"අඩෝ අපේ ෂුදු මහත්තුරුන්ට බැනපු කලු කැත කොට උන් බැහැපල්ලා එලියට, ඇමෙරිකාවේ මිනිස්සු කියන්නේ නිදහසේ හිතන, ආගම් අදහන්නේ නැති, දියුණු, මිහිපිට දෙවිවරු වගේ ජාතියක්, උන්නාන්සේලා වෙනුවෙන් මන් පලි ගන්නවා, බුහාහ් හාහ් හාහ් " කියමින් ඇමෙරිකන් කොඩියක් පැළඳගත් තරුණයෙක් ඩිශුම් ඩිශුම් කියමින් හතර අතේ වෙඩි තියය්
තුනක් එතනම සෙත්ත පෝච්චි වෙයි
"අන්න ඇමෙරිකාව සංස්කෘතික අංගයක් වෙන මහමග වෙඩි තැබීම් හරියට රිප්රෙසෙන්ට් කරල තියෙනව, මේ ගැන අපිට ඉතාම සන්තෝසයි. ජීවිතයක් නැති උණු එක දුපතේ උඹලට මැජික් උනාට ඕව දියුණු රටවල් වල සාමාන්‍ය දේවල්. අපි හැමෝම හැදිල තියෙන්නේ මේ විශ්වයේ මහා පොලා පැලෙමේදී ඇති වෙච්ච දූවිලි වලින්, අපි ඔක්කොම පරමාණු, හැඟීම් කියන්නේ කෙමිකල් රියක්ෂන් එකක් විතරයි, ඒක නිසා ගෝත්‍රිකයෝ වගේ මේවට අඬල වැඩක් නෑ" සමස්ත ලංකා එක්සත් රැඩිකල් සංගමය බැන වදී