Questions ඇමෙරිකාව - විමල් වීරවංස

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    ඇමෙරිකාව නයාට අදූකොල වගේ ඉන්න විමල් වීරවංස ඇයි රජය අමෙරිකාවත් එක්ක කතාකරගෙන tax එක ගොඩ දැම්මේ නැහැ කියල වැලලෙන්නේ බන් ?

    උගේ ෆෝන් එකත් ඇමෙරිකන් iphone ලු.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    ඇමෙරිකාව නයාට අදූකොල වගේ ඉන්න විමල් වීරවංස ඇයි රජය අමෙරිකාවත් එක්ක කතාකරගෙන tax එක ගොඩ දැම්මේ නැහැ කියල වැලලෙන්නේ බන් ?

    උගේ ෆෝන් එකත් ඇමෙරිකන් iphone ලු.
    ඕකා චීනයේ ඒජන්තයෙක්.. 🤬කියන කතා හැබැයි ඇත්ත.. ඒවුනාට කවදාවත් කතිරේ ගහන්න එපා..:no::no::no: මූ කියන ඒවා දිනපොත්වල ලියලා තියාගන්න පවා වටිනවා.. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: redux

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඇමෙරිකාව නයාට අදූකොල වගේ ඉන්න විමල් වීරවංස ඇයි රජය අමෙරිකාවත් එක්ක කතාකරගෙන tax එක ගොඩ දැම්මේ නැහැ කියල වැලලෙන්නේ බන් ?

    උගේ ෆෝන් එකත් ඇමෙරිකන් iphone ලු.
    Wimaleth kora wena prashna ban mewa. 🤭🤭
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,928
    113
    අමෙරිකාවත් එක්ක තරහ එවුන්ට ගොඩ දාන්න බෑනෙ. ඇමෙරිකාවට පුක දෙන උන් තමයි මේකට පෙරමුණ ගන්න ඕනෙ