ඇමෙරිකාව - Video Journal

Amerikava

Member
Jul 26, 2020
1
3
3


Jurassic Quest, ජුරාසික් යුගය සම්බන්ධ කරගෙන ඇමරිකාවේ පැවැත්වෙන තාත්විකම සහ විශාලතම ප්‍රදර්ශනය වන අතර සැබෑ විශාලත්වයන්ට සහ ස්වරූපයන්ට බොහෝ අතින් සමාන වූ ඩයිනෝසර් අනුරූ 200 කට අධික ප්‍රමාණයක් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමට අවස්ථාව හිමි වේ !

Enjoy and Stay Turned with "ඇමරිකාව" !
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://www.youtube.com/channel/UCZ0NDB787hD2PtdsbvAUlRg

Thank You !
 
Last edited: