මරවලා රට අළුත්ම නැවුම් විදිහකට ගොඩ ගන්න දුර දක්නා ණුවනක් Trump සතුයි ලු..Trump මෝඩයා වගේ කථා කරාට ඉතාම තියුණු බුද්ධිමත් ප්‍රශස්ත නායකයෙක් කියල තමා මේකේ සමහර සිංහලු කියන්නෙ...😕

    :LOL: :LOL: :LOL: adimane parthi pala thamai owa unge arthike kata kela wenawa uparima me para.