යුරෝපයත් බුදු දහම වැලඳ ගනී?

redux

Well-known member
  • Feb 19, 2017
    10,979
    18,123
    113


    යුරෝපයේ ආර්ථිකය නිල වසයෙන් හැකිලෙය්

    යුරෝපයේ සුදු මහත්තුරු බුදු දහම ඇදහීමේ වැඩිවීමක්, නිදහසේ සිතීමේ සහ ගංජා පානය කිරීමේ අඩුවක් වී අත්දැය් සොයා බැලීමට එක්සත් සමස්ථ ලංකා රැඩිකල් සංගමය වහා කමිටුවක් පත් කරය්

    "ඔබ තුමන්ලත් ගෝත්‍රිකයෝ වෙලාද, නිදහසේ හිතන්න සුදු මහත්තයෝ නිදහසේ හිතන්න, පෝලිම් වල හරියට ඉන්න, සම ලිංගික විවාහ පිලිගන්න, එතකොට තමය් රටවල් දියුණු වෙන්නෙ ඉම්හි ඉම්හි " ලංකා සුදු සර් ලෝලීන්ගේ සංගමය හඬා වැටෙය්