ඇමෙරිකාවේ ගෙවල්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇමෙරිකාවේ ගෙවල්

    මට ෆිල්ම් බලද්දී නිතරම හිතුන දෙයක් තමා ඇයි ඇමෙරිකාවේ බොහොමයක් ගෙවල් වල මායිම් වැටක් නැත්තේ ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    උන්ට මෙහෙ උන් වගේ මායිම් වලට මරාගන්න වෙලාවක් නැහැ.
    අපිට වඩා උන්ගෙ ආකල්ප වෙනස් මචං.:rolleyes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    sirawata ai bn.. watak gettuwak nha.. whne pare nwththuwa wge thma ugema midule thbbath..

    apita huru nthi nsad mnda nkm kchi kchi wge..

    film wthrk neweyi bn srwtm ehma thma.. pddk street vieweke oya ausi, nz, uk wla gwl thyn side ghn blpnko:sorry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,590
    113
    ගෑනිගේ ෆෝන් එකට කෝල් එකක් ආවත් ගෑනිව මරාගෙන කන්න හදන පොන්ස්ලා ඉන්න රටේ නම් එහෙම වැට මායිම් තාප්ප නැතිව ඉන්න බෑ
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    unge rate arakshawa hodi ne.. anith eka ape rate wage allapu gedara ekage hama labbakma hoyanawata wada unta vena vada thiyenwa...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    මට ෆිල්ම් බලද්දී නිතරම හිතුන දෙයක් තමා ඇයි ඇමෙරිකාවේ බොහොමයක් ගෙවල් වල මායිම් වැටක් නැත්තේ ?

    Un hena loba jathiyak bun...

    Anith 1a weta gahnakun hema 1ama bala gena innawa aethi..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1. ඇමරිකාවේ ඉන්නේ රෙන්ට් එකට උන්ට තමන්ගේම කියල ඉඩම් නෑ ඉතිං උන් වැටවල් මායිම් ගැන උනන්දුවක් නෑ. ගෙවල් උනත් ලෑලි ගෙවල් ලංකාවේ මුදුක්කුත් ලෑලි

    2. පට්ට ලෝබයි. එහා ගෙඩර එකා වැට ගහනකන් ඉන්නව

    3. අල්ලපු ගෙඩර උන්ගේ ඕප හොයන්න ඕනා නිසා වැටවල් නොගහ ඉන්නව

    4. ඇමරිකාවේ හොරු ප්‍රොෆෙෂනල් & පෝසත්. උන් ඔය සාමාන්‍ය වාහන උස්සන්නේ නෑ ඒ නිසා බය නැතුව වාහනේ පාරේ උනත් නවත්තන්න පුළුවනි

    හෙල් හිට්ලර්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,589
    28,531
    113
    Most of them have guns. "Trespassers will be shot. survivors will be shot again" :lol:
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Film වලින් පේන්න ඒවා විශ්වාස කරන්න එපා. උන් film හදන්නේ උන්ගේ රට මාර රටක් කියලා පෙන්නන :P

    ගොඩක් film location හදපු ඒවා මිසක් ඇත්ත ඒවා නෙවේ.

    මෙකේ තියන reply දැක්කම පේන්නේ ලංකාවේ මිනිස්සු හිතන්නේ America කියන්නේ දිව්‍ය ලෝකෙ කියලා වගේ :lol:

    හැම දාම School වල වෙඩි තියාගෙන මරාගන්න රටක්:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Film වලින් පේන්න ඒවා විශ්වාස කරන්න එපා. උන් film හදන්නේ උන්ගේ රට මාර රටක් කියලා පෙන්නන :P

    ගොඩක් film location හදපු ඒවා මිසක් ඇත්ත ඒවා නෙවේ.

    මෙකේ තියන reply දැක්කම පේන්නේ ලංකාවේ මිනිස්සු හිතන්නේ America කියන්නේ දිව්‍ය ලෝකෙ කියලා වගේ :lol:

    හැම දාම School වල වෙඩි තියාගෙන මරාගන්න රටක්:rolleyes:

    film balanna ona na. real photo balala kiyanna puluwan or inna un (except shinhalese) gen wisthara ahuwama kiyanawa. attatama mara ratak

    lankawe hatiyata nam diwya lokayak

    lankawe wedi nathi unata school wala hama kari wadakma wenawane. gun law eka easy una nam meheth ohoma wenawa
     
    ලංකාව හොඳයි කියනවා නෙවේ. එවුන්ට සාපෙක්ෂව හොඳයි.

