ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂය පනී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ehema tamai ban ratata adare minissu

    un kamati naha wahan indala economy kela wela China udata enawata
    eka nisa muricanwiruwo parata bahala kiwwe lockdown epa marenna unath sudanam kiyala

    ekata ape jeppo tika, 24 denekta corona hadunu gaman rata wahannalu. lapaya TV ekata awith arawa wahannalu mewa wahannalu
    gotasir eda sirawata ehema ratak wahanna puluwanda kiyala. antime barima thanata sirta wahanna una :(

    මේව නම් මේ දුකට කියන කතා, ඇමරිකාව ගැන කියන තෙර්ඩ් එකකට මෙහෙ ඒව අල්ලගෙන දගලන්නෙ රිදිල,.

    සර් කවදාවත් ලoකාවෙ ලොක්ඩවුන් කරේ නැ, ඇදිරි නිතිය දැම්මෙත් අවශ්යම ප්‍රදේශ වලට ..ඒ අතරත් ගොවිතැන උනත් කරගෙන යන්ඩ දුන්න. .

    උබල වගේ රන්න පොනිලගෙ මීහරක් කුක්කන්ට හොද නැති උනාට රටේ මිනිස්සුන්ට නම් හොදටම හොදයි ..උබේ මිහරක් රනිලයි සජියයි උන්න නම් අද මේරටත් තව ඇමරිකාවක්.. සර් මොලෙන් ගේම ගහපු හින්ද තොපි අද බුරන්ඩ හරි ඉතුරුයි, තොපේ %න්සිල උන්න නම් තොපිත් අඩි 6ක් යට වෙන්ඩ පුලුවන් මෙලහට..

    අනිත් දේ තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් මීහරකෙක් වගේ හැසිරෙන්නෙ නැතුව,..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    උන් ඵක්ක කොහෙද බං සුද්දො යුද්ධ කරන්නෙ..වියට්නාම් කාරයොන්ගෙ තියෙන්නෙ ගරිල්ලා සටන් ක්‍රම..අැමරිකාවෙ හමුදාවෙ උන් තුවක්කුවක් උස්සන් කැලේ උන්ව හොයන් අැවිදල අැවිදල හෙම්බත් වෙලා ගිමන් හරිනකොට ඵක පාරටම පොඩි උමඟකින් උඩට අැවිත් බෙල්ල කපල යනව උන්.😂.සුද්දන්ට ඒ උමං අස්සෙ රිංගන්නත් බෑ උන්ගෙ බතල අැඟවල් නිසා.සුද්දන්ට බඩ යන්න දීපු ජාතියක් තමා වියට්නාමයේ උන්.ඒත් දුක දැන් උන්ට ෆුක දීගෙන ඉන්න ඵක..ජපානයේ උන් වගේ තමා...😂

    Ow ow Vietnam kiyanne supiri communist ratak. Communism walata aththatama adare ewunta adambara wenna puluwan. mokada mulu lokema communism walata wiruddawa satan karaddi, loken communism fail weddi Vietnam pawathuna

    Suddo baye hitiye communism spread wenawata, un south vietnam ekata plug wela north vietnam walata gahanna giye
    antime Viet Cong rathu wiruwo dinna

    Communism = 1
    Capitalism = 0

    Communist Vietnam ayet Covid satana dinna with 0 deaths

    Communism = 2
    Capitalism = 0
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    [/QUOTE]

    මේවත් මේ මෝඩකමට දාන කතා වියට්නාම් ලoකාව වගේ රටවල කොරෝනා වලට ගේම ගැහුවෙ බුද්ධිමත් නායකයන්ගෙ මැදිහත් වීමෙන්, එහෙම රටවල් ජය ගත්ත..කොරෝනා කැමති විදිහට යන්ඩ දීල රුපියල් ශත ශෝක් කියපු රටවල මිනිස්සු මැරුන , ඕක තේරුම් නැ වගේ මීහරක් කතා කිය කියා යන්නෙ කොරෝනා හොද උනාට කුහකකමේ දගලන හු ඇන් පි කුක්කො ...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,981
    28,896
    113
    True nature of Capitalist country :)
    ehema ratawal wediya worry wenne economy eka gana minissunta wada.

    ekai Captalist ratawal salli walin pohosath wela Communist ratawal tikak passen enne :)
    Hodama udaharanaya Vietnam wage ratawal, USA wage loku dewal naha habai Covid waladi minissu tika beragatta
    Lankawa unath socialist rataka health care system eka nisa sahenna issarahin.

    Habai lankawe minissu kamati ara boru diyunuwata
    ekai Aussi Canada UK USA yanna pora kanne
    oka itin bayyo toyyo jeppo hamotama adalai
    un ehe gihin apita thela gahanawa chanda danna ona widiya

    T H R E A D C L O S E D
     
    • Like
    Reactions: Identity

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    True nature of Capitalist country :)
    ehema ratawal wediya worry wenne economy eka gana minissunta wada.

    ekai Captalist ratawal salli walin pohosath wela Communist ratawal tikak passen enne :)
    Hodama udaharanaya Vietnam wage ratawal, USA wage loku dewal naha habai Covid waladi minissu tika beragatta
    Lankawa unath socialist rataka health care system eka nisa sahenna issarahin.

    Habai lankawe minissu kamati ara boru diyunuwata
    ekai Aussi Canada UK USA yanna pora kanne
    oka itin bayyo toyyo jeppo hamotama adalai
    un ehe gihin apita thela gahanawa chanda danna ona widiya
    checkout the fb page : Inhumans of late capitalism
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේව නම් මේ දුකට කියන කතා, ඇමරිකාව ගැන කියන තෙර්ඩ් එකකට මෙහෙ ඒව අල්ලගෙන දගලන්නෙ රිදිල,.

    සර් කවදාවත් ලoකාවෙ ලොක්ඩවුන් කරේ නැ, ඇදිරි නිතිය දැම්මෙත් අවශ්යම ප්‍රදේශ වලට ..ඒ අතරත් ගොවිතැන උනත් කරගෙන යන්ඩ දුන්න. .

    උබල වගේ රන්න පොනිලගෙ මීහරක් කුක්කන්ට හොද නැති උනාට රටේ මිනිස්සුන්ට නම් හොදටම හොදයි ..උබේ මිහරක් රනිලයි සජියයි උන්න නම් අද මේරටත් තව ඇමරිකාවක්.. සර් මොලෙන් ගේම ගහපු හින්ද තොපි අද බුරන්ඩ හරි ඉතුරුයි, තොපේ %න්සිල උන්න නම් තොපිත් අඩි 6ක් යට වෙන්ඩ පුලුවන් මෙලහට..

    අනිත් දේ තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් මීහරකෙක් වගේ හැසිරෙන්නෙ නැතුව,..
    කියන්න දුකයි බන් මන් දන්නා සමහර උන් ඉන්නවා ගූ එන් පි. මේ දැන් යන හාල් ප්‍රශ්නේ අල්ලාගෙන ආණ්ඩුවට බනිනවා. ආණ්ඩුවට බැන්නට කමක් නෑ කියපල්ලකෝ ආර්ථික භාරදුන්න හමුදාවේ රණවිරුවන්ටත් බනිනවා කියහල්ලකෝ. තව එක එක ගොන් පොස්ට් හද හදා විහිලුත් කරනවා. කොහොමද බන් ඇත්තටම මුන් මේ රටේ ජිවත් වෙලා ඉන්නේ. ගූ එන් පී කාරයොයි ජෙප්පොන්ටයි හමුදාව පෙන්න බෑ. පුදුම කරුමයක්.
     
