ලංකාවේ එවුන් ට අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන පුරුදුයිලිංගිකත්වයෙන් ඇති වැඩක් නෑනෙ ඉස්සරට
මිනිස්සු හදන්න පුලුවන් ලැබ් වල
මිනිස්සු ගොඩක් ඕනේ නෑ AI automation නිසා
හැමෝම හැමදේම කරන්නේ යම්කිසි ආතල් එකක් ගන්න නේ ඉතින් අනුන් ගන්න අතල් එක අපිට සෙට් නැත්තම් ඇයි අපි ලත වෙන්නේ
මේ වගේ අදහස් 100% යන්නේ නෑ අනිවාර්යයෙන් සමාජයේ යම් ප්රථිශතයට විතරයි ඕනේ වෙන්නේ
මිනිස්සු දියුනු වෙනකොට මානව ආකල්පත් වෙනස් වෙනවා ලිංගික එක්වීම ගැහැනු පිරිමි අතර පමණක් සීමා වෙන් නෑ කියන තැනට එනවා . කෙසෙල් බඩයක් හිල් කරලා හරි ගහපු සීන්, එකගෙයි කෑම , මෙවැනි ක්රියාකාරකම් නූතන සමසිරි භාවයට රුකුල් දී ඇත.
අවසාන ලෙස ලෝකය ගෝලාකාර වන අතර මිනිස්සු විවිදාකාර වේ . කපන කපන සියල්ල දලුලා වැඩේ
හො.ම.ත.ග.යු



