ශ්‍රී ලාංකීය අපරාධ ඉතිහාසයෙන් - ඇල්ෆ්‍රඩ් සොයිසා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මරු ලිපිය...👍👍

    සිංදු කිය කිය පෝරකයට ගිය එක මනුස්සයයි ඉඳල තියෙන්නෙ කියල කතාවක් අහල තියෙනව...
    ඒ සොයිස වෙන්න ඇති එහෙනං...
    නැහැ මචන් හාර ලක්ෂයේ මංකොල්ලය [ටර්ෆ් කලබ් මංකොල්ලය] සිදුකලේ 1949 ජේමිස් සෙනෙවිරත්න
    ඒ ගැනත් ලිපියක් දානවා :yes:
    බලාගෙන ඉන්නව...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,839
    113
    Colombo, Sri Lanka
    මරු ලිපිය...👍👍

    සිංදු කිය කිය පෝරකයට ගිය එක මනුස්සයයි ඉඳල තියෙන්නෙ කියල කතාවක් අහල තියෙනව...
    ඒ සොයිස වෙන්න ඇති එහෙනං...

    බලාගෙන ඉන්නව...

    අනිවා මචන් ....
    කොමෙන්ට් එකට ගොඩක් තුති...... :love2: 🙏
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    966
    93
    වසන්ත සොයිසා ගේ තාත්තා නේද?

    වසන්ත සොයිසා ගේ facecut එකමයි.. මුණුපුරත් ඒ වගේ.
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    966
    93
    ඔව් පොරගේ තාත්තා තමයි මචන් :yes:(y)
    සොයිසා අපේ ඉස්කෝලේ ආදි සිස්සයෙක්. 🫠
    පුතාත් ඒ ඉස්කෝලෙමයි. සොයිසා ඒ දවස් වල කරාටේ සන්දර්ශන පෙන්නනවා
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,839
    113
    Colombo, Sri Lanka
    සොයිසා අපේ ඉස්කෝලේ ආදි සිස්සයෙක්. 🫠
    පුතාත් ඒ ඉස්කෝලෙමයි. සොයිසා ඒ දවස් වල කරාටේ සන්දර්ශන පෙන්නනවා
    පොර කරාටි වැඩ්ඩෙක් කියලා අහලා තියනවා මචන් :love2: (y)
     
    • Like
    Reactions: KingJulian

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    පුතා බල්ලෙක් වගේ මරලා දැම්මේ
    thissa-facebook-large.jpg
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචෝ උඹ දන්නවද law කොලේජ් යන්නේ නැතුව අපිට නිතිය ඉගන ගන්න නිකන් සිලබස් එකක් වගේ එකක් ? Road Map එකක්?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,839
    113
    Colombo, Sri Lanka

    මැතිව් පීරිස් එක්ක ඇල්ෆ්‍රඩ් සොයිසා සම්බන්ධද?
    ------ Post added on Aug 25, 2023 at 11:53 PM
    එහෙම සම්බන්දයක් නම් හිතාගන්න අමාරුයි මොකද ඔය මැතිව් පීරිස් සිද්දිය 1979 ගණන් වල එකක් නේද
     
    • Like
    Reactions: sakuntha1996

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,839
    113
    Colombo, Sri Lanka
    මචෝ උඹ දන්නවද law කොලේජ් යන්නේ නැතුව අපිට නිතිය ඉගන ගන්න නිකන් සිලබස් එකක් වගේ එකක් ? Road Map එකක්?
    එහෙම එකක් නම් දන්නේ නැහැ මචන් Sorry ...... 🙏
     
    • Like
    Reactions: xengine

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    966
    93
    එහෙම සම්බන්දයක් නම් හිතාගන්න අමාරුයි මොකද ඔය මැතිව් පීරිස් සිද්දිය 1979 ගණන් වල එකක් නේද
    වෙන්න ඇති. හැබැයි මැතිව් පීරිස් තල්දූවේ සෝමාරාමව ක්‍රිස්තියානි කරලා තියෙනවා.
     
    • Love
    Reactions: NRTG