ඇමෙරිකාවට හිනා වෙන්න ගිහින් ලංකාවෙ ඇස් ර&#3501

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එකට තමයි යකො මම කිවෙ තවම විකල්පයක් නෑහෑ කියලා,,අත්හදාබෑලිමක් විදිහට "විදායක" බලයක් කිසිම කෙනෙකුට දෙන්න නරකයි

පාලනයේ වෙනසක් අනිවාර්යයෙන් ඕනෙ මචං.
විකල්පයක් නෑ කියන්න කියන්න ඒකාධිපතිත්වය ඉස්මතු වෙන්නෙ.
ඒක ඔය ඔක්කොටම වඩා භයානකයි.

දැං රටට ඕනෙ ආර්ථික දැනුමෙන් පරිපූර්ණ පාලනයක්.
දැං මහින්දගෙන් අපිට වැඩක් නෑ :P
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පැටියා;14841631 said:
    :rofl:

    එතකොට මහින්දගෙන් පස්සෙ කවුද උඹද රජා වෙන්නෙ? :rofl:
    ai yako ape mal bebi narakada
    images
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පැටියා;14841680 said:
    ඕකා තමා ඊලඟට ජනාධිපති වෙන්නෙ බං රටේ අවාසනාවට. :yes: :(

    ubalage irisiyaawa,unp kuhakayo.ubala wage ewun innakan me rata diyunu karanna baha.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එකට තමයි යකො මම කිවෙ තවම විකල්පයක් නෑහෑ කියලා,,අත්හදාබෑලිමක් විදිහට "විදායක" බලයක් කිසිම කෙනෙකුට දෙන්න නරකයි

    mal puthata dunnothda hoda gotha puthata dunnothda hoda,
    wasara gananaka sattamba athdakim walin kiyamu balanna.
    hodala athine oya koi puthage ukawath
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    reputation_neg.gif
    ඇමෙරිකාවට හිනා වෙන්න... 04-21-2013 01:31 PM කවුද හොද සුදු




    අනෙ සත්තලනෙ නම දාලම කපන එකක් කපන්නකො වස්තුවෙ,,ඔයගෙ පිරිමි කම උතුලනවා සත්තලනෙ:P:P:P:lol::lol::lol:

    rigena neda gal kolla, mokek hari asamajjaathiyek kapala thiyenne. owa gaanak ganna epa ban,thawa thola hapaagena deyan.kohomada dan go cart padinawada
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන මෙහෙයුම් සැලැසුම් කරන රටවලට ඇමෙරිකාව කඩා පනින්නේ එරට අවසරයකින්ද තොරවය. හොඳම නිදසුන පාකිස්තානයට කඩා වැදී බින් ලාඩන් ඝාතනය කරන්න දියත් කළ මෙහෙයුමය. තමන්ට එරෙහි ප්‍රහාර සැලැසුම් කරන ත්‍රස්තවාදීන් සිටින රටවල ආණ්ඩු එම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න උදවු නොකරන්නේ නම් එම ආණ්ඩු විනාශ කරන්න ඇමෙරිකාව මැළි නොවෙයි. එසේම ත්‍රස්තවාදීන්ට උදවු දෙන ආණ්ඩු විනාශ කිරීමටද ඇමෙරිකාව මැළි නොවේ. ඉරාකයේ සදාම් හුසේන්ට සහ ලිබියාවේ ගඩාෆිට වුණ දේ ඒ සඳහා සාක්‍ෂිය.

    එව්වා කොහෙද විමලේ මාම ඉන්නකං
    විමලේ ආපසු හැරෙන් කියපු ගමන් ඇමරිකන් කාරයෝ දුවල

     

    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    රන්ජන් හොදයි මට නම්. කිසිම කෙනෙක් දේශපාලණය ඔළුව උඩ තියාගෙන ඉපදෙන්නේ නෑ. හැම මනුෂ්‍යායාම ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි රන්ජන්ටත් කාලය දීලා බලමු. මිනිහා විතරයි පාර්ලිමේන්තුවේදි වුනත් ටිකක් කටක් ඇරලා ඇත්ත කියන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි ජනාදිකමට ගැලපෙන්නේ. අනික රන්ජන්ට පවුලක් නෑ ඉතින් ගසාකන්න කවුරුත් නෑ වටේ පිටේ.