iceහෙරොයින්?
ice
-----------
video karana eka banned une, den ayeth videos danawa

Philadelphia වල street එකක්. මුන්ට කෙලින් ඉන්නවත් පන නෑනෙ.
Umbe logic eka therenne na machanලංකාවට වඩා හිඟන් මිනිස්සු ඉන්නවා වගේ...අනේ අපොයි.....ග්රීන් කාඩ් අරන් මොකට ඔය මගුල් රටට යනවද
හෙරොයින්?
කොලබ වතු අස්සේ මේ තරම් නෑ බන්.උබ ගිය වත්ත මොකක්දකොළඹ වත්තක් ඇතුලට රෑ 9න් පස්සෙ ගියාම ඔයවගේ තමයි.....
ඕව අස්සෙ රිංගල තියෙන අය දන්නව සීන් එක... පොලීසියෙන් දැක්කත් නොදැක්ක වගේ යනව.
ai oba hithan inne oba green card dinnama un obata maliga hadala denna ona kiyaladaලංකාවට වඩා හිඟන් මිනිස්සු ඉන්නවා වගේ...අනේ අපොයි.....ග්රීන් කාඩ් අරන් මොකට ඔය මගුල් රටට යනවද
වත්තක්ම නෙමෙයි,කොලබ වතු අස්සේ මේ තරම් නෑ බන්.උබ ගිය වත්ත මොකක්ද