පොප්කැප්පොගෙ අලුත්ම ගේම් එක - Plants vs. Zombies: Replanted™

jjk100

Junior member
  • May 6, 2025
    44
    18
    8



    පොප්කැප්පොයි එලෙක්ට්‍රොනික් ආර්ට්සුයි මොකාටද මෙ එන්න හදන්නෙ? ආයෙ microtransaction ඔබාපු එකක්ද දන්නෙ නෑ :eek: අලුත්ම ගේම් එක කිව්වට පරණම එක re-mastered කරපු එකක් වගෙ :( මුන්ට pvz cartoon එකක් නැත්තන් pvz2 එක PC release එකක් හදන්නෙ නැතුව re-master එකක් හැදුවනෙ :dull: කමක් නෑ ඉතින් ගේම Main stream ආවොත් හොදයි. කොහොමරි plants vs. zombies franchise එක බේරූනොත් ඇති :sorry: