ඇමෙරිකාවේ ගින්න ඉස්ලාමිය ඇසින්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඇප්ගනිස්තානේ අහිංසක තම්බිලාගේ ගෙවල් වලට බෝම්බ අතැරපු එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,458
    100,491
    113
    මේක හෙන conflict එකක් මට

    ඒක තැනක කියනවා හැම දේම අල්ලා දෙවියන්ගේ කැමැත්තට වෙන්නේ කියල

    ආයේ තැනක කියනවා කරපු දේවල් වලට අල්ල දෙවියන් දඩුවම් දෙනවා කියලා.

    @Al Baik උත්තරයක් දීපන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේක හෙන conflict එකක් මට

    ඒක තැනක කියනවා හැම දේම අල්ලා දෙවියන්ගේ කැමැත්තට වෙන්නේ කියල

    ආයේ තැනක කියනවා කරපු දේවල් වලට අල්ල දෙවියන් දඩුවම් දෙනවා කියලා.

    @Al Baik උත්තරයක් දීපන්
    ඕක ගැන ප්‍රශ්න කරාම අපායට යනවලු... කැමැත්ත සහ සර්ව සම්පුර්ණ හොඳ සහ සර්වබලධාරි කියන සංකල්ප තුන එකට තියෙන්න බෑ
    ------ Post added on Jan 14, 2025 at 9:23 PM
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    අල්ල ගිනිතියලා ලු. පුදුම ගොන් කැරියෙක් නේ ඌ 😂😂😂😂😂😂😂😂😂😂😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,293
    113
    මේක හෙන conflict එකක් මට

    ඒක තැනක කියනවා හැම දේම අල්ලා දෙවියන්ගේ කැමැත්තට වෙන්නේ කියල

    ආයේ තැනක කියනවා කරපු දේවල් වලට අල්ල දෙවියන් දඩුවම් දෙනවා කියලා.

    @Al Baik උත්තරයක් දීපන්
    මෙහෙමයි බං උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු, අල්ලට දවසම ඕක බලන්න බෑනේ?

    පොරගේ working hours වලින් පිට වෙන සීන් වලට පස්සේ ඇවිත් දඩුවම් දෙනවා ඇයි අවුල්ද?