ඕක ගැන ප්‍රශ්න කරාම අපායට යනවලු... කැමැත්ත සහ සර්ව සම්පුර්ණ හොඳ සහ සර්වබලධාරි කියන සංකල්ප තුන එකට තියෙන්න බෑමේක හෙන conflict එකක් මට
ඒක තැනක කියනවා හැම දේම අල්ලා දෙවියන්ගේ කැමැත්තට වෙන්නේ කියල
ආයේ තැනක කියනවා කරපු දේවල් වලට අල්ල දෙවියන් දඩුවම් දෙනවා කියලා.
@Al Baik උත්තරයක් දීපන්
#AbolishAllahකොහොම වුනත් අල්ලගෙ වැඩ තැපෑලෙන් වගේ පරක්කුයි. ලංකාවේ ආණ්ඩුව වගේ
#Alla Go Home!
මෙහෙමයි බං උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු, අල්ලට දවසම ඕක බලන්න බෑනේ?මේක හෙන conflict එකක් මට
ඒක තැනක කියනවා හැම දේම අල්ලා දෙවියන්ගේ කැමැත්තට වෙන්නේ කියල
ආයේ තැනක කියනවා කරපු දේවල් වලට අල්ල දෙවියන් දඩුවම් දෙනවා කියලා.
@Al Baik උත්තරයක් දීපන්
------ Post added on Jan 15, 2025 at 2:56 AM