ඇමෙරිකාවේ පොන්න පෙරහැරවල් ජයටම

elajani

Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ලිංගිකත්වයෙන් ඇති වැඩක් නෑනෙ ඉස්සරට

    මිනිස්සු හදන්න පුලුවන් ලැබ් වල

    මිනිස්සු ගොඩක් ඕනේ නෑ AI automation නිසා

    හැමෝම හැමදේම කරන්නේ යම්කිසි ආතල් එකක් ගන්න නේ ඉතින් අනුන් ගන්න අතල් එක අපිට සෙට් නැත්තම් ඇයි අපි ලත වෙන්නේ

    මේ වගේ අදහස් 100% යන්නේ නෑ අනිවාර්යයෙන් සමාජයේ යම් ප්‍රථිශතයට විතරයි ඕනේ වෙන්නේ

    මිනිස්සු දියුනු වෙනකොට මානව ආකල්පත් වෙනස් වෙනවා ලිංගික එක්වීම ගැහැනු පිරිමි අතර පමණක් සීමා වෙන් නෑ කියන තැනට එනවා . කෙසෙල් බඩයක් හිල් කරලා හරි ගහපු සීන්, එකගෙයි කෑම , මෙවැනි ක්‍රියාකාරකම් නූතන සමසිරි භාවයට රුකුල් දී ඇත.

    අවසාන ලෙස ලෝකය ගෝලාකාර වන අතර මිනිස්සු විවිදාකාර වේ . කපන කපන සියල්ල දලුලා වැඩේ

    හො.ම.ත.ග.යු
    ලංකාවේ එවුන් ට අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන පුරුදුයි
     
    • Haha
    Reactions: NRTG and Don GasCan

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,745
    2,876
    113
    colombo
    මගේ ඇගේ ඇලෙන්නේ නැත්නම් මට නම් අවුලක් නැහැ හැබැයි පොඩි වුන්ගේ හිත වෙනස් කරන්න එනවා නම් එක ෂොට් එක දෙන්න ඕනේ

    ඔතන පැරේඩ් යන එක පිටි පස්සේ තියෙන්නේ . ඉස්සර ගොඩාක් ගේ වුන් ලැජ්ජාවට බයට සාමජයෙන් හැංගිලා ඉන්නේ . අන්න ඒ වගේ වුන්ට එලියට එන්න සම්මජෙයට බය නතුව මුහුණ දෙන්න තමයි ඔය පැරේඩ් යන්නේ , හැබැයි යන විදිය නම් චාටර්

    ඇමෙරිකා වුන්ට අවුලක් නැද්ද දන්නේ නැහැ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවේ අලි ඇත්තුන්ට දහසක් වධ පමුණුවමින් පවත්වන ගෝත්‍රික පෙරහැරවල් වලට කනේ පහරක් එල්ල කරමින් ඇමෙරිකාවේ දියුණු මනසක් ඇති, නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති සුදු මහත්තුරු පොන්න පෙරහරක් පවත්වය්.

    කස කරුවන් වෙනුවට කොලු කරුවන්ද, වඩිග පටුන වෙනුවට පටුම පුක් හිල වැනි නර්තන අංගද පෙරහැරේ පැවතුනු බව අපගේ මාණ්ඩලික වාර්තාකරුවකු සඳහන් කරය්


    චීන,ඉන්දියන් පොන්නයො පෙරහැර යන්නෙ නෑ. උන් porn movies හදනවා.

    මෙහේ පොන්නයො නං රටවල් පාලනේ කරනවා :lol:
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මේ සෙට් එකට ජොඉන් වෙලා සම්තින් එකක් හොයාගන්න විදියක් නෑද සිහලු?:oo:

    පුම්ක පම්ලා ගන්න නම් බෑ හැබෑ :eek:
     
    • Haha
    Reactions: NRTG

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය ගෝත්‍රික ලිංමැඩි බයි මානසිකත්වයෙන් එලියට වරෙං. ලෝකය ඔහොම හිතන එකෙන් ගොඩක් දුර ගිහිං තියෙන්නෙ
     
    • Like
    Reactions: jjpala

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    ලංකාවේ අලි ඇත්තුන්ට දහසක් වධ පමුණුවමින් පවත්වන ගෝත්‍රික පෙරහැරවල් වලට කනේ පහරක් එල්ල කරමින් ඇමෙරිකාවේ දියුණු මනසක් ඇති, නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති සුදු මහත්තුරු පොන්න පෙරහරක් පවත්වය්.

    කස කරුවන් වෙනුවට කොලු කරුවන්ද, වඩිග පටුන වෙනුවට පටුම පුක් හිල වැනි නර්තන අංගද පෙරහැරේ පැවතුනු බව අපගේ මාණ්ඩලික වාර්තාකරුවකු සඳහන් කරය්


     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,241
    12,271
    113
    Ohio, USA
    පොන්න පැරඩ් නැගලම යනවා.. බ්‍රිට්ටන්ගේ පොන්න හමුදාවත් පාරේ..





    ඊශ්‍රායලයේ කොලුකාරයෝ..


    මේ හෙල ජාන ඇතැයි කියලා මෙහේ කළු කොට එවුන්ගේ සට්ටැඹි කම් කරන රට අසිරිමත් ඊශ්‍රායීලය.