ඇමෙරිකාවෙන් mass shooterල තායිලන්තෙට export කරයි.

redux

Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113


    "අඩෝ අපේ ෂුදු මහත්තුරුන්ට බැනපු කලු කැත කොට උන් බැහැපල්ලා එලියට, ඇමෙරිකාවේ මිනිස්සු කියන්නේ නිදහසේ හිතන, ආගම් අදහන්නේ නැති, දියුණු, මිහිපිට දෙවිවරු වගේ ජාතියක්, උන්නාන්සේලා වෙනුවෙන් මන් පලි ගන්නවා, බුහාහ් හාහ් හාහ් " කියමින් ඇමෙරිකන් කොඩියක් පැළඳගත් තරුණයෙක් ඩිශුම් ඩිශුම් කියමින් හතර අතේ වෙඩි තියය්

    තුනක් එතනම සෙත්ත පෝච්චි වෙයි

    "අන්න ඇමෙරිකාව සංස්කෘතික අංගයක් වෙන මහමග වෙඩි තැබීම් හරියට රිප්රෙසෙන්ට් කරල තියෙනව, මේ ගැන අපිට ඉතාම සන්තෝසයි. ජීවිතයක් නැති උණු එක දුපතේ උඹලට මැජික් උනාට ඕව දියුණු රටවල් වල සාමාන්‍ය දේවල්. අපි හැමෝම හැදිල තියෙන්නේ මේ විශ්වයේ මහා පොලා පැලෙමේදී ඇති වෙච්ච දූවිලි වලින්, අපි ඔක්කොම පරමාණු, හැඟීම් කියන්නේ කෙමිකල් රියක්ෂන් එකක් විතරයි, ඒක නිසා ගෝත්‍රිකයෝ වගේ මේවට අඬල වැඩක් නෑ" සමස්ත ලංකා එක්සත් රැඩිකල් සංගමය බැන වදී
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,674
    113
    Colombo
    බලපන්.අල්ලපු එකාගේ මුණ පෙන්වන්නේ නෑ.ලංකාවේ නම් උගේ ජන්ගියේ පාටත් මේ වෙද්දී කියල ඉවරයි.
     
    • Like
    Reactions: libero

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බලපන්.අල්ලපු එකාගේ මුණ පෙන්වන්නේ නෑ.ලංකාවේ නම් උගේ ජන්ගියේ පාටත් මේ වෙද්දී කියල ඉවරයි.
    lamayek nisa pennanne natte,
    thawa thrasthawadiyek nam pennanne naha welawakta uta moona pena ekath wasiyak nisa .

    lankwe ekata sure un neme adalama nathi unuth aparadhakarayo karanne media walin,
    dan youtube karanna live at8 eke indapu ponnaya issara oka wadiyenma kare, minissu ki denek u nisa jiwithe prashna enna adda, apita mathaka nathi unata unge town wala gam wala unta mathaka athi.
     
    • Like
    Reactions: lilman

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඌට කොහෙන්ද බන් weapon එකක්
    ඇමෙරිකාවෙ වගෙ තායිලන්තෙත් gun විකුණනවද
    නැත්නම් මූ flight එකෙත් හොරෙන් ගෙනල්ලද
     
    • Like
    Reactions: lilman

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    🤭🤭

    oMb0tr3.jpeg