ඇමෙරිකාවේ ධවල මන්දිරයේත්‍ වෙසක්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ඇමරිකන් පර සුද්දාට පු* දෙන වඳ පොනිල්ගෙ ඇටෙ ලොවන ගූ කොතෙ ගූපියො බුර බුරා පැලෙවි කුහක කමෙ .

    අහ් පොඩ්ඩක් ඉන්න . . . . . . . . . . .
     
    • Like
    Reactions: Stimulus mind

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    චීන්නු සිංහල කතා කරන්න ට්‍රයි, ඇමෙරිකන් කාරය අවුරුද්දට සිංහලෙන් විශ් කරල වෙසක් සෙලිබ්‍රේට් කරනවා. ජය!!
    Marai ne bung api mara wadagath ratak oya ratawal 2kata…
     
    • Like
    Reactions: Stimulus mind

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    View attachment 127522

    ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, ධවල මන්දිරයේදී වෙසක් පුරපසළොස්වක පොහෝ දින පහන් දල්වා, ගිලන් පස සහ මල් බුදුරදුන්ට පූජා කර වෙසක් දින සැමරුම් උත්සවයක් පැවැත්වීය.

    බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරමින් මෙම වෙසක් උත්සවය පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර දෙවැනි පෙළ ප්‍රධාන නිලධාරී ඩග්ලස් එම්හෝෆ් මහතාගේ සහ ථේරවාදී, මහායාන, සහ වජ්ද්‍රාසන බෞද්ධ නිකායන්හි භික්‍ෂූන් වහන්සේලාගේ ද සහභාගිත්වයෙනි.

    උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති කටුගස්තොට උපරතන නා හිමියෝ ථේරවාදී බුදුදහම නියෝජනය කරමින් එම ඓතිහාසික අවස්ථාවට සහභාගි වූහ.

    වෙසක් දින උත්සවය ආරම්භ කරමින්, ඩග්ලස් එම්හෝෆ් මහතා සහ එම අවස්ථාවට සහභාගි වූ පිරිස පහන් දල්වා බුදුන්ට පූජා කළහ.

    මෙහිදී ඩග්ලස් එම්හෝෆ් මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ගේ වෙසක් දින පණිවුඩය ඉදිරිපත් කළේය.

    ලෝකවාසී බෞද්ධ ජනතාවගේ, ප්‍රධාන උත්සවය ලෙස වසර 2500 ඉතිහාසය පුරා සමරනු ලබන වෙසක් දිනයේදී දයානුකම්පාව, නිහතමානී කම, පරාර්ථකාමීත්වය යන බුදුදහමේ හරය ලෝක ජනතාවට සිහිපත් කරන බව කී ඩග්ලස් එම්හෝෆ් මහතා මානව වර්ගයාගේ සුබ සිද්ධිය සඳහා බෞද්ධාගම මගින් මහඟු මෙහෙවරක් සිදුකරන බව ද කීවේය.

    ධවල මන්දිරයේ පැවති වෙසක් දින උත්සවය ට ඇමරිකානු රාජ්‍ය ලේකම් ටෝනි බ්ලින්කන් මහතා ද සුබපැතුම් එක්කර තිබිණි.

    කටුගස්තොට උපරතන නා හිමියන් මෙම උත්සවයේ දී අදහස් දැක්වමින් පැවසුවේ මුළු මහත් ලෝකයටම පරමාදර්ශයක් සපයමින් වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පැවැත්වීම ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු රජය ලෝකවාසී බෞද්ධ ජනතාව ට සිදුකළ ගෞරවයක් ලෙස සලකන බවයි.

    http://www.lankadeepa.lk/main_picture/ඇමෙරිකාවේ-ධවල-මන්දිරයේත්‍-වෙසක්/11-591390

    Okata hethuva UN eken Vesak day holiday hatiyata piliganuna nisa. Former Foreign Minister Lakshman Kadirgamar thamai oka illuve.
     
    • Like
    Reactions: pjgprabath

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Marai ne bung api mara wadagath ratak oya ratawal 2kata…
    රට ඉඳං ආපු ටැමිල් pro LTTE ඉංජෙක් සෙට් උන වෙලාවක මම පොරට කිව්වා සිංහලය ඉතින් මෙහෙ ඉන්න ටික විතරනේ ඕක ඉතින් කොහොමත් වැඩිකල් යන්න කලින් නැතිවෙනවා, නිකං දඟලල වැඩක් නෑ කියල, ශේප් එකේ.
    ඊට පස්සෙ ඌ කියනව, "පොඩ්ඩ උනාට, රට පොඩි උනාට ඔයාලට තියෙන ඇටෙන්ශන් එක වැඩී නෙ" කියල