    America නේද වැඩිම කට්ටියක් මැරෙන්නේ වෙඩි තියාගෙන හැම අවුරුද්දෙම.

    මන් දැක්කා මේ ලඟදි article එකක් මේ මාසේ ලු 1963 ද කොහෙද පස්සේ America වල town එකක (නම මතක නැ) වෙඩි තියලා කව්රුත් මරුන් නැති මාසේ. :P

    අනික free health care නැ නේ හෙම්බිරිස්සාව වක් හදුනා මත් $ දාස් ගනන් ගෙවන්න ඕනෙ නේද? (health insurance තියෙන හින්දා හොඳයි)

    එහෙම බැලුවා ම නම් ලංකාව ගොඩක් හොඳයි. මෙහෙ school වල වෙන දේවල් මොනවද ඕවා එක්ක බලපුවාම. එකෙක් ට අල්ලන් නෙලන ව වගේද 100 කට වෙඩි තිබ්බා ම එන ආතල් එක :rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Film වලින් පේන්න ඒවා විශ්වාස කරන්න එපා. උන් film හදන්නේ උන්ගේ රට මාර රටක් කියලා පෙන්නන :P
    ගොඩක් film location හදපු ඒවා මිසක් ඇත්ත ඒවා නෙවේ.
    මෙකේ තියන reply දැක්කම පේන්නේ ලංකාවේ මිනිස්සු හිතන්නේ America කියන්නේ දිව්‍ය ලෝකෙ කියලා වගේ :lol:
    හැම දාම School වල වෙඩි තියාගෙන මරාගන්න රටක්:rolleyes:

    film බලන්න දෙයක් නෑ නෙහ්, අදුනන එවුන් දෙන්නෙක් තුන්දෙනෙක් ඉනන්වා ඔය රටවල, එකෙක් USA, අනිත් එකා ausi, උන දෙන්නම දාන සමහර photo වල මමත් ඔය සීන් එක දැකල තියෙනවා :confused: (ගේ පිටි පස්සෙයි, පැති දෙකෙත් බාගයක් විතර තාප්පේ තියෙනවා, ඉස්සරහ විතරයි නැත්තේ)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලංකාව හොඳයි කියනවා නෙවේ. එවුන්ට සාපෙක්ෂව හොඳයි.

    America නේද වැඩිම කට්ටියක් මැරෙන්නේ වෙඩි තියාගෙන හැම අවුරුද්දෙම.

    මන් දැක්කා මේ ලඟදි article එකක් මේ මාසේ ලු 1963 ද කොහෙද පස්සේ America වල town එකක (නම මතක නැ) වෙඩි තියලා කව්රුත් මරුන් නැති මාසේ. :P

    අනික free health care නැ නේ හෙම්බිරිස්සාව වක් හදුනා මත් $ දාස් ගනන් ගෙවන්න ඕනෙ නේද? (health insurance තියෙන හින්දා හොඳයි)

    එහෙම බැලුවා ම නම් ලංකාව ගොඩක් හොඳයි. මෙහෙ school වල වෙන දේවල් මොනවද ඕවා එක්ක බලපුවාම. එකෙක් ට අල්ලන් නෙලන ව වගේද 100 කට වෙඩි තිබ්බා ම එන ආතල් එක :rofl:

    healthcare seen eka thinawa. no free. amaerikawe health care service eka noormal. salli thinawa nam awlak na. duppath unta dathak galawanna wath salli na. unge dathak galawanna lankawe, indiawe nerve filling ekaka gana yanawalu

    ekane kalu shinhalayo US wala jiwath wela 60 pannama lankawata enne. free health service ganna
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    sirawata ai bn.. watak gettuwak nha.. whne pare nwththuwa wge thma ugema midule thbbath..

    apita huru nthi nsad mnda nkm kchi kchi wge..

    film wthrk neweyi bn srwtm ehma thma.. pddk street vieweke oya ausi, nz, uk wla gwl thyn side ghn blpnko:sorry:

    Rep කපපු #න්නයට කියන්නෙ වැඩ අස්සෙ type කරෙ පුලුවන් විදිහට මගෙ opinion එකත් කියලා thread එක bump එකටත් help එකක් දෙන්න ඔනෙ නිසා..

    හරියට type කරගන්න බැරුව නෙවෙ..

    ඇමෙරිකාවේ ගෙවල් 10-21-2018 03:53 PM Hariyata type karapan ponnayo