මෙය සැලවූ සමස්ත ලංකා සුදු මහත්තුරු ලෝලීන්ගේ සංගමය වහා ශෝක දිනයක් ප්‍රකාශයට පත් කොට ඇත
redux Well-known member Feb 19, 2017 10,981 18,124 113 Oct 31, 2024 #1 මෙය සැලවූ සමස්ත ලංකා සුදු මහත්තුරු ලෝලීන්ගේ සංගමය වහා ශෝක දිනයක් ප්‍රකාශයට පත් කොට ඇත Reactions: DXB2021, Dr.Amdan, Nidarshana_k and 1 other person
B Bitter Truth Well-known member Dec 19, 2015 24,497 47,623 113 Oct 31, 2024 #2 කැනඩාවේ උනුත් ඉන්නවලු..
Mard Well-known member Nov 9, 2023 1,140 1,267 113 Oct 31, 2024 #3 Kursk ට්‍රිප් එක ගියපු උන් නම් ලොවෙත් අනාතයි! Reactions: Dr.Sheldon_Suprakata
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Oct 31, 2024 #4 uba adada danne ex marines la witharak nemei lankawe army eke hitapu yakka puththuth ukraine wala innawa
uba adada danne ex marines la witharak nemei lankawe army eke hitapu yakka puththuth ukraine wala innawa
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Oct 31, 2024 #5 රුසියාව ඇතුලට ට්‍රිප් එකක් ගියා..රුස්සෝ හොඳට සැලකුවා අපිට.. 18+ FULL UNCENSORED නෝර්ත් කොරියන් ස්පෙෂල් ෆෝර්සස් වලට රුසියන් සයිඩ් එකේ ෆයිට් කරන්න බෑ.හැබැයි අපේ මැරීන් මහත්තුරුන්ට රුසියාවට ට්‍රිප් යන්න පුලුවන්..
රුසියාව ඇතුලට ට්‍රිප් එකක් ගියා..රුස්සෝ හොඳට සැලකුවා අපිට.. 18+ FULL UNCENSORED නෝර්ත් කොරියන් ස්පෙෂල් ෆෝර්සස් වලට රුසියන් සයිඩ් එකේ ෆයිට් කරන්න බෑ.හැබැයි අපේ මැරීන් මහත්තුරුන්ට රුසියාවට ට්‍රිප් යන්න පුලුවන්..