    • Sad
    Reactions: Amos and Deleted

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,901
    113
    ehema tamai ban ratata adare minissu

    un kamati naha wahan indala economy kela wela China udata enawata
    eka nisa muricanwiruwo parata bahala kiwwe lockdown epa marenna unath sudanam kiyala

    ekata ape jeppo tika, 24 denekta corona hadunu gaman rata wahannalu. lapaya TV ekata awith arawa wahannalu mewa wahannalu
    gotasir eda sirawata ehema ratak wahanna puluwanda kiyala. antime barima thanata sirta wahanna una :(
    :eek::eek:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,134
    5,945
    113
    canada
    මේකෙන් පස්සේ ආය පිටසක්වලයෝ ඇමරිකාවට ආවොත් ආය යුද්ද කර කර ඉන්නේ නෑ කෙලිනම් වයිරසයක් අතාරියි :P

    eka thamyi lesima wade
    @BINGU_PUTHA උබ USA නේද ඉන්නෙ?
    naha Kanadawqe ban. border eka close karala thiyenne. ariyoth badu
     
    • Like
    Reactions: olu bakka

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පුතානෝට රට දුන්නනම් ඇමරිකාවට දෙවැනි වෙන්නේ නැ මෙහෙත්. මොකද යුඑන්පි කාරයෝ ඇමරිකන් අනුගාමිකයෝ..... මේ වෙලාවෙදිත් ඇමරිකාව කරන දේම තමයි කරන්නේ රටේ වාසනාවට ඒක එහෙම නුවුනේ....
     
    • Like
    Reactions: Dr.Amdan

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,186
    744
    113
    Tiwi,NT
    මම නම් හිතන්නේ america වගේ economy එක එක run වෙන්න lock down කරගෙන ඉදල බැ .Trump මෝඩය වෙන්න ඇති .ඒත් මේ වෙනකොට 36 million වලට jobs නැ. ඒ කියන්නේ හෙන crisis එකක් අත ලග. කරන විදිය වැරදි වෙන්න පුළුවන් .එත් lock down වලින් උන් ට ගොඩ එන්න බැ .අපි වගේ රටවල් තමයි බන් මිනිස්සු න් ට ලොකු value එකක් දෙන්නේ.උන් base වෙලා ඉන්නේ economy එක උඩ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    iDK3EXI.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කියන්න දුකයි බන් මන් දන්නා සමහර උන් ඉන්නවා ගූ එන් පි. මේ දැන් යන හාල් ප්‍රශ්නේ අල්ලාගෙන ආණ්ඩුවට බනිනවා. ආණ්ඩුවට බැන්නට කමක් නෑ කියපල්ලකෝ ආර්ථික භාරදුන්න හමුදාවේ රණවිරුවන්ටත් බනිනවා කියහල්ලකෝ. තව එක එක ගොන් පොස්ට් හද හදා විහිලුත් කරනවා. කොහොමද බන් ඇත්තටම මුන් මේ රටේ ජිවත් වෙලා ඉන්නේ. ගූ එන් පී කාරයොයි ජෙප්පොන්ටයි හමුදාව පෙන්න බෑ. පුදුම කරුමයක්.

    ගූ ඇන් පිය ඒ කාලේ හමුදාව දාලා නේ මුන්ට ඇරියේ..ඒකේ වෛරය තියෙන්නේ මුන්ට
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගූ ඇන් පිය ඒ කාලේ හමුදාව දාලා නේ මුන්ට ඇරියේ..ඒකේ වෛරය තියෙන්නේ මුන්ට
    කියල වැඩක් නෑ බන් අප්පිරියයි මේවා දැක්කම. අද ලංකාව ඇමරිකාව පරද්දනවා කොරෝනා වලින් හමුදාව හිටියේ නැත්නම්. මෙච්චර හමුදාවේ කැප කිරීම් දැක දැක මුන් මොන හිතකින්ද හමුදාව සමච්චලයට ලක් කරන්නේ. දහස් ගානක් ජිවිත පුජා කරලා බේරාගත්තේ මේ වගේ ගුණමකු එවුන්ද කියල දැක්කම පුදුම කල කිරීමක් දැනෙන්නේ. ගූ එන් පී උන්ගෙයි ජෙප්පොන්ගෙයි ජාන විකෘති වෙලාද මන්ද බන